F Chord in 3 Simple Steps | Sinhala Guitar Lesson |
Автор: Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්
Загружено: 2024-08-24
Просмотров: 5697
#chords #fmajor #sinhalaguitarlesson #sangeethrangana
ඉතාමත් අමාරු chord එකක් පියවර තුනකින් ඉගෙනගමු.
හොදින් ඉවසීමෙන් පුහුණුවෙන්න පියවරෙන් පියවරට. හැමදාම අඩුම විනාඩි 10 ක් වත් පුහුනුවෙන්න.
මොනවා හරි තව F Major chord එක සම්බන්ධව දැනගන්න ඕනෙනං කියන්න.
ඔබට ජය !
Content of this lesson | මේ පාඩමේ අඩංගු දේවල්
00:00 - Intro | හැඳින්වීම
03:41 - Step 1
05:16 - Step 2
06:30 - Step 3
08:12 - වැදගත් කරුණු කිහිපයක්
10:27 - End | අවසානය
Social Media Links and Contact Information:
Facebook - / sangeethrangana.guitarist
Instagram - / sangeeth.rangana_guitarist
TikTok - / sangeeth_rangana
Patreon - / sangeethrangana
මගේ channel එක subscribe කරලා ඔයාලගේ support එක දෙන්න. යාලුවන් දැනුවත් කරන්න තව පාඩම් බලන්න. Like එකක් දාල share පාරක් දාල සප් එකක් දෙමු යාලුවො ඔක්කොම.
සැමට ජය!
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: