Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Anna Sudo Ara Paata Walaa - අන්න සුදෝ අර පාට වලා - Rukmani Devi and Mohideen Baig

Автор: YUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී

Загружено: 2025-03-24

Просмотров: 2562

Описание:

අන්න සුදෝ අර පාට වලා
සන්ධ්‍යාවේ විනෝදේ ප්‍රීති කෙරේ
හා... ප්‍රීතී කෙරේ..

නැළවේවී ආදර සුළඟ වැදී
යස ඕලු පිපීලා නීල ජලේ
හා... නීල ජලේ..

ආලෙන් මාගේ හර්දේ පිරේ
රස කෝකිල ගීතේ රාවේනී
රස කෝකිල ගීතේ රාවේනී..

ගංගා ජලේ මල් පියලී වැටී
පාවේවි කෝමල තාලේනී
පාවේවි කෝමල තාලේනී...

මංගල්ලෙකී අද ලෝක තලේ
පෙම් සිහින මවාවී මාගෙ ළයේ
හා... මාගෙ ළයේ...

පූජාසනේ මා ආදරයේහී
මාලිනිවේ මා පෙම් කුසුමේ
මාලිනිවේ මා පෙම් කුසුමේ..

ආවේ ළයේ සැනසීම පතා මා
කීකරු ඔබ කුල භාර්යා වේ
මා කීකරු ඔබ කුල භාර්යා වේ..

හඬ දේ හඬ දේ ඒ මාල ගිරා
ගුණ ගයමින් ඔබේ ආකාස ගැබේ
හා... ආකාස ගැබේ...

රමණී සොබා රමණී සොබා
සිරි ආනන්දේනි අද පාවේ පාවේ
ආනන්දේනි හද පිනවාලා...

ඔබ මාගේ ප්‍රියා වේ සසරේ පවා
ආලේ සදාකල් පවතීවා
ආලේ සදාකල් පවතීවා...

සුර ලෝකෙ ප්‍රසාදේ ඒය ගලා
තිර ආලේ නිසා අප පූජා ප්‍රියේ
හා පූජා ප්‍රියේ..

අන්න සුදෝ අර පාට වලා
සන්ධ්‍යාවේ විනෝදේ ප්‍රීති කෙරේ
හා... ප්‍රීතී කෙරේ..

රුක්මණී දේවී සහ මොහිදීන් බෙග්
පද රචනය : හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව : හින්දි
සංගීතය : එස්. එස්. වේදා
කැලෑ හඳ (1953)

Rukmani Devi and Mohideen Baig
Lyrics : Herbert M. Senevirathna
Melody : Hindi
Music : S. S. Weda
Movie : KELE HANDHA (1953)

Anna Sudo Ara Paata Walaa - අන්න සුදෝ අර පාට වලා - Rukmani Devi and Mohideen Baig

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

විදෙස් ‍රාජ්‍යන් ගෙන් ශ්‍රි ලංකාව ගැන නිවේදනයක් ඩොලර් විසිවෙයි රටතුල විශාල පෙරළියක් FINAL |Channel4

ශ්‍රී ලාංකික සිනමාවේ හා සංගීතයේ රැජිණ–රුක්මණී දේවී  - Rukmani Devi Nightingale of the Silver Screen

ජේසුස්වහන්සේ බම්බු ගැසීම නිසා දිවැසිවරයාට වුනදේ | prophet | sri lanka | jesus | healing service |

Мухаммед Али против Ивана Драго! Этот Бой не Забыть...

Anna Sudo (අන්න සුදෝ) - Ishaq Baig | Jaana - ජාන |  Hiru TV

Harde Rasa Maalige | Sujatha Aththanayake

Tharu Payana Akase - තරු පායන ආකාසේ -  Mohideen Baig and Rukmani Devi

මාතලේ දි නාමල් රාජපක්ෂට ජනතාව ගහන්න පන්නයි රෙදි නැතුව නගරෙ වටේ දුවයි බැරිම තැන හූටියයි/119පොලිTalks

«Сыграй На Пианино — Я Женюсь!» — Смеялся Миллиардер… Пока Еврейка Не Показала Свой Дар

Vinoda Wenna - විනෝද වෙන්න - JA Milton Perera+Mallika Kahawita-Karunarathna Abeysekara-R Mutthuswamy

අන්න සුදෝ අර පාට වලා - Anna Sudo  - Rukmani Devi & Mohideen Baig - Movie : KELA HANDA (1953)

🔴 LIVE | Siyatha News | 6.00 PM | 17 - 12 - 2025

Sunil Santha _ සුනිල් සාන්ත  _ සුභාවිත රසවින්දන _ Subhavitha Rasavindana

අපේ ජනාධිපති බුදුවේවා ! | මීමුරේ ගම්මු හඬා වැටෙයි | ආණ්ඩුවේ සහයෝගෙට බොහෝම පින් !

Rukmani Devi, Mohideen Baig ~ Adara Nadiya Gala ආදර නදිය ගලා ආවා දෙගොඩතලා..

"Ranwan Dul Karalin" - Latha Fernando (Walpola) (Mathalan, 1955)

Anna Sudo (අන්න සුදෝ) Lyrics Video - Ishaq Baig | ලyrics

ආණ්ඩුවට ජාත්‍යන්තර නිවේදනයක් - අනුර නිසා ලෝකයක් කැළඹෙයි #breakingnews

මට කරන්න පුළුවන් හැම උදව්වක්ම මේ ආණ්ඩුවට කරනවා.

ඉෂාක් බෙග් සමඟ අමිලා නදීශානි ප්‍රථම වරට සජීවී වේදිකාවේදී ගැයූ පෙම් ගීය

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]