Sound Management නිවැරදිව - Sound Mixer ගැන නිවැරදිව - පාඩම 9
Автор: Best Tech LK
Загружено: 2026-01-14
Просмотров: 581
ඔයාලා හැම කෙනෙක්ම සාදරයෙන් පිලිගන්නවා ! . මම මේ channel එකෙන් අධ්‍යාපනික videos තමයි අරගෙන එන්නේ . ඒවා අතර sound management , electronics සහ micro controllers ගැනත් Cubase , FLSTUDIO වගේ audio software එක ගැනත් video තියෙනවා
මම අද මේ වීඩියෝ එකෙන් sound management වලදී වැදගත් වෙන Sound Mixers ගැන කියල දෙන්නම්. Mixer එකක් හරිවිදියට පාවිච්චි කරන්නේ කොහොමද කියල ඔයාලට දැනගන්න පුළුවන්.
මේ පාඩම් මාලාව ගොඩක් NVQ level 4 audio Technician වගේ කරන්න හිතාගෙන ඉන්න අයට හොද අත්වැලක් වෙයි .
in sound management video series :
sound theory , Mic and amplifiers ,PA systems , Outdoor sound control ,digital audio workstation ,speakers ,Mixers etc.
In Electronics :
analog and digital electronics , transistors , MOSFET , OP Amps , Counters , Registers , Multiplexers , digital display , Light systems , LED thoron , BUDURESMALA , IC types , MUSIC systems etc.
In Microcontrollers and PIC/Arduino :
Assembly language , C language, Arduino C , PIC IC . ATMega සහ AtTiny family ,Booth load, LED system , Robotic devices like Remote car ,WiFi control systems , RF and Bluetooth systems ,remote control , pixel LED systems ,LED Buduresmala etc
මේ video බලල හොදයිනම් comment කරන්න , like කරන්න , subscribe කරන්න මගේ channel එක යාලුවෝ අතර share කරන්න
ස්තුතියි .
ශබ්ද පරිපාලනය නිවැරදිව දැනගන්න ඕනෙනම් මේ youtube channel එකත් එක්ක දිගටම රැදිලා ඉන්න .
ඊලග වීඩියෝව : • Видео
කලින් වීඩියෝව : • Sound Management නිවැරදිව - speakers, c...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: