Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

වංගෙඩිගල තනිවම camping # Solo hiking and Camping Wangedigala Peak # සිහිනයක් සොයා තනිවම

Автор: Flying Me

Загружено: 2023-08-16

Просмотров: 198284

Описание:

සිහිනයක්......

ඒ සිහිනය සොයා තනිව ගිය සොඳුරු චාරිකාවක්......

මගේ දිව්‍යලෝකෙට මං පියාඹන්න යන්නෙ....

අනේ ඒත්....

පටන් ගන්නෙම අවිනිශ්චිතව.... ජීවිතේ වගේමයි.... කන්ද ගාවට එන්නත් කලින් දැන ගත්තෙ කලින් දවසෙ ඉඳන් කන්ද ගිනි ගන්නවලු....

නවතින්නද කියන්නෙ.... ඇහුව මං මගෙන්.... වෙනද වගේම...

නෑ ඕනි නෑ අද ඔයාට පුලුවන් ඔයාගෙ හීනෙ හැබෑ කර ගන්න....

ලැබේවි හැම දේම හරි ලස්සනට ආරක්ශිතව....

හිත එක පාරින්ම කිව්ව....

ඉගිලුනා මම හීනෙ හොයාගෙනම.....

ලැව්ගිනි දකිද්දි දුකයි... ඒත් ඒක මේ පරිසර පද්දතියට සිද්දවෙන සංසිද්දියක්. ඒක පිලි ගන්න.... හිත කිව්ව.... හැම දේකම අවිනිශ්චිත බව එතුලින් දකින්න... ආයෙත් හිත කිව්ව....

ඒත් අනේ අපි කවුරුත් හිතාමතා ගින්නට දායක නොවී ඉමු.... ගිනි පුපුරක් වත් එකතු වෙන්න දෙන්න එපා... ඒකෙ විනාසය දරුණුයි.....

ආපහු සිහිනයට.....

Knee pain එකක්... ජීවිතේට ආව challenge එකක්.... අමාරුයි. රිදෙනව. ඒත් කෙල්ලගෙ හිත හයියයි.... නැග්ග මුදුනටම...

වංගෙඩිගල පහු කරගෙන වංගෙඩිකන්දෙ උඩම point එකට....

එක පැත්තකින්....
දන්නව මෙතන ගල් ගොඩක්. සැප නින්දක් ලැබෙන්නෙ නෑ... අනික හුලං සැරයි. ඉඩ තියෙන්නෙ ගානට tent එක ගානට. දෙපැත්තටම හෙල....

ම්ම්ම්ම්ම්

අනික් පැත්තෙන්....
සිහිනය.... මොකක්ද ඇත්‍තටම මේ සිහිනය.... කියන්නම්


තනිවම මේ උස්ම ඉමේ රැයක් පහන් කරන්න... 360 view එකත් එක්ක උදේට රත්තරන් පාටට පායන පලමු හිරු කිරණ විඳ ගන්න.... අත් දෙක දෙපැත්තට දාල හොඳ ගැඹුරු හුස්මක් ගන්න...... මගෙ පොඩි පුටුවෙ හාන්සියක් දාගෙන සීතල හුලං රැලි එක්ක කෙස් කලඹට දඟ කරන්න දීල ඉරත් එක්ක පොඩි කයියක් ගහන්න.... රෑට තරු වලින් හඳ හොරකම් කරල මගෙ ගාව පොඩ්ඩක් තියා ගන්න.... කොටින්ම කියනව නම් වංගෙඩිකන්ද මට කතා කරල එන්න කිව්වෙ ඇයි කියන ඒ රහස අහ ගන්න.... එයා මට එන්න කිව්වෙ තනියෙම... දෙන්නම් කිව්ව ඔය සේරම ලස්සන ඔයාට....

සුරංගනා කතාවක පද පෙලක් වගේ....

ඉතින් සැබෑවක් වුනා මගෙ සිහිනය......

