Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Temu Unboxing Video📢හබීගෙන් ලැබුනු birthday gift එක...🥰

Автор: Hima & Ena

Загружено: 2025-11-06

Просмотров: 113

Описание:

හායි යාලුවනේ ❤️

අද වීඩියෝ එකෙන් ඔයාලට වැදගත් පණිවිඩයක් අරගෙන ආවා, ඒ නිසා වීඩියෝව skip නොකර අගටම බලන්නකෝ 😍


🎁 මගේ මහත්තයා මට උපන්දින තෑග්ග කලින්ම දුන්නා!

ඒ තෑග්ග අරන් ඔයාලත් එක්ක unbox කරන්න මට හිතුනා ❤️


📦 මේ තමයි අපිට ටෙමු (Temu) එකෙන් ආපු පලවෙනි අයිටම් එක.

හිතුවටත් වඩා ඉක්මනින් ආව උනාට කොලිටි එක ඉතා හොඳයි!

අඩු මුදලට ගන්න පුළුවන් හොඳ Tripod එකක් — මට මාරම සතුටුයි 🥰


🙏 අපේ Channel එකේ watch hours සම්පූර්ණ උනා — ඒකට හේතුව ඔයාල ❤️

ඔයාල නිසා තමයි මේ තැනට එන්න හැකි උනේ.


🎉 ඒ නිසා අපි ඔයාලටත් තෑග්ගක් දෙනවා!


👉 ලංකාවේ ඉන්න ඔයාගේ නම comment section එකේ ලියන්න.

👉 අපි තෝරාගන්නා කිහිප දෙනෙක්ට තෑගි දෙනවා 🎁

👉 නම දාන්න දෙසැම්බර් 5ට කලින්...


🎁Giveaway විස්තරය


1. මේ Giveaway එක මගේ channel එකේ special thank-you gift එකක් විතරයි ❤️

2. YouTube මේ Giveaway එකට sponsor කරලා නැහැ — මේක personal giveaway එකක් පමණයි.

3. Giveaway එකට අය තෝරාගන්නෙ comment section එකේ නම ලියා ඇති අය අතරින් පමණයි.

4. තෑගි සුළු අයිටම් (small gifts) පමණක් වන අතර මුදල් දෙන්නේ නෑ.

5. තේරීම fair random selection එකක් මඟින් සිදු කරනවා.

6. Giveaway එක ලංකාවේ පදිංචි අය සඳහා පමණයි 🇱🇰

7. නම දාන්න දෙසැම්බර් 5ට කලින් 😍


📢 YouTube Giveaway Policy අනුව


මේ Giveaway එක YouTube විසින් sponsor, endorse, manage, නැත්නම් related නොවේ.


Giveaway එකේ සියලු තොරතුරු මේ channel එකෙන් පමණක් ලබා දෙනු ලැබේ.


Monetary rewards හෝ cash gifts කිසිවිටක නොලැබේ.


තෝරාගත් ලාභීන්ට තෑගි courier හෝ delivery මගින් ලබා දෙනු ලැබේ.


Giveaway එක YouTube Community Guidelines හා Policies වලට සම්පූර්ණයෙන් අනුකූල වේ.


ඔයාල අපිත් එක්ක මෙතරම් දුරක් ආවට ගොඩාක් ස්තුතියි ❤️

අපේ Family එකට එක්වෙලා ඉන්නකෝ 🌸


Hi friends ❤️

In today’s video, I’ve brought you an important message — so please watch till the end without skipping 😍


🎁 My husband gave me my birthday gift early!

So I thought of unboxing it together with you all ❤️


📦 This is the very first item we ordered from Temu.

It arrived much faster than we expected, and the quality is really good!

It’s a great tripod for an affordable price — I’m super happy with it 🥰


🙏 Our channel has finally completed the required watch hours — and that’s all because of you ❤️

We wouldn’t have come this far without your support.


🎉 So we also want to give something back to you!


👉 If you’re in Sri Lanka, write your name in the comment section.

👉 We’ll select a few lucky people to receive gifts 🎁

👉 Please comment your name before December 5th! 💌


🎁 Giveaway Details


1. This giveaway is just a special thank-you gift from my channel ❤️

2. YouTube is not sponsoring or involved in this giveaway — it’s a personal giveaway only.

3. Winners will be selected from the names written in the comment section.

4. Gifts will be small items only (no cash or money rewards).

5. The selection will be done fairly and randomly.

6. The giveaway is open to residents of Sri Lanka only 🇱🇰.

7. Comment your name before December 5th 😍


📢 According to YouTube Giveaway Policy


This giveaway is not sponsored, endorsed, managed, or related to YouTube.


