Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Narangala Solo Camping නාරංගල තනිව ගෙවූ කඳවුරු රැයක මතක cooking and camping in rain

Автор: Flying Me

Загружено: 2023-10-21

Просмотров: 55150

Описание:

යහන්ගලින් නාරංගලට.....

යහන්ගල තරණය නිමා කරල මීමුරේ පැත්තට යන්න හැදුවට හවස මීමුරේ බස් එක නෑ කියල දැන ගත්තෙ. ඉතින් මම හිමීට නුවරට ආව රෑ 7 වගේ වෙද්දි... වැස්සත් එක්ක නුවර බෙල්වුඩ් වගේ යන්න හිතාගෙන ආවට පෝය දවස නිසා ගොඩක් පැති වලට බස් නෑ.... ඉතින් ඒ පාර මං හැටන් පැත්තට යන්න හිතාගෙන හැටන් බස් එකේ නැග්ග. හැටන් වලින් බහිද්දි රෑ 10 යි... 😅 දැන් මොකද කරන්නෙ... හොඳටම වහිනව.... යන්න තැනකුත් නෑ... ඒත් ඉන්න තැනක් තියෙනව. හැටන් railway station එක .... ඉතින් එතනට ගියා... night mail දෙකම එන්න තියෙනව. එකක් කොලඹ අනික බදුල්ල.... තව දවස් දෙකක් නිවාඩුවෙන් ඉතුරුයි.... ගෙදර එන්නත් බෑ වගේ... ඉතින් හිතා ගත්ත බදුලු යනව කියල....

හැටන් station එකෙන් බාගෙට බාගයක් මාව දන්නව. අපොයි... එහෙම අවස්තාවකට මූණ දුන්නමයි.... හැමෝම වගේ මගෙ vlog එක බලල සිරිපා කරුණාවෙ ආව අය.... ඉතින් ඒ අයටත් කතා කරල සීතලේම හිටිය train එක එනකන්. Train එක එද්දි පාන්දර 4ත් පහු උනා... 😅.

තාම යන්න තැනක් නෑ හොඳේ....

බදුල්ලෙන් බැස්ස... බැහැල බස් stand එකට ආවම කීණකැලේ බස් එක තියෙනව.

ආ යමු නාරංගල. හිත කතා කලා....

ඉතින් මායි මගෙ පිස්සු හිතයි ගියා දෙවෙනි පාරටත් නාරංගල හොයාගෙන....

ලස්සන දවසක්....

මීදුම.... පොඩි වැස්ස.....

නාරංගල මුදුන එදා දිව්‍යලෝකයක්.....

මං වින්ඳ ඒ සැඳෑව හරිම නිදහසේ.....

ඇයි ඒ ලස්සන උදෑසන.....

ඉර පායල එද්දි නගරයේ විදුලි පහන් එලිය වියැකිලා ගිය හැටි.....

ආස නම් බලන්න එන්න මං නිදහසේ පියාඹන හැටි.....

Destination නැතුව මං මේ නිදහසේ පියාඹන ගමන හරිම සුන්දරයි......

මේ අහසෙ ඕනි තරම් ඉඩ තියෙනව.....

ඉතින් නිවෙන්න ආස අය මිදිල එන්න ඔය උස්සගෙන දුවන මලු පැත්තකට දාලා....

රකිමින් විඳින්න
🍃🍀🌱💚🌻

විශ්වනී
21.10.2023

Narangala Solo Camping නාරංගල තනිව ගෙවූ කඳවුරු රැයක මතක cooking and camping in rain

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

හුලංගලට තනියම Hulangala Solo Camping - හුලංගල තනිව ගෙවූ කඳවුරු රැයක්

හුලංගලට තනියම Hulangala Solo Camping - හුලංගල තනිව ගෙවූ කඳවුරු රැයක්

යාපනේ සිල්ගන්න තහනම්ද

යාපනේ සිල්ගන්න තහනම්ද

අවාරේ තනිවම මහ කැලේ මැදින්  සඳගලතැන්නෙන් උඩ මලුවට Part 01 - Off Season Sripada via Sandagalathanna

අවාරේ තනිවම මහ කැලේ මැදින් සඳගලතැන්නෙන් උඩ මලුවට Part 01 - Off Season Sripada via Sandagalathanna

සරුංගල් කන්දේ ඉදන් නාරංගල කන්ද දිහා බලන් අපි අද සුපිරි කෑමක් හැදුවා.

