සිංගප්පූරුවේ එහා කොනේ ඉඳන් මෙහා කොනට ගිය ගමන 🇸🇬 | Raffles Marina Lighthouse (2025)
Автор: Planet 361 Stories
Загружено: 2025-04-05
Просмотров: 1568
මම කසුන්. planet 361 stories channel එකේ. ඔයාලා ගොඩක් දෙනෙක් මාව අදුනගත්තෙ මගෙ Video game analysis and news channel එක වන @Planet361 නිසා. ඉතින් මම මේ planet 361 stories channel එක හදන්නෙ මගෙ ජීවිතේ විශේෂ දේවල් ඔයාලත් එක්ක බෙදාගන්න. මගෙ ජීවිත කතාව මේ තරම් දුර ආව ගමනෙ ලැබුණ අත්දැකීම් වලින් මේ ගමනම එන්න බලාගෙන ඉන්න අයව ධෛර්යමත් කිරීම තමයි ඒකෙ අරමුණ.
ඒ වගේම මට ලොකු ඉලක්කයක් තියනවා මැරෙන්න කලින් ලෝකයේ රටවල් 100ක සංචාරය කරන්න. අන්න ඒ ගමන්වල අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න එක සහ ඔයාලටත් ඒ වගේ ඉලක්කයක් තියනවනම් ඒකට උදව් කරන එකත් මේ planet 361 stories වල අරමුණක්.
කොහොම වුණත් මගෙ කාර්යබහුල රැකියාවත් එක්ක මේ ගමන් වලට අවස්ථාව හදාගන්නෙ ගොඩක් අමාරුවෙන්. ඒ වුණාට කතාවක් තියනවනෙ, If there is a wish, there is a way කියල. ඉතින් ඒ වගේ කොහොම හරි ගේමක් ගහගෙන රට තොට බලන්න යන්න තමයි මම උත්සාහ කරන්නෙ. මේත් එහෙම ගියපු ගමනක්. මේ ගමනෙදි අපි සින්ගප්පූරුවෙ එක කෙළවරක ඉදන් අනෙත් කෙළවරට යනවා. මේක අපූරු චාරිකාවක්
එහෙනම් අපි මෙතනින් එහාට ලෝකය ගවේෂණය කරමු. ඒ ඔයාට මේ ලෝකය පේන අංශක 360 ඇතුලෙ නෙමේ, ඒකෙනුත් එහාට ගිහින්. අපි ඔයාලට නොපෙනෙන ලෝකය පළවෙනි අංශකයේ ඉඳලම පෙන්නන්නවා. ඒ කියන්නෙ අපි planet 361 stories එක්ක අංශක 361න් පටන් ගමු.
Located at the tip of our Club's breakwater is Raffles Marina's own lighthouse. Built in 1994 and overlooking the Tuas Second Link – Singapore's second causeway to Malaysia, this 12 metres high icon flashes every 10 seconds with a beam that reaches 15 metres. The lighthouse is maintained by the Club and is the only lighthouse not owned and operated by the Maritime Port Authority of Singapore.
The beacon is a popular spot for photography groups. The lighthouse, together with the marina, has been featured on wedding and lifestyle websites and blogs. It has been described as one of the most ideal and unique venues among couples for wedding photography and nautical themed weddings. Some of these photographs have been featured on sites such as Pinterest, Flickr and on Instagram via this hashtag, #rafflesmarinalighthouse. View more beautiful shots of the lighthouse here.
During the evenings, soak in the expanse of the beautiful sunset as you take a stroll down the pier to the lighthouse after a meal at our al-fresco Marina Bistro, or air-conditioned Discovery Pub, Captain's Table, both outlets are open to public. While the lighthouse is open to the public for photo-shoots, visitors to the Club are required to respect and abide by the Club rules and regulations at all times. Kindly refer to the notice below.
Visit Raffles Marina Lighthouse, open daily from 8am to 10pm.
In the event of inclement weather conditions, access to the breakwater will be restricted.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: