Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

හුලංගල | Hulangala Mini World's End Travel Documentary | Bathalagoda Lake

Автор: Travel Weekend

Загружено: 2024-03-29

Просмотров: 33037

Описание:

අපේ මෙවර සංචාරය හුලංගල ඉතින් අපි මේ ගමන පටන් ගත්තේ ඉබ්බාගමුව නගරය ආසන්නයේ පිහිටලා තියෙන බතලේගොඩ වැවෙන් . මොකද බතලේගොඩ වැවට මේ හුලංගල පිහිටලා තියෙන නැවිගල කදු වැටියත් ඒ වගේම නකල්ස් කදු පංතියත් හොදට දැක බලා ගන්න පුලුවන් . බතලේගොඩ වැවත් ඇත්තටම බෙහොම සුන්දර තැනක් ඉතින් අපි බතලේගොඩ වැවෙන් පස්සේ කුරුණෑගල මාතලේ පාර දිගේ මදුරාගොඩ යටවත්ත හරහා සැලැගම වත්තට ලගා වුනා .

සැලැගම වත්තේ ප්‍රධාන ගේට්ටුව ලගට එනකන්නම් ඹ්නෑම වාහානයකට ලගා වන්න පුලුවන් . එතනින් ඉහලට යන්න නම් ටිකක් උස වාහානයක් තියෙන්නම වෙනවා . ඉතින් ගේට් එක ලගින් ටිකට් එකක් ගන්න ඕන රු 100 ක් වගේ ගෙවලා කෑම්පින් කරනවානම් එක රාත්‍රියකට රු 5000 ක් අය කරනවා .'

ප්‍රදාන ගේට්ටුවේ ඉදන් කි.ම් දෙකක් වගේ ඉහලට යන්න ඹ්න හුලංගල View point එකට ඉහලට යන ඒ ගමනත් හරිම ලස්සනයි මොකද තේ වත්ත දිගේ ඉහලට යන්න තියෙන්නේ . ඉහලට යද්දි අපිට දකුණු පසින් පේන්නේ නකල්ස් කදු පංතිය . හුලංගල View point එකට ලගාවුනාම අපිට දකින්න ලැබෙන්නේ වයඹ පලාත . කුරුණෑගල දිස්ත්‍රිකයේ දකින්න ලැබෙන කදු වැටි ගනනාවක් මෙතනට දැක බලා ගන්න පුලුවන් . ඇටිපොල කන්ද ,බිසෝගල . හදුරුක් කන්ද .යක්දෙස්සාගල . දොලුකන්ද වගේ තැන් මෙතනට දැක බලා ගන්න පුලුවන් ඒ වගේම බතලේගොඩ වැව දැදුරු ඔය ජලාශය වගේ තැනුත් බලන්න පුලුවන් අහස පැහැදිලිව තියෙන දවසක උදේට ශ්‍රි පාදස්ථානය පවා මෙතනට දකින්න පුලුවන් ඇත්තටම.'

ඉන්පස්සේ අපි ගියේ බිසෝ පොකුනට ඉදිරියේදි මෙහි එන අයට බිසෝ පොකුනෙන් නාගන්න වුනත් පුලුවන් වෙයි . ඒ වගේම මේ ගමනේ අපි ගිය තවත් තැනක් තමයි නැවිගල කදු මුදුනේ තියෙන වැව මේක පුදුගලික වත්තක තියෙන්නේ එතනත් හරි අපුරු තැනක් . ඉතින් එතනට යනවානම් ඒ වත්තෙන් අවසරයක් අරන්ම යන එක තමයි වඩාත් හොද .

හුලංගල | Hulangala Mini World's End Viewpoint Camping | Bathalagoda Lake #hulangala #travelweekend #Kurunegala #malate #nissanpatrol #Overland #camping Travel Documentary

Chapters

00:00 Into
01:05 Bathalagoda lake බතලේගොඩ වැව
06:18 Yatawaththa යටවත්ත
08:03 Road to Hulangala Mini World's End Viewpoint - Elkaduwa Plantations
09:29 Hulangala Gate / Ticket Counter
11:18 Tea Estate
14:38 Hulangala Mini World's End Viewpoint
16:12 Set Up a Campsite
18:25 Making Lemon Juice
19:10 Night
19:20 camping site morning
20:33 introduce Team members and Vehicles
20:55 geography information
26:43 Hike to 2nd View Point
27:09 Showing Nawgala
27:57 Top of the 2nd View point
29:50 Biso Ella | බිසෝ ඇල්ල
31:58 Hulangala lake

හුලංගල | Hulangala Mini World's End Travel Documentary | Bathalagoda Lake

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Karagahathenna Mini World's End මොරගහකන්ද ජලාශය බලන්න පුලුවන් ලස්සනම camping site එක #travelweekend

Karagahathenna Mini World's End මොරගහකන්ද ජලාශය බලන්න පුලුවන් ලස්සනම camping site එක #travelweekend

Hewaheta | Kondagala Hike | Loolkandura | Rookwood Eastern View Point | Overland Travel Documentary

Hewaheta | Kondagala Hike | Loolkandura | Rookwood Eastern View Point | Overland Travel Documentary

