Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

භාවිතා කළ හැකි සහ නොහැකි මුදල් හඳුනාගමු: Cryptocurrency Trading & Chart Analysis:Adheesha Munasinghe

Автор: eLearningLK

Загружено: 2025-06-05

Просмотров: 195

Описание:

✍️ පාඨමාලාවට සම්බන්ධ වීමට - https://elearning.lk/courses?course_s...

📢 Join Our WhatsApp Group - https://chat.whatsapp.com/BBS07sx1DKU...
👉 075 6 700 700 (Direct Calls Only)
👉 075 954 1398 (WhatsApp Messages Only)
👉 075 987 3655 (WhatsApp Messages Only)

නිවැරදි ක්‍රමවේද තුළින් Crypto Trading සාර්ථක කරගමු 🤩

Cryptocurrency / Bitcoin වලින් අමතර ආදායමක් උපයන්න ඉන්න ඔයාටත්, අනිත් අයට වගේම මේ ප්‍රශ්න තියෙනවද?
🤔 සරලව, මුල සිට අගට, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්, හරියටම විෂය ඉගෙන ගන්නෙ කොහොමද?
🤔 Crypto Trading කියන්නෙ සූදුවක්ද?
🤔 ආරම්භයේදී මොන වගේ මුදලක් අතේ තියෙන්න ඕනද?
🤔 පාඩු නොලබන විදිහට මේක කරන්නෙ කොහොමද?
🤔 උපරිම කොච්චර ලාභයක් හොයන්න පුලුවන්ද?
🤔 මොන වගේ ප්‍රතිලාභද ලැබෙන්නෙ?
🤔 Full-time හෝ Part-time Job එකක් විදිහට කළාට කමක් නැද්ද?
🤔 තනිකරම වාසනාව මත රැඳෙන දෙයක්ද?
🤔 මේවා නීත්‍යානුකූලද?

✅ එහෙනං, eLearning.lk අපි ඔයාලා වෙනුවෙන්ම ගෙන එන Crypto Trading විශේෂ පාඨමාලාව ඔස්සේ ඔයාගේ මේ ප්‍රශ්න වලින් 99%කටම විසදුම් ලැබෙනවා නොඅනුමානයි. අපි මේ විෂය ගැන ඔයාලා දැනගත යුතු සෑම කරුණක්ම මුල සිට අගට, සරලව, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් කියලා දෙනවා.
___________________________________

ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්...
📌 Week 01: Trading Fundamentals, Binance A to Z
📌 Week 02: ICT Basics (Technical Analysis), ICT PD Arrays
📌 Week 03: Liquidity Explained, Daily & Weekly Bias
📌 Week 04: ICT Power of 3, Weekly Profile
📌 Week 05: Market Maker Model, Advanced Trading Setups
📌 Week 06: Trading Psychology, Fundamental Analysis
📌 Week 07: Volume Analysis, Risk Management
📌 Week 08: Backtesting Session, Final Q & A
___________________________________

🏷️ සැබෑ මිල: රු.12,000

🏷️ Website එක හරහා හෝ Bank Transaction එකක් ලෙස ගෙවීම් සිදු කළ හැක

🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට 20%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.9,600ක් පමණි)

🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික දෙකකින් ගෙවීම් කටයුතු සිදු කළ හැක
__________________________________

📖 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු, Recordings ඕනෑම වාර ගණනක් Online නැරඹිය හැක.

📖 පාඨමාලාව අවසානයේදී සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව Digital Badge එකක් හිමිවේ!
___________________________________

ඔබේ ගුරුවරයා ගැන යමක් - Adheesha Munasinghe
🎓 Bachelor of Engineering - University of Jaffna
📌 Co-Founder of Yarl Creations
📌 5 years of experience in trading, specializing in crypto, forex & tech analysis
👉   / adheeshamunasinghe  
___________________________________

💪 ඇයි අපි විශේෂ?
📌 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
📌 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
📌 පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
📌 පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
📌 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
📌 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
📌 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
📌 සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
📌 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
📌 ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
📌 එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
📌 පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව Digital Badge එකක්!
📌 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්

---------------------------------
ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.

WhatsApp Channel - https://www.whatsapp.com/channel/0029...
Online Courses - https://elearning.lk/
YouTube Channel 01 -    / elearninglk  
YouTube Channel 02 -    / @elearning-tutorials  
Facebook Page -   / elearninglk  
Blog - https://elearning.lk/blog/
Instagram Page -   / elearning.lk  
Twitter -   / elearninglk  
LinkedIn -   / elearninglk  
TikTok -   / elearninglk  
Telegram - http://t.me/elearninglk

#Cryptocurrency #CryptoTrading #Bitcoin #BTC #ChartAnalysis #CryptoCharts #TechnicalAnalysis #CryptoTips #BitcoinTrading #BTCAnalysis #CryptoMarket #CryptoSignals #CryptoStrategies #BitcoinCharts #Blockchain #CryptoInvesting #BTCSignals #Altcoins #CryptoTrends #BitcoinInvesting #TradingStrategies #CryptoEducation #CryptoCommunity #BTCPrice #CryptoProfits #BitcoinHodl #CryptoNews #BitcoinAnalysis #CryptoGains #DayTrading #CryptoLife #SriLanka #lk #News #Sinhala #Trending #Viral #Education #Elearning

