Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Bendeem Nisa Sasara Duka - බැඳීම් නිසා ඇතිවන සසර දුක - සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ

Автор: Sadaham Dora With Sir. Priyantha De Silva

Загружено: 2016-04-22

Просмотров: 197753

Описание:

බැඳීම් නිසා ඇතිවන සසර දුක - සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ (පිටිදූවේ සිරිධම්ම හිමි) විසින් දේශනා කරන ලද කාලීන සුමධුර ධර්ම දේශනාව. නිවනට මඟ කියන සැබෑම වූ මෙම බුද්ධ දේශනා පහන් සිතින් යුතුව හා විවෘත්ත වූ මනසින් යුතුව ඥානාන්විතව ශ්‍රවනය කර සදාකාලික සැනසීම හා විමුක්තිය ලබා ගැනීම පිණිසම ඔබගේ වටින කාලය භාවිතා කරන්න. බුදු ගුණ සත්‍යයි ! දම් ගුණ සත්‍යයි ! සංඝ ගුණ සත්‍යයි ! මේ ත්‍රිවිධ සත්‍යයේ බලයෙන් ඔබට යහපතම උදාවෙවා!
*******************************************
වසර 10 කට අධික කාලයක් පුරා මා අන්තර්ජාලයට විවිධ යූ ටියුබ් චැනල් වලින් විවිධ ආකාරයේ වීඩියෝ එක් කරමින් ඔබව සතුටින් , සැනසීමෙන් අර්ථවත් ව ජීවත් කරවීමට මා මෙලෙස කටයුතු කළත්, යූ ටියුබ් වෙතින් මා කිසිදු ආදායමක් ලබන්නේ නැත. ඒ, බොහෝමයක් මගේම නිර්මාණ නොවන බැවින් වෙළඳ දැන්වීම් මගින් මුදල් තනිව ඉපැයීමට මා තුල ඇති අකමැත්තයි.
එහෙත්, මා ඔබ වෙනුවෙන් එක් කරන ලද යම් නිර්මානයක් මඟින් ඔබට සැනසීමක් සතුටක් ලැබුනේ නම්, ඒ වෙනුවෙන් ඔබ තෘප්තිමත් වේ නම්, මා මේ කරනා කාර්ය භාරය හා මා මෙහෙයවනු ලබන දැවැන්ත සමාජ සත්කාර වැඩසටහන් වෙනුවෙන් ඔබට ද දායක විය හැකිය. විශේෂයෙන් කොරෝනාCovid-19 වසංගත තත්වයෙන් රට නැවතත් නගා සි‍ටුවා සාමාන්‍ය ජනතා ජීවිතය යථා තත්වයට පත් වෙමින් පවතින අවස්ථාවේ.
ඒ සඳහා ඔබට හිස නමා කෘතඥ පූර්වක වන අතර, අදාල ශ්‍රී ලංකා බැංකු ගිණුම් අංක මෙහි සඳහන් කර ඇත. මා හිතවත් ඔබට බොහෝමත් ම ස්තූතියි. බොහෝමත් ම පිං. එසේ එක් කළත් නොකළත්, ඔබ කරනා සියළුම කටයුතු සාර්ථක වී සැම විටම සතුට සැනසීම ම ඔබට ලැබේවා !
දෙවි පිහිටයි ! තෙරුවන් සරණයි !
Priyantha De Silva - Tel : +94-776927605
E-Mail - rkpdesilva@gmail.com
***************************************­**************
R K P DE SILVA
SAMPATH BANK - MATARA BRANCH, Sri Lanka
Account Number - 101 054 480 174
***************************************­**************
Bank – Commercial Bank , Sri Lanka , Matara Branch
Sri Lanka
Name : R K P De Silva
Account Number : 807 000 5079
*******************************************************
I'be been here in Youtube for more than 10 years, I don't earn any money from these, Because of some videos are not my own property. Then I don't add Google adds to earn money to gain from some videos not own by myself but created by only me. If you are satisfied with these kind of YouTube videos created by me, Then you can do something for me and some kind of social works in Sri Lanka. If you felt something grateful or gratitude feeling on me, Now You have a chance to credit some money for my Bank Accounts in Sri Lanka, mentioned above.
God Bless You ! Lord Buddha Bless You ! Thanks very much ! Be happy always !