හැම දේම ඊටත් චුට්ටක් වැඩියෙන් ලැබුන...

රෑ පලවෙනි වතාවට කොටිය ලඟටම ආවා... Tent එක වටේ පැය බාගයක් විතර කැරකුනා... කව්ද බලන්න ඇති එයාගෙ අඩවියට ආව ආගන්තුකය... එයාට මං කිව්ව මගෙන් හානියක් නෑ මට හානියක් වෙන්නත් බෑ කියල. වචනෙන් නොව මනසින්.... හානියක් නොකර මට විඳ ගන්න දීල එයා ගියා... ආවෙම නෑ ආපහු...

පාන්දර 2 විතර වෙනකන් පොඩි පුටුව තියන් මම හඳ එක්ක කියෙව්ව.... සීතල හුලං වලට ඔහේ ඇවිල්ල ඇගේ වැදිල දඟ කරන්න දීල මම ඒ මොහොත හරි ලස්සනට වින්ඳා....

උදේ 5 ඉඳන් පොඩ්ඩ පොඩ්ඩ එබිකම් කරන ඉර එලියට එනකම්ම ඒ දැහැනෙ සමවැදුන....

අනේ ෆැන්ටසිය ඉවරයි.....

කාගෙත් ප්‍රශ්න .....

කෝමද අනේ මේ සේරම ලැබෙන්නෙ.... ?

රකින නිසා......

කෝමද අනේ මේ සේරම තනියම විඳින්නෙ..... ?

හිස් නිසා.....

කෝමද අනේ හිස් වෙන්නෙ.....?

දකින නිසා.......

කෝමද අනේ දකින්නෙ.....?

විඳින නිසා.......

ඉතින් අවසානෙදි.....?

නිවෙනව......

රකිමින් විඳින්න .....
විඳිමින් නිවෙන්න.....
නිවෙමින් දකින්න........
දකිමින් පිපෙන්න ............


🌿🍃☘️💚🧠👣🇱🇰❤️

විශ්වනී
17.08.2023

වංගෙඩිගල තනිවම camping # Solo hiking and Camping Wangedigala Peak # සිහිනයක් සොයා තනිවම

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

තනිවම නකල්ස් වන මැදට - මීමුරේ හීං ගඟ ලඟ රැයක්  Beauty of Meemure & Knuckles - Solo Camping

තනිවම නකල්ස් වන මැදට - මීමුරේ හීං ගඟ ලඟ රැයක් Beauty of Meemure & Knuckles - Solo Camping

අවාරේ තනිවම මහ කැලේ මැදින්  සඳගලතැන්නෙන් උඩ මලුවට Part 01 - Off Season Sripada via Sandagalathanna

අවාරේ තනිවම මහ කැලේ මැදින් සඳගලතැන්නෙන් උඩ මලුවට Part 01 - Off Season Sripada via Sandagalathanna

Nachchimale | Roasting Chicken by water | කොළඹ ඉඳන් යන්න ළඟම තැනක් 🇱🇰

Nachchimale | Roasting Chicken by water | කොළඹ ඉඳන් යන්න ළඟම තැනක් 🇱🇰

Yahangala Solo Hike - Part 02 සුන්දර යහන්ගල සොයා තනිවම ගිය මාරාන්තික තරණය - දෙවන කොටස

Yahangala Solo Hike - Part 02 සුන්දර යහන්ගල සොයා තනිවම ගිය මාරාන්තික තරණය - දෙවන කොටස

සරුංගල් කන්දේ ඉදන් නාරංගල කන්ද දිහා බලන් අපි අද සුපිරි කෑමක් හැදුවා.

සරුංගල් කන්දේ ඉදන් නාරංගල කන්ද දිහා බලන් අපි අද සුපිරි කෑමක් හැදුවා.

