Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

හුලංගලට තනියම Hulangala Solo Camping - හුලංගල තනිව ගෙවූ කඳවුරු රැයක්

Автор: Flying Me

Загружено: 2023-11-08

Просмотров: 92830

Описание:

හුලංගල....

Destination නැතුව ගෙදරින් එලියට බැහැල අන්තිමේදි නතර වුන තැන....

ගෙදරින් බන්ඩාරගමට. එතනින් කඩවතට. එතනින් ඉබ්බාගමුවට.

හැරුනෙ හුලංගලට යන්න මාතලේ පැත්තට....

ලොකු යුද්දයක් කරල අවසර ගත්ත solo camping එකට.... අම්මෝ.... එදා තමයි පලවෙනි පාරට තේරුනේ මේ මම කරන වැඩේ සෑහෙන්න අමුතුයි නේද කියල... 🙃 කෙල්ලෙක් තනියම කඳු උඩ camping .....

හරි හරි පොද වැස්සක ආව හුලංගලට...

ඉතින් හුලංගල party zone එකක් වගේ... මිනිස්සුන්ගෙ ආතල් විවිධාකාර නිසා පරිසරයේ නිස්කලංක බව විඳින්න මට රෑ 12 පහු වෙනකන් ඉන්න වුනා...

ඉතින් කුරුණෑගල විදුලි එලි දිහා බලාගෙන සීතල සුලං පාරක් එක්ක මුහු වෙලා හුලංගල උඩට වෙලා ඉද්දි කූඩැල්ලො නම් හරි හරියට තනිය මකන්න හිටිය පාන්දර 3ට නින්දට යනකන්ම....

එතකොට මට නාන්නයි කෑම ටිකක් හදා ගන්නයි ලැබුන දිය දහර....

මේ සේරම එක්ක මම තනියම.....

විඳවන්නෙ නැතුව විඳින්න.......

ජීවිතේ හරි ලස්සනයි ......

One life.... Live it....

රකිමින් විඳින්න
🍃🍀🌱💚🌻

විශ්වනී
09.11.2023

හුලංගලට තනියම Hulangala Solo Camping - හුලංගල තනිව ගෙවූ කඳවුරු රැයක්

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

කබරගල තනිව කඳවුරු රැයක් - Kabaragala Solo Night Camping - Dolosbage Mountain Range Sri Lanka

Narangala Solo Camping නාරංගල තනිව ගෙවූ කඳවුරු රැයක මතක cooking and camping in rain

අවාරේ තනිවම මහ කැලේ මැදින්  සඳගලතැන්නෙන් උඩ මලුවට Part 01 - Off Season Sripada via Sandagalathanna

තනිවම නකල්ස් වන මැදට - මීමුරේ හීං ගඟ ලඟ රැයක්  Beauty of Meemure & Knuckles - Solo Camping

වාරයේ සිරිපා වන්දනා ☸️🤍 | රත්නපුර - පලාබද්දල මංපෙත ( රජ මාවත 🍃 )

Yahangala Solo Hiking & Camping තනිවම ගිය සුන්දර යහන්ගල මාරාන්තික තරණය පලමු කොටස

කෙහෙල්පත්දොරුව තනිව රැයක් - Solo Camping Night Kehelpathdoruwa #srilanka #travel #nature #solo

වංගෙඩිගල තනිවම camping # Solo hiking and Camping Wangedigala Peak # සිහිනයක් සොයා තනිවම

කුරක්කන් තලපයි ආනමයි එක්ක රැයක් | කුඩා ඔයෙන් තිස්සට | Travel with Chatura

දවස් දෙකක් කැලේ මැදින් දිව්‍යලෝකය සොයා  |Thunhisgala hike _nadeejayarathne

තනියම කනවිද්දාගලට - මාරාන්තික ගල්තුඩ සොයා - Kanaviddagala #trending #travel #nature #srilanka #solo

නාය යන්න දවස් 3කට කලින් උඩුදුම්බර 🍃 | Exploring Na Ella & Ududumbara village

Bambaragala pathana camping |  බඹරුන්ගේ අඩවියේ රැයක් 🇱🇰

Yahangala Solo Hike - Part 02 සුන්දර යහන්ගල සොයා තනිවම ගිය මාරාන්තික තරණය - දෙවන කොටස

යෝද කණ්ඩිය වැවේ වාඩියේ මිනිසුන් මට සලකපු විදිහ හරි පුදුමයි 😊❤️/ @travelwithsidney / Vlog 51

Travel With Chatura | දොළුකන්ද (Dolukanda Hike)#srilanka Vlog 236

බෙල්වුඩ් වල තනියෙම රැයක් | මගේ පළවෙනි solo camping එක | පුංචි නවසීලන්තය #belwood

Hulangala to Dedugala | හුලංගලින් දේදුගලට |Tent camping in Heavy Rain | මහ වැස්සේ කදවුරු රැයක්

කලුගල ගැරඬි ඇල්ලට තනියම- Solo Hike & Camping Kalugala Garandi Ella #travel #srilanka #nature #solo

ඕනිම කන්දක නගින පූනාගල තනි අලියා | Mountain Elephant Srilanka

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: infodtube@gmail.com