All giveaway information will be shared only through this channel.


No monetary rewards or cash gifts will be given.

Selected winners will receive their gifts via courier or delivery.

This giveaway fully complies with YouTube’s Community Guidelines and Policies.


Thank you so much for staying with us and supporting our journey ❤️

Stay connected with our family 🌸


Follow us👇

hima&ena fb page:https://www.facebook.com/profile.php?...


Subscribe us👇

hima&ena youtube channel:   / @hima1992ena  



#BirthdayGift #TemuUnboxing #SriLanka #WatchHoursCompleted #SafeGiveaway

Temu Unboxing Video📢හබීගෙන් ලැබුනු birthday gift එක...🥰

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

මෙහෙමත් Birthday Celebration🎉️|Chocolate cake recipe sinhala

මෙහෙමත් Birthday Celebration🎉️|Chocolate cake recipe sinhala

ගමේ රසට බිම්මල් හදමු🍄 village style mushroom curry recipe sinhala😋

ගමේ රසට බිම්මල් හදමු🍄 village style mushroom curry recipe sinhala😋

නා උයන ආරණ්‍ය සේනාසනය ඩක්කු අනතුරින් පසු😥

නා උයන ආරණ්‍ය සේනාසනය ඩක්කු අනතුරින් පසු😥

Relaxing Sand Art Video🎨වැලි බිඳු වලින් උපන් අසීමිත ලස්සනක්♥️

Relaxing Sand Art Video🎨වැලි බිඳු වලින් උපන් අසීමිත ලස්සනක්♥️

ජේසුස්ව නමදිමු ඔබ සූදානම්ද ,, සවස4ට pastor madushika simmons

ජේසුස්ව නමදිමු ඔබ සූදානම්ද ,, සවස4ට pastor madushika simmons

ITN News 2025-12-15 | 10.00 PM

ITN News 2025-12-15 | 10.00 PM

В Приднестровье продолжают экономить деньги и газ, Кишинев обложит налогами посылки с Temu

В Приднестровье продолжают экономить деньги и газ, Кишинев обложит налогами посылки с Temu

Jahuta (ජහුටා) | Episode 86 | 15th December 2025 | Swarnavahini

Jahuta (ජහුටා) | Episode 86 | 15th December 2025 | Swarnavahini

Hima & Ena is live!

Hima & Ena is live!

Nuwaraeliya siri lanka නුවරඑලිය ශ්‍රී ලංකාව

Nuwaraeliya siri lanka නුවරඑලිය ශ්‍රී ලංකාව

ඉක්මනින් පොලොස් තැම්බෙන රහස මෙන්න 😋 | Village Style Baby Jackfruit Curry | ගමේ රසට පොලොස් ඇඹුලක්...

ඉක්මනින් පොලොස් තැම්බෙන රහස මෙන්න 😋 | Village Style Baby Jackfruit Curry | ගමේ රසට පොලොස් ඇඹුලක්...

Hima & Ena is live!

Hima & Ena is live!

විනාඩියක් නැවතිලා මේ බණ ටික අහන්න🙏🙏 කත්නෝරුවේ සිරිධම්ම හිමි #kathnoruwe#dharmadeshana#bana#2025

විනාඩියක් නැවතිලා මේ බණ ටික අහන්න🙏🙏 කත්නෝරුවේ සිරිධම්ම හිමි #kathnoruwe#dharmadeshana#bana#2025

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 417| 2025-12-15 | Hiru TV

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 417| 2025-12-15 | Hiru TV

Tygot X2 professional trypod

Tygot X2 professional trypod

Путину отключили микрофон. Чиновник сказал правду в прямом эфире и его сразу сняли

Путину отключили микрофон. Чиновник сказал правду в прямом эфире и его сразу сняли

РАСПАКОВКА 🎁 ТЕЛЕВИЗОР, саундбар, кресла ЧАСТЬ 1

РАСПАКОВКА 🎁 ТЕЛЕВИЗОР, саундбар, кресла ЧАСТЬ 1

හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - Hiru TV NEWS 9:55 PM LIVE | 2025-12-09

හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - Hiru TV NEWS 9:55 PM LIVE | 2025-12-09

Train Journey to Nanu-Oya🚞😍| උඩරට මැණිකේ දුම්රියෙන් | Budget trip to Nuwara Eliya🏞️ | San and Achi

Train Journey to Nanu-Oya🚞😍| උඩරට මැණිකේ දුම්රියෙන් | Budget trip to Nuwara Eliya🏞️ | San and Achi

නාන්න යමුද Hima & Ena is live!

නාන්න යමුද Hima & Ena is live!

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]