Wangedigala  |camping with Homeezz|Funny & Adventure|4K

Wangedigala |camping with Homeezz|Funny & Adventure|4K

Kuruwita Erathna Trail to Sri Pada | කුරුවිට එරත්න මාර්ගයෙන් ශ්‍රී පාදයට | Full Hiking Guide

Kuruwita Erathna Trail to Sri Pada | කුරුවිට එරත්න මාර්ගයෙන් ශ්‍රී පාදයට | Full Hiking Guide

ලංකාවේ උසම තැන තියෙන ලයිට් නැති වත්ත | ලාම්පු වත්ත | Travel With Chatura

ලංකාවේ උසම තැන තියෙන ලයිට් නැති වත්ත | ලාම්පු වත්ත | Travel With Chatura

හුලංගලට තනියම Hulangala Solo Camping - හුලංගල තනිව ගෙවූ කඳවුරු රැයක්

හුලංගලට තනියම Hulangala Solo Camping - හුලංගල තනිව ගෙවූ කඳවුරු රැයක්

සුන්දර නුවරඑළිය | Travel with Chatura

සුන්දර නුවරඑළිය | Travel with Chatura

Yahangala Solo Hiking & Camping තනිවම ගිය සුන්දර යහන්ගල මාරාන්තික තරණය පලමු කොටස

Yahangala Solo Hiking & Camping තනිවම ගිය සුන්දර යහන්ගල මාරාන්තික තරණය පලමු කොටස

Leaf 🌿 Ali Malli Thanamalwila |තණමල්විලේ අලි මල්ලී 🐘එක්ක දවසක් 🏞 | Ride Vlog 23 | SRI LANKA 🍽

Leaf 🌿 Ali Malli Thanamalwila |තණමල්විලේ අලි මල්ලී 🐘එක්ක දවසක් 🏞 | Ride Vlog 23 | SRI LANKA 🍽

වාරයේ සිරිපා වන්දනා ☸️🤍 | රත්නපුර - පලාබද්දල මංපෙත ( රජ මාවත 🍃 )

වාරයේ සිරිපා වන්දනා ☸️🤍 | රත්නපුර - පලාබද්දල මංපෙත ( රජ මාවත 🍃 )

Wangedigala Camping , part 2 | Camping in thunderstrome, cooking | කෙසෙල් කොලේ Fried Rice | ASMR

Wangedigala Camping , part 2 | Camping in thunderstrome, cooking | කෙසෙල් කොලේ Fried Rice | ASMR

සුන්දරම වැස්සක තෙමෙන්න එන්න / Nuwaraeliya solo travel guide

සුන්දරම වැස්සක තෙමෙන්න එන්න / Nuwaraeliya solo travel guide

තනියම කනවිද්දාගලට - මාරාන්තික ගල්තුඩ සොයා - Kanaviddagala #trending #travel #nature #srilanka #solo

තනියම කනවිද්දාගලට - මාරාන්තික ගල්තුඩ සොයා - Kanaviddagala #trending #travel #nature #srilanka #solo

Travel With Chatura | දොළුකන්ද (Dolukanda Hike)#srilanka Vlog 236

Travel With Chatura | දොළුකන්ද (Dolukanda Hike)#srilanka Vlog 236

Ohiya Camping Site | සීතලෙන් පිරුණු සුන්දර කදවුරු භූමිය 🇱🇰

Ohiya Camping Site | සීතලෙන් පිරුණු සුන්දර කදවුරු භූමිය 🇱🇰

Жизнь лесного монаха | Шри-Ланка

Жизнь лесного монаха | Шри-Ланка

Peessa Waterfall | Unseen Madulsima | පීස්ස ඇල්ල පිටුපස සැගවුණු රාජධානිය සොයා. මඩොල්සිම කදවුරු රැයක්

Peessa Waterfall | Unseen Madulsima | පීස්ස ඇල්ල පිටුපස සැගවුණු රාජධානිය සොයා. මඩොල්සිම කදවුරු රැයක්

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com