Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

[05/15] - සිරුරෙන් විහිදෙන රැස් මඬල? - [Version 03]

Автор: නිරපේක්ෂත්වයේ මග

Загружено: 2017-11-03

Просмотров: 4305

Описание:

නිරපේක්ෂත්වයේ මග - Nirapekshathwaye Maga

නිවනත් නිවන් මඟත් - [Version 03] - (2017/11/04) - (Day 02/05) - (Part 02/03)

සිරුරෙන් විහිදෙන රැස් මඬල?.
Siruren vihidena res mandala?

ස්ථානය : රත්නපුර, සබරගමු පළාත් සභා ශ්‍රවණාගාරය
වේලාව : උදෑ: 08.00 සිට සවස 05:00 දක්වා
දේශක : පූජ්‍ය හොරණ අනුරුද්ධ මිහි

පෙර ධර්ම සාකච්ඡාව ශ්‍රවණය සඳහා පිවිසෙන්න -    • [04/15] - සියළු දුක් හටගන්නේ ඉච්ඡාව නොලැබී...  

මීලඟ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය සඳහා පිවිසෙන්න -    • [06/15] - නිරුක්ති සහ අධි වචන? - [Version 03]  

මෙම සාකච්ඡා මාලාව ශ්‍රවණය සඳහා පිවිසෙන්න -    • නිවනත් නිවන් මඟත් - Version 03  

නිරපේක්ෂත්වයේ මග Season 08 දින 10ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
   • නිරපේක්ෂත්වයේ මග (Season 08)  

නිරපේක්ෂත්වයේ මඟ - පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ පැවති [ Version-02 ] දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
   • නිවනත් නිවන් මඟත් - Version 02  

සියලුම වැඩසටහන් සඳහා පිවිසෙන්න,
YouTube : https://www.youtube.com/nirapekshathw...
Web Site : http://www.nirapekshathwayemaga.com/
Facebook :   / nirapekshathwayemaga  

සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!
May you all attain the Supreme Bliss of Nibbana!!!

............................#Related Topics.........................................................

ඕරා. සහ කර්ම ශක්තිය - 2:02 සිට 2:27:41 දක්වා
සිරුරෙන් විහිදෙන රැස් මඬල?. - 10:09 සිට 21:46 දක්වා
සිරුරෙන් විහිදෙන රැස් මඬල වෙනස් කරන අයුර. - 10:09 සිට 21:46 දක්වා
වර්ථමාන මොහොතේ චේතනා වලට අනුකූලව රැස් මඬල වෙනස් වන බව. - 15:03 සිට 21:465 දක්වා
ආලෝකයේ නිර්මාතෘ සිත බව. - 2:02 සිට 21:47 දක්වා
බුදු දහමට අනුව පුද්ගල වරිත ලක්ෂණ වර්ග - 22:20 සිට 35:51 දක්වා
චේතනා වලට අනුකූලව ශක්තියක් ඇති බව. - 2:02 සිට 54:35 දක්වා
පදාර්ථයේ නිර්මාතෘ?. - 54:36 සිට 58:57 දක්වා
විදු ඇස ඉක්මවූ සැඟවුනු බුදු වදන්. - 58:59 සිට 2:27:41 දක්වා
කර්ම ශක්තිය කිලෝජූල් වලින් මැනිය හැකි බව. - 2:02 සිට 2:27:41 දක්වා


-------------


Aura saha karma shakthiya - 2:02 To 2:27:41
Siruren vihidena res mandala - 10:09 To 21:46
Siruren wihidena res mandala wenas wana ayuru - 10:09 To 21:46
warthamana mohothe chethana walata anukulawa res mandale warna wenas wana bawa - 15:03 To 21:46
Alokaye nirmathru sitha bawa - 2:02 To 21:47
Budu dahamata anuwa pudgala charitha lakshana warga - 22:20 To 35:51
Chethana walata anukulawa shakthiyak ethi bawa - 2:02 To 54:35
Padarthaye nirmathru? - 54:36 To 58:57
Vidu esa ikmawu sengaunu budu wadan - 58:59 To 2:27:41
Karma shakthiya kilojoule walin meniya heki bawa - 2:02 To 2:27:41
................................................................................................................

මෙය - :

තථාගතයන් වහන්සේගේ එකම ඉගැන්වීම වන, ආස්වාදය ආදීනවය නිස්සරණය තතු සේ දැන, කාම භූමියේ සිට අරිහත් ඵලය දක්වා වැඩිය යුතු එකම මාර්ගය වන ලෝකෝත්තර අරි අටගි මග පිළිබඳව කෙරෙන ගැඹුරු සාකච්ඡාවකි.

පන් ලක්ෂ දොලොස් දහස් විසි අටක් වූ බුදු පියානන් වහන්සේලාටත් උන් වහන්සේලා දේශනා කල ධර්මයටත් උන්වහන්සේලාගේ ශාසනයන්හීදී නිවන පූර්ණය කල අරිහතුන් වහන්සේලාටත් ආදරයෙන් නමස්කාර කරමි... නමස්කාරය වේවා... ඒ උතුම් වූ බුද්ධ ශක්තියෙන් සියලු රාග ද්වේශ මෝහ බන්ධන බිඳ වැටේවා... සියලු සසර දුක් නිමා වේවා... නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වී ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා... පහළ වේවා... පහළ වේවා...!

Meya - :

Thathagathayan wahansege ekama igenweema wana, Aaswadaya,Aadeenawaya,Nissaranaya thathuse dena , kaama bhumiye sita Arihath palaya dakwa wediya yuthu ekama margaya wana lokoththara Ari atangi maga pilibandawa kerena gemburu saakachchawaki.

Panlaksha dolosdahas wisi atak wu Budu piyanan wahanselatath unwahansela deshana kala dharmayatath unwahanselage shasanayanhidee Niwana poornaya kala Arihathun wahanselatath Aadarayen namaskaara karami....
Namaskaaraya wewa... ema uthum wu Buddha shakthiyen siyalu raaga dweesha moha bandhana binda wetewaa... siyalu sasara duk nimaa wewa... Nibbana parama sikhayen sukithatharawee laksha gananin Arihathun wahansela me mihi matha pahala wewaa.. pahala wewaa... pahala wewaa...!


...................Searchable topics ..................

Siruren wihidena res mandala
siruren vihidena ress madala
siruren vihidena res madala
Aura?
ora?
ooraa?

[05/15] - සිරුරෙන් විහිදෙන රැස් මඬල? - [Version 03]

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

[06/15] - නිරුක්ති සහ අධි වචන? - [Version 03]

[06/15] - නිරුක්ති සහ අධි වචන? - [Version 03]

seth pirith (සෙත් පිරිත් 2026 ) sinhala - ධනසම්පත් ලැබීමට සියලු දෝශයන් නසන පිරිත් දේශනාව #pirith ☸️🙏

seth pirith (සෙත් පිරිත් 2026 ) sinhala - ධනසම්පත් ලැබීමට සියලු දෝශයන් නසන පිරිත් දේශනාව #pirith ☸️🙏

කොළඹ අයවැය දිනන්න මාළිමාව ගහපු ගේම මෙන්න | බුහාරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි | Nayana Tharanga

කොළඹ අයවැය දිනන්න මාළිමාව ගහපු ගේම මෙන්න | බුහාරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි | Nayana Tharanga

[34] ආර්‍ය ධ්‍යාන වැඩීම - නිසල අරණ විශ්ව භාවනා මධ්‍යස්ථානය -2025 Dec-[Day 08, Session 03]

[34] ආර්‍ය ධ්‍යාන වැඩීම - නිසල අරණ විශ්ව භාවනා මධ්‍යස්ථානය -2025 Dec-[Day 08, Session 03]

වර්තමාන මොහොතේ සැඟවුණු නිවන  Part 04 | The Hidden Nirvana in the Now පූජ්‍ය අරණ ධම්ම ස්වාමීන් වහන්සේ

වර්තමාන මොහොතේ සැඟවුණු නිවන Part 04 | The Hidden Nirvana in the Now පූජ්‍ය අරණ ධම්ම ස්වාමීන් වහන්සේ

2026 සුබම සුබ නව වසරක් වේවා !!!! සෙත් කවි | Seth kavi

2026 සුබම සුබ නව වසරක් වේවා !!!! සෙත් කවි | Seth kavi

මාලිමාව කොළඹ මහ නගර සභාවේ අයවැය දිනද්දී විපක්ෂය ඇවිස්සී දාපු චන්ඩි පාට්. ව්‍රායි කැලීටත් දෙස්ස කපයි