***** For you tube ,Created by Priyantha De silva, Matara - Sri Lanka (TFGE , The Future Global Educational Center)***************************
To Watch our other videos visit
   / rkpdesilva  
   / rkpdesilva1  
   / rkpdesilva2  
   / rkpdesilva3  
   / rkpdesilva4  
   / rkpdesilva5  
   / rkpdesilva6  
   / rkpdesilva7  
   / rkpdesilva8  
   / rkpdesilva9  

Bendeem Nisa Sasara Duka - බැඳීම් නිසා ඇතිවන සසර දුක - සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Sithe Nidahasa - Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi

Sithe Nidahasa - Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi

ඕනම දෙයකට සමුදෙන්න හිත හදාගන්නෙ මෙහෙමයි 🙏/ Walimada saddaseela thero🪷@Banamaluwa1

ඕනම දෙයකට සමුදෙන්න හිත හදාගන්නෙ මෙහෙමයි 🙏/ Walimada saddaseela thero🪷@Banamaluwa1

සොබාදහමේ රිද්මය සහ

සොබාදහමේ රිද්මය සහ "කෝකත් එකයි!!" සතුට 😄😄

Mituran Desa Buddhimathwa Balamu - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi

Mituran Desa Buddhimathwa Balamu - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi

අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති පාඨයේ හරි තෙරුම | Ven Welimada Saddaseela Thero #bana

අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති පාඨයේ හරි තෙරුම | Ven Welimada Saddaseela Thero #bana

ඔබේ යහපත් වැඩවලට බාධා වෙනවානම් විසඳුම මෙයයි | Kelaniye Sasanawansa Thero | Dharmadeshana 149

ඔබේ යහපත් වැඩවලට බාධා වෙනවානම් විසඳුම මෙයයි | Kelaniye Sasanawansa Thero | Dharmadeshana 149

මේ සියල්ල අවස්ථාවට දකින සිහින පමණයි |  උමංදාව මහා විහාරයේදී සිදුකළ සද්ධර්ම දේශණය

මේ සියල්ල අවස්ථාවට දකින සිහින පමණයි | උමංදාව මහා විහාරයේදී සිදුකළ සද්ධර්ම දේශණය

හිත හදාගන්න ලස්සන බන පදයක්|ven welimada saddhaseela thero |පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේ

හිත හදාගන්න ලස්සන බන පදයක්|ven welimada saddhaseela thero |පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේ

සැබෑ දේශනාව අහපු කෙනාට කිසිම දුකක් නෑ...😇

සැබෑ දේශනාව අහපු කෙනාට කිසිම දුකක් නෑ...😇

සංසාරගත බැදීම් මේ ආත්මෙදී හමුවෙන විදිහ, පුදුම හිතෙනවා මේ බැදීම් නම් | Galigamuwe Gnanadeepa Thero

සංසාරගත බැදීම් මේ ආත්මෙදී හමුවෙන විදිහ, පුදුම හිතෙනවා මේ බැදීම් නම් | Galigamuwe Gnanadeepa Thero

"අත්හැරීමේ සැපය" මේ බණ පදේ නම් සැපයක්මයි! | Venerable Ankubure Amithadeepa Thero

ගැලවීම Galaweema -  සිරි සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ විසින් දේශිත ආර්ය මාර්ගය

ගැලවීම Galaweema - සිරි සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ විසින් දේශිත ආර්ය මාර්ගය

අප්‍රමාණ දුක් සහිත බියකරු සසර, ඔබ ඇසිය යුතුම බණක් | Galigamuwe Gnanadeepa Thero Bana 2022 | bana

අප්‍රමාණ දුක් සහිත බියකරු සසර, ඔබ ඇසිය යුතුම බණක් | Galigamuwe Gnanadeepa Thero Bana 2022 | bana

හිමිවීම් අහිමිවීම්  ලැබීම් නොලැබීම්..මේ සියල්ල ජීවිතය!!🤍

හිමිවීම් අහිමිවීම් ලැබීම් නොලැබීම්..මේ සියල්ල ජීවිතය!!🤍

තරහා සිතක් වෙනස් කරගන්නා අයුරු  | ven. Welimada Saddaseela thero |@shakyaarana

තරහා සිතක් වෙනස් කරගන්නා අයුරු | ven. Welimada Saddaseela thero |@shakyaarana

සමස්ථ විශ්වයේ යතාර්ථය | උමංදාව සද්ධර්ම දේශණය  2018 සැප්තැම්බර්

සමස්ථ විශ්වයේ යතාර්ථය | උමංදාව සද්ධර්ම දේශණය 2018 සැප්තැම්බර්

Pattana Sajjayana | සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව | Kiriwaththuduwe Ariyadassana Thero

Pattana Sajjayana | සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව | Kiriwaththuduwe Ariyadassana Thero

Ath herima ha Yatarthaya -  Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi

Ath herima ha Yatarthaya - Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi

පරම පවිත්‍ර ජීවිතයක් ගැන ඔබත් අහන්න/ven welimada saddhaseela thero/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි

පරම පවිත්‍ර ජීවිතයක් ගැන ඔබත් අහන්න/ven welimada saddhaseela thero/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි

ඇඟ සලිතවන දස අවතාර මවාගත් විෂ්ණු මහා දෙවිඳුන් ගැන ඤාණදීප හිමි කල දේශනාව |Galigamuwe Gnanadeepa Thero

ඇඟ සලිතවන දස අවතාර මවාගත් විෂ්ණු මහා දෙවිඳුන් ගැන ඤාණදීප හිමි කල දේශනාව |Galigamuwe Gnanadeepa Thero

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com