යමං👣 බාන්න මාලු 🐟 | Catching Thillapia Fishing @TravelFishing-YT

යමං👣 බාන්න මාලු 🐟 | Catching Thillapia Fishing @TravelFishing-YT

හුලංගලට තනියම Hulangala Solo Camping - හුලංගල තනිව ගෙවූ කඳවුරු රැයක්

හුලංගලට තනියම Hulangala Solo Camping - හුලංගල තනිව ගෙවූ කඳවුරු රැයක්

Udawadiya Village Travel Documentary | Gona Panna Ella #overlanding #travelweekend #offroad #4x4

Udawadiya Village Travel Documentary | Gona Panna Ella #overlanding #travelweekend #offroad #4x4

Hulangala Mini World's End Travel Vlog | හුලංගල මීට කලින් මෙහෙම දැකල නෑ!

Hulangala Mini World's End Travel Vlog | හුලංගල මීට කලින් මෙහෙම දැකල නෑ!

රිවස්ටන් ආයේ යන්න බෑ මෙන්න ඇත්ත🚩🚙✋ | එදා ලස්සන ඇල්ලට අද වෙලා තියෙන දේ| riverston sri lanka |රිවස්ටන්

රිවස්ටන් ආයේ යන්න බෑ මෙන්න ඇත්ත🚩🚙✋ | එදා ලස්සන ඇල්ලට අද වෙලා තියෙන දේ| riverston sri lanka |රිවස්ටන්

Karagahathenna Mini world's End | Travel Documentary | Episode -02 #travelweekend

Karagahathenna Mini world's End | Travel Documentary | Episode -02 #travelweekend

Delthota ; Sandagiri Maha Seya Hanthana | Geat Valley Estate #overlanding  #travelweekend #kandy

Delthota ; Sandagiri Maha Seya Hanthana | Geat Valley Estate #overlanding #travelweekend #kandy

කරෝල සම්බෝල සුදු බත් ‍රසට කෑවා 🧡හැංගුන පාරාදීසයක් 👍 Silver Hill Ecovillage 🧡අපි මයියොක්කා ගැලෙව්වා

කරෝල සම්බෝල සුදු බත් ‍රසට කෑවා 🧡හැංගුන පාරාදීසයක් 👍 Silver Hill Ecovillage 🧡අපි මයියොක්කා ගැලෙව්වා

පුස්සැල්ලාව ඉදන් Chariot Path යන්න පෙරට්ටාසි වලට බස් එකෙන් ගියපු ගමන !

පුස්සැල්ලාව ඉදන් Chariot Path යන්න පෙරට්ටාසි වලට බස් එකෙන් ගියපු ගමන !

Couple එකකට low budget සුපිරි hike එකක් | Hulangala Mini World's End | #hulangala #hike #travel

Couple එකකට low budget සුපිරි hike එකක් | Hulangala Mini World's End | #hulangala #hike #travel

දුම්බර වනය දිගේ කෝබට්ගැප් එකට | Rangala Nature Pool | Dumbara forest  | Saree Ella  #travelweekend

දුම්බර වනය දිගේ කෝබට්ගැප් එකට | Rangala Nature Pool | Dumbara forest | Saree Ella #travelweekend

Hulangala to Dedugala | හුලංගලින් දේදුගලට |Tent camping in Heavy Rain | මහ වැස්සේ කදවුරු රැයක්

Hulangala to Dedugala | හුලංගලින් දේදුගලට |Tent camping in Heavy Rain | මහ වැස්සේ කදවුරු රැයක්

සුන්දර නුවරඑළිය | Travel with Chatura

සුන්දර නුවරඑළිය | Travel with Chatura

Deadliest Road to Rathkale Camping Site through Kalukale #travelweekend #madulsima #overland

Deadliest Road to Rathkale Camping Site through Kalukale #travelweekend #madulsima #overland

Kumana National Park 🐆 Part 2.1 🌿 ඔන්න ආයෙත් අපි කුමන ගියා දවස් 3කට 🐘 තුම්මුල්ල වනජීවි බංගලාව 🐊

Kumana National Park 🐆 Part 2.1 🌿 ඔන්න ආයෙත් අපි කුමන ගියා දවස් 3කට 🐘 තුම්මුල්ල වනජීවි බංගලාව 🐊

අඩි 7500ක් උසින් පිහිටි ⛰️ ලංකාවෙ උසම ගම , උසම ගෙදර , උසම පන්සල සොයා ශාන්තිපුරට Highest village

අඩි 7500ක් උසින් පිහිටි ⛰️ ලංකාවෙ උසම ගම , උසම ගෙදර , උසම පන්සල සොයා ශාන්තිපුරට Highest village

Things to do in Knuckles | One Tree Hill | Kelabokka | Hulugaga #travelweekend #traveldocumentary

Things to do in Knuckles | One Tree Hill | Kelabokka | Hulugaga #travelweekend #traveldocumentary

හුලන්ගල තරණය කර එදිනම ආපසු නිවස බලා පැමිණීම.. #hulangala #hiking

හුලන්ගල තරණය කර එදිනම ආපසු නිවස බලා පැමිණීම.. #hulangala #hiking

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com