භාවිතා කළ හැකි සහ නොහැකි මුදල් හඳුනාගමු: Cryptocurrency Trading & Chart Analysis:Adheesha Munasinghe

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Advanced Microsoft Excel with AI - Session 12 by Duminda Hettiarachchi (Sinhala)

Advanced Microsoft Excel with AI - Session 12 by Duminda Hettiarachchi (Sinhala)

Astronomy and Cosmology in Sinhala by Saumya Kumari Pathirana - Session 01

Astronomy and Cosmology in Sinhala by Saumya Kumari Pathirana - Session 01

"Вот это необычно": что ученые узнали о 3I/ATLAS накануне ее максимального сближения с Землей

Amerykański blef i cele Polski! - Jacek Bartosiak, Patrycjusz Wyżga | Akademia Scena Jutra

Amerykański blef i cele Polski! - Jacek Bartosiak, Patrycjusz Wyżga | Akademia Scena Jutra

🔴 NOCNA ZMIANA | KAMILA BIEDRZYCKA & DR MIROSŁAW OCZKOŚ

🔴 NOCNA ZMIANA | KAMILA BIEDRZYCKA & DR MIROSŁAW OCZKOŚ

Какая частота памяти нужна играм... или тайминги?

Какая частота памяти нужна играм... или тайминги?

අහසේ වර්ණ හැදෙන විදිහ | How Colours Form in the Sky? : Saumya Pathirana | Astronomy | Blood Moon

අහසේ වර්ණ හැදෙන විදිහ | How Colours Form in the Sky? : Saumya Pathirana | Astronomy | Blood Moon

Video Editing Mastery with AI : Premiere Pro, After Effects & VFX by Sanjaya Dissanayake - Session 2

Video Editing Mastery with AI : Premiere Pro, After Effects & VFX by Sanjaya Dissanayake - Session 2

Jak naprawdę wyglądał ostatni rejs Jana Heweliusza? Roman Czejarek | 7 metrów pod ziemią

Jak naprawdę wyglądał ostatni rejs Jana Heweliusza? Roman Czejarek | 7 metrów pod ziemią

4 Hours Chopin for Studying, Concentration & Relaxation

4 Hours Chopin for Studying, Concentration & Relaxation

"Nawrocki maskotką Trumpa". "Bezczelność" Obajtka. Kulisy wojny w PiS | BEZ TRYBU

1996 මුලතිව් ප්‍රහාරයේ ඔබ නොදත් කතාව - පළමු කොටස | Battle of Mullaitivu - Part 1 | Sri Lanka | War

1996 මුලතිව් ප්‍රහාරයේ ඔබ නොදත් කතාව - පළමු කොටස | Battle of Mullaitivu - Part 1 | Sri Lanka | War

Przeciek służb? Szokujące kulisy planu pokojowego Trumpa! — Marek Magierowski i Piotr Zychowicz

Przeciek służb? Szokujące kulisy planu pokojowego Trumpa! — Marek Magierowski i Piotr Zychowicz

1990 කොකාවිල් ප්‍රහාරයේ ඔබ නොදත් කතාව| Battle of Kokavil & Mankulam| Saliya Aladeniya| Sri Lanka|War

1990 කොකාවිල් ප්‍රහාරයේ ඔබ නොදත් කතාව| Battle of Kokavil & Mankulam| Saliya Aladeniya| Sri Lanka|War

WIELBŁĄD NEUERA, GOL WONDERKIDA, POPIS KANONIERÓW! ARSENAL - BAYERN, SKRÓT MECZU

WIELBŁĄD NEUERA, GOL WONDERKIDA, POPIS KANONIERÓW! ARSENAL - BAYERN, SKRÓT MECZU

Арестович: Чего Зеленский добился в Женеве? Дневник войны

Арестович: Чего Зеленский добился в Женеве? Дневник войны

Путин прилетел к Жапарову | Виталий Портников

Путин прилетел к Жапарову | Виталий Портников

Jakubiak demaskuje: im silniejszy polityk, tym lepszy sprzęt dla OSP! | Gość Dzisiaj

Jakubiak demaskuje: im silniejszy polityk, tym lepszy sprzęt dla OSP! | Gość Dzisiaj

Несмотря на положительное сальдо торгового баланса, обменный курс остаётся на уровне 1470 вон. Эк...

Несмотря на положительное сальдо торгового баланса, обменный курс остаётся на уровне 1470 вон. Эк...

HAT-TRICK MBAPPE W 7 MINUT! PIŁKARSKI SEANS PEŁEN EMOCJI! OLYMPIAKOS  - REAL, SKRÓT MECZU

HAT-TRICK MBAPPE W 7 MINUT! PIŁKARSKI SEANS PEŁEN EMOCJI! OLYMPIAKOS - REAL, SKRÓT MECZU

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]