Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

දන්නා බව සිතූ නොදන්නා අැස - Ven. Mankadawala Sudassana thero

Автор: Buddhist book

Загружено: 2025-10-31

Просмотров: 1520

Описание:

ථේරවාදී බුදු දහම අභියෝගයකට ලක් කරමින් ධර්ම විකෘතිය සිදුකරණ පැවිද්දන් හෙළිදරව් කිරීමත් ඔවුන්ගේ ධර්ම විරෝධී පූකාශයන් හෙළි කිරීමත් අපගේ ඒ්කායන අරමුණයි. ඒහි දී ඒම හිමිවුන්ගේ තරාතිරම හෝ ඔවුන් කවුද යන්න අපට වැදගත් නොවේ. මෙයින් මූලිකම කණ්ඩායම් තුනක් හදුන්වා දිය හැකි අතර, කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි සහ ඊනියා මහමෙව්නා අසපුව ඒයින් ප්‍රධාන තැනක් ගනී. දෙවන කණ්ඩායම පිටිදූවේ හිමියන් සහ කැකිරාවේ සුදස්සන දිවිතුුුරේ සුනීත ප්‍රමුඛ කණ්ඩායමයි. තෙවන කණ්ඩායම වන්නේ වහරක කණ්ඩායමයි. මෙයට මීවනපලානේ ධම්මාලංකාර හදපාංගොඩ නිවාතාප ඇතුලු බුදු හිමියන් ලංකාවේ උපන් බව කියන සියල්ලන් ඇතුලත් වෙයි. අනෙක් කණ්ඩායම හොර රහත් කණ්ඩායමයි. මේ පිළිබද දිගින් දිගටම අනාවරණය කරන අතරම, ධර්ම ධර විනය ධර හිමිවරැන් අනාවරණය කිරීමට ද බලාපොරොත්තු වෙමු.

අවසරයි, පිටිගල ගුණරතන හිමියන්, මාංකඩවල සුදස්සන හිමියන්, පලුගස්වැවේ සධ්ධාතිස්ස හිමියන්, අලව්වේ අනෝමදස්සී හිමියන් කොත්මලේ කුමාර කාශ්‍යප හිමියන්, මාංකඩව නන්දරතන හිමියන්, මාංකඩවල සමාහිත හිමියන්, කිරිවත්තුඩුවේ අරියදස්සන හිමියන්, ඉලුකේගම අත්තදස්සි හිමියන්, බලංගොඩ රාධ හිමියන්, වටගොඩ මග්ගවිහාරි හිමියන්, නා උයන ආරණ්‍ය, පොල්ගස්දූව ආරණ්‍ය, ගල්දූව ආරණ්‍ය, ලබුනෝරුවකන්ද ආරණ්‍ය, නිස්සරණවන ආරණ්‍ය සේනාසනය, ථෙරවාද ධර්මායතනය, ඒසේ ධර්ම විරෝධී නොවන නිවැරදි ධර්ම මාර්ගය දේශනා කරන හිමිවරුන් ලෙස අප හදුනාගෙන තිබේ.

gmail :- [email protected]

#sathithatv #budubana #darmaya #amanushyadosha #2025 #sinhala #srilanka

දන්නා බව සිතූ නොදන්නා අැස - Ven. Mankadawala Sudassana thero

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

නිවන් මගට උපකාරක දේශනා - වින්දනය කළත් තණ්හා නොකළ යුතු වූ රූපය - Mankadawala Sudassana Thero

කිංසුකෝපම සූත්‍රය | Mankadawala Sudassana Thero | 2025 11 14 | Sathi TV | Bana | Dharma Deshana

budu bana (බුදු බණ) සක්කාය දිට්ඨිය Ven Mankadawala Sudassana Thero පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි

ලෝකයෙන් මිදෙන දර්ශනයට පළගැටියාගේ පාඩම - Ven. Mankadawala Sudassana Thero

ပါချုပ်ဆရာတော်ဘုရားကြီးဟောကြားတော်မူသော'ကိုယ့်ရဲ့ကံတွေပိတ်ဆို့နေရင်ဒီကုသိုလ်တစ်ခုကိုပြုလုပ်ကြည့်ပါ'

නාම ධර්ම සහ රූප ධර්ම  ~ Most Venerable Watagoda Maggavihari Thero.

සක්කාය දිට්ඨිය දුරු කිරීම පිණිස උපකාර වන වටිනාම දේශනාවකි - Ven Mankadawala Sudassana Thero

🔺මහා සතර සතිපට්ඨාන සූත්‍රය-මුළු දේශනාව|පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි|Ven Mankadawala Sudassana Thero

කඨින ධර්ම දේශනාව | Mankadawala Sudassana Thero | 2025 11 15 | Sathi TV | Bana | Dharma Deshana

သောတာပန် ဖြစ်ပြီးရင် ဘာဆက်လုပ်ရမလဲ (ပါချုပ်ဆရာတော် ဒေါက်တာ နန္ဒမာလာဘိဝံသ🙏🙏🙏)

මෛත්‍රී භාවනාව නිවැරදිව වඩන ආකාරය Ven.  Kothmale kumarakassapa thero

සසරින් මිදෙන බුදු බණ පදයක් අහමු. Ven. Mankadawala Sudassana thero

ICTB ධර්ම දේශනාව | Mankadawala Sudassana Thero  |  2025 10 25 | Sathi TV | Bana | Dharma Deshana

මේ විශ්වයම ශුන්‍යයි.974පූජ්‍ය තපෝවනයේ අරියධජ හිමි #bana #meditation #vipassana #bawana

රූපයේ උදය වැය නිවැරදිව දකිමු...Most Ven. Mankadawala Sudassana Thero

නාම රූප - පංචස්කන්ධය හා පංච උපාදානස්කන්ධය - Mankadawala Sudassana Thero පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි

සතරසතිපට්ඨානය කොච්චර ඇහුවත් තෙරුනේ නැද්ද මෙන්න සරලව | Hasalaka Seelawimala Thero | #darmadeshana

කරේ තියාන ඉන්න දුක බිමින් තියන්න - මම අයින් කරන්නේ කොහොමද? Ven Mankadawala Sudassana Thero

මා ඇසූ වටිනාම දේශනවක් - Mankadawala Sudassana Thero

භාවනා වැඩසටහන 2025 05 11 EP 01 | භාවනා කරන්නේ කුමන අර්ථයක් සඳහාද.? | Ven Mankadawala Sudassana Thero

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]