මාලිමාව කොළඹ මහ නගර සභාවේ අයවැය දිනද්දී විපක්ෂය ඇවිස්සී දාපු චන්ඩි පාට්. ව්‍රායි කැලීටත් දෙස්ස කපයි

[06/15] - සංඛාරයට අනුව ජාතියක් පහල වේ. - [Version 01]

[06/15] - සංඛාරයට අනුව ජාතියක් පහල වේ. - [Version 01]

වසරේ මංගල සම්බුද්ධ පූජාව සහ සංඝගත දක්ෂිණාව

වසරේ මංගල සම්බුද්ධ පූජාව සහ සංඝගත දක්ෂිණාව

seth pirith (සෙත් පිරිත්) Udasanata Pirith - 2026 නව වසරටආශිර්වාද පතා බලගතුසෙත් පිරිත් දේශනාව

seth pirith (සෙත් පිරිත්) Udasanata Pirith - 2026 නව වසරටආශිර්වාද පතා බලගතුසෙත් පිරිත් දේශනාව

Правду скрывают, чтобы не вызвать панику. Открытие Петра Гаряева

Правду скрывают, чтобы не вызвать панику. Открытие Петра Гаряева

කොළඹ නගර සභාව වැඩි ඡන්දයෙන් මාලිමාව දිනුම් | මුජුබර් ඔබට ඇඬෙනවද | සුදා මුජුබර්ගෙන් අසයි |

කොළඹ නගර සභාව වැඩි ඡන්දයෙන් මාලිමාව දිනුම් | මුජුබර් ඔබට ඇඬෙනවද | සුදා මුජුබර්ගෙන් අසයි |

[08/15] - අස්සාදය හෙවත් දුක්ඛ ආර්ය සත්‍ය නිරෝධයට මඟ - [Version 03]

[08/15] - අස්සාදය හෙවත් දුක්ඛ ආර්ය සත්‍ය නිරෝධයට මඟ - [Version 03]

ජෝස්ටන් ඉවරයි? පොලිස් කණ්ඩායම් පහක්.. පුතා දිගට හරහට වමාරයි?

ජෝස්ටන් ඉවරයි? පොලිස් කණ්ඩායම් පහක්.. පුතා දිගට හරහට වමාරයි?

🔴 2026 බලවත් ආශිර්වාද යාච්ඤාව 🔥| trending | viral | Yachnawa | yachna | Geethika | යාච්ඤාව | යාච්ඤා

🔴 2026 බලවත් ආශිර්වාද යාච්ඤාව 🔥| trending | viral | Yachnawa | yachna | Geethika | යාච්ඤාව | යාච්ඤා

КУСТО УВИДЕЛ ЧТО СКРЫВАЛИ НА ДНЕ БАЙКАЛА! О ЧЕМ МОЛЧАЛ СССР?

КУСТО УВИДЕЛ ЧТО СКРЫВАЛИ НА ДНЕ БАЙКАЛА! О ЧЕМ МОЛЧАЛ СССР?

මින්නේරිය දේවියන්ගේ ආබරණ සොයාගිය වරාපතාන මහා දේවාලය.| Minneriya devalaye abaraṇa #srilanka #gurukam

මින්නේරිය දේවියන්ගේ ආබරණ සොයාගිය වරාපතාන මහා දේවාලය.| Minneriya devalaye abaraṇa #srilanka #gurukam

2026 අවුරුද්ද තමයි හොදම අවුරුද්ද, දෙපාරක් ඇහුවත් කමක් නෑ මේ දේශනාව | Kathnoruwe Siridhamma Himi Bana

2026 අවුරුද්ද තමයි හොදම අවුරුද්ද, දෙපාරක් ඇහුවත් කමක් නෑ මේ දේශනාව | Kathnoruwe Siridhamma Himi Bana

කොළඹ අයවැය සම්මතයි - මාලිමාවට ජය - විපක්ෂේ මන්ත්‍රීවරු අතුරුදන්වෙලාලු - විපක්ෂය පරාජයට හේතු කියයි

කොළඹ අයවැය සම්මතයි - මාලිමාවට ජය - විපක්ෂේ මන්ත්‍රීවරු අතුරුදන්වෙලාලු - විපක්ෂය පරාජයට හේතු කියයි

Эти 8 Фраз выдают Глупца за секунду! Вы слышите эти фразы каждый день! Еврейская мудрость

Эти 8 Фраз выдают Глупца за секунду! Вы слышите эти фразы каждый день! Еврейская мудрость

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]