Ape Miss - බුද්ධිමත් දරුවෙක් හදන්න, මේ පෝෂණ පූරක ආහාර වේලට එකතු කරන්න| Shyamalee Pathirage
Автор: Ape Miss - අපේ මිස්
Загружено: 2021-01-27
Просмотров: 342762
මෙවර "බබාට කෑම" වැඩසටහනෙන් අපේ මිස් තොරතුරු ගෙන එන්නේ කුඩා දරුවන්ට ලබාදෙන ඉතාමත් වැදගත් ආහාරයක් වන පෝෂණ පූරක එසේත් නැතිනම් "සීරියල්" පිළිබඳවයි.මේ පෝෂණ පූරක යනු මොනවාද?මේ අහාර දරුවන්ට ලබාදීම වැදගත් වන්නේ ඇයි ?පෝෂණ පූරකයක් ඉතාමත් පහසුවෙන් පෝෂණ ගුණය රැක දෙන අයුරින් සකස් කරන ආකාරය සහ විවිධ අයුරින් රසවත් පෝෂණ පූරක සකස් කරන අයුරු ඇතුළු තවත් තොරතුරු බොහොමයක් පිළිබඳව ඔබට මේ වැඩසටහනෙන් දැනගත හැකියි.
#apemiss #බබාටකෑම #babatakama #babyfood #shyamaleepathirage #midwifesrilanka
----------------------------------------------------------------------------------
🛑අපේ මිස් YouTube Link: / apemiss
🛑අපේ මිස් Instagram Link: https://instagram.com/ape.miss?igshid...
🛑අපේ මිස් Facebook Link: / apemiss
🛑අපේ මිස් Twitter Link: / apemissofficial
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: