Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Yahangala Solo Hiking & Camping තනිවම ගිය සුන්දර යහන්ගල මාරාන්තික තරණය පලමු කොටස

Автор: Flying Me

Загружено: 2023-10-11

Просмотров: 84193

Описание:

යහන්ගල ගොඩක් අයට.....

ජනප්‍රවාද වලට අනුව මහා රාවණා රජුගේ යහන තැන්පත් කර ඇති පර්වතය.... ඒ වගේම ඒ ප්‍රදේශයේ කාගෙන් ඇහුවත් බියකරු අද්භූත කතා කීපයක් එලියට ගන්න පුළුවන් ගුප්ත අඩවියක්.....

ඒත් යහන්ගල මට.....

සොබාදහමේ අපූර්වතම නිමැවුමක්... ඒ වගේම සුන්දර මිනිසෙකුගේ මතක සටහන් වල ශේෂයන් සඟවා ගත් නොකියවූ පොතක්... නිමාවක් නැතුව විඳින්න පුළුවන් අංශක 360ක වපසරියක්....

තනිවම තබන අඩියට සොබාදම හරි අපූරු අත්වැලක් දෙනව....

ඒ පතන..... ඒ හුලඟ....

මාව පිස්සියක් කලා....

ඒ මදිවට පහල තිබ්බ දිව්‍යලෝකෙ වන අලි හරි නිදහසේ සරනව..... අනේ මටත් එතන දුවන්න තිබ්බ නම්.... (ඒක තව එක හීනයක්.... )

ඒ රැය....
ඒ සුළඟ......
ඒ වන වදුල.....
ඒ සඳ එලිය.........

විඳිනව නම් තව මොනාද ඕනි.... මට නම් ඒ හොඳටෝම ඇති......

ඉතින් මේක මගෙ අදිටනක්..... දන්න තරමින් යහන්ගල කෙල්ලෙක් තනිවම තරණය කරල නෑ... ඉතින් ඒ අදිටන පලමු වතාවෙන්ම ජය ගන්න සොබාදහම දීපු අත්වැල බලන්නකෝ....

රකිමින් විඳින්න
🍃🍀🌱💚🌻

විශ්වනී...
11.10.2023

Yahangala Solo Hiking & Camping තනිවම ගිය සුන්දර යහන්ගල මාරාන්තික තරණය පලමු කොටස

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Yahangala Solo Hike - Part 02 සුන්දර යහන්ගල සොයා තනිවම ගිය මාරාන්තික තරණය - දෙවන කොටස

හාගල කන්දේ සුන්දර රැය - Solo Camping @ Hagala Mountain

Surviving a -36° Night - No Tent & No Sleeping Bag

නුවරඑළිය බදුල්ල පාරේ උනු විනාසය / nuwareliye badulla road landslides rendapola haggala  bomuru falls

අවාරේ සිරිපාවට වනගත කෙටිම මාර්ගය සදගලතැන්නෙන්🍃😍 | Sadagalathenna | Vlog 17 | #adamspeak | @terraseek

🇩🇪🇷🇺 Немка в России: Вся правда о русских — что они сделали со мной в Москве!

Paralyzed hind legs, the helpless puppy lay crying loudly on the grass by the roadside

නෝර්වේ ජීවිතේ -26 °C ගියාම.It went down to -26 °C in Norway

කරෝල සම්බෝල සුදු බත් ‍රසට කෑවා 🧡හැංගුන පාරාදීසයක් 👍 Silver Hill Ecovillage 🧡අපි මයියොක්කා ගැලෙව්වා

හුලංගලට තනියම Hulangala Solo Camping - හුලංගල තනිව ගෙවූ කඳවුරු රැයක්

ТЯЖЕЛЫЙ ПУТЬ В ТАЙГЕ.Урочище не сразу пустило

බලතුඩුවට තනියම | 3 Day Solo Hiking & Camping Story - Balathuduwa

Building a Warm Secret Dugout Between Two Tree Stumps | Bushcraft, Survival, Dugout

අවුරුද්දක් plan කරලා අපි තුන්දෙනා ගිය Dubai trip එක 🤪🤣😱💕 | DUBAI VLOG part 01 #saranya #priyasad

Making Kithul Treacle | කිතුල් පැණි හදන හැටි | ගල්ලෙනක දින දෙකක් | 4K

රාවණා රජුගේ දේහය තැන්පත් කර ඇති යහන්ගල සොයා තනිවම ගිය ගමනක්| Solo Hiker| Yahangala Solo Hiker|

Devils Stairs Solo Camping Night 20 km walk Kalupahana to Ohiya යකාගෙ පඩිපෙල දිගේ  තනිවම රැයක්

Narangala Solo Camping නාරංගල තනිව ගෙවූ කඳවුරු රැයක මතක cooking and camping in rain

රොටී උඩ දාන හැටි කියලා දුන්නා.. | Horton Plains Camping ft ​⁠@TripPisso

උඩමාලිබොඩින් තනිවම සිරිපා මළුවට Solo Journey to Sri Pada via Deraniyagala Uda Maliboda Trail #solo

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]