සරුංගල් කන්දේ ඉදන් නාරංගල කන්ද දිහා බලන් අපි අද සුපිරි කෑමක් හැදුවා.

Kuruwita Erathna Trail to Sri Pada | කුරුවිට එරත්න මාර්ගයෙන් ශ්‍රී පාදයට | Full Hiking Guide

Kuruwita Erathna Trail to Sri Pada | කුරුවිට එරත්න මාර්ගයෙන් ශ්‍රී පාදයට | Full Hiking Guide

Narangala Camping | නාරංගල | Badulla Sri Lanka | Vlog :52

Narangala Camping | නාරංගල | Badulla Sri Lanka | Vlog :52

කබරගල තනිව කඳවුරු රැයක් - Kabaragala Solo Night Camping - Dolosbage Mountain Range Sri Lanka

කබරගල තනිව කඳවුරු රැයක් - Kabaragala Solo Night Camping - Dolosbage Mountain Range Sri Lanka

mountain lifestyle || lajimbudha ||

mountain lifestyle || lajimbudha ||

රාත්‍රියට අලි සැරිසරන ගමක පාලු පැලක රැයක්🌿🐘| Mahiyanganaya Day 2 | #vlog #srilanka #mahiyangana න්න්

රාත්‍රියට අලි සැරිසරන ගමක පාලු පැලක රැයක්🌿🐘| Mahiyanganaya Day 2 | #vlog #srilanka #mahiyangana න්න්

РЫБАЛКА И КЕМПИНГ В ДВУХКОМНАТНОМ ДОМИКЕ ПОД ДОЖДЁМ ☔Кемпинг с автодомом

РЫБАЛКА И КЕМПИНГ В ДВУХКОМНАТНОМ ДОМИКЕ ПОД ДОЖДЁМ ☔Кемпинг с автодомом

තනිවම නකල්ස් වන මැදට - මීමුරේ හීං ගඟ ලඟ රැයක්  Beauty of Meemure & Knuckles - Solo Camping

තනිවම නකල්ස් වන මැදට - මීමුරේ හීං ගඟ ලඟ රැයක් Beauty of Meemure & Knuckles - Solo Camping

Survival camping and bathing alone in a stream on a deserted island. Facing unexpected dangers ▶ 03

Survival camping and bathing alone in a stream on a deserted island. Facing unexpected dangers ▶ 03

Yahangala Solo Hiking & Camping තනිවම ගිය සුන්දර යහන්ගල මාරාන්තික තරණය පලමු කොටස

Yahangala Solo Hiking & Camping තනිවම ගිය සුන්දර යහන්ගල මාරාන්තික තරණය පලමු කොටස

Rathkale Camping | Madulsima camping | හරිත නිම්නයකින් පිරි රත්කැලේ පතන, මඩොල්සිම

Rathkale Camping | Madulsima camping | හරිත නිම්නයකින් පිරි රත්කැලේ පතන, මඩොල්සිම

Solo Traveling to Sri Padaya - Kuruvita Erathna Trail

Solo Traveling to Sri Padaya - Kuruvita Erathna Trail

වංගෙඩිගල තනිවම camping # Solo hiking and Camping Wangedigala Peak # සිහිනයක් සොයා තනිවම

වංගෙඩිගල තනිවම camping # Solo hiking and Camping Wangedigala Peak # සිහිනයක් සොයා තනිවම

කලුගල ගැරඬි ඇල්ලට තනියම- Solo Hike & Camping Kalugala Garandi Ella #travel #srilanka #nature #solo

කලුගල ගැරඬි ඇල්ලට තනියම- Solo Hike & Camping Kalugala Garandi Ella #travel #srilanka #nature #solo

වැවතැන්න වාහනවල උඩට ගිහින් camping කරන්න පුළුවන් Wewathenna Sri Lanka | Vlog 36

වැවතැන්න වාහනවල උඩට ගිහින් camping කරන්න පුළුවන් Wewathenna Sri Lanka | Vlog 36

Соло в горячем шатре под сильным дождем 🌧🔥 |Теплая готовка и чистый дождевой ASMR с бродячим котиком

Соло в горячем шатре под сильным дождем 🌧🔥 |Теплая готовка и чистый дождевой ASMR с бродячим котиком

ලංකාවේ ලස්සනම ගම - මීමුරේට බස් එකෙන් | Most beautiful Village in Sri Lanka

ලංකාවේ ලස්සනම ගම - මීමුරේට බස් එකෙන් | Most beautiful Village in Sri Lanka

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com