Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

පිටරට ඉන්න අයට ලේසියෙන්ම සීනි වලින් කොන්ඩ කැවුම් ( Sri Lankan oil cake, Konda kawum, Konda kavum)

Автор: Janani Gurusinghe

Загружено: 2021-04-02

Просмотров: 40554

Описание:

පිටරට ඉන්න අයට තියෙන දේවල් උපයෝගී කරගෙන සීනි වලින් පැණි වලින් කොණ්ඩ කැවුම් හදාගන්න විදිහ මම 2015 වසරේ ඉදලා ලියලා දිරිගැන්වූවා..ඒ හැමදේම පහසු කරන්න විඩියෝ දෙකකුත් කලා..
පැණි කැවුම් රෙසිපි එක සහිත විඩියෝ ලින්ක් එක -
සීනි කොණ්ඩ කැවුම් රෙසිපි එක
දුඹුරු සීනි 150g
හාල්පිටි 120g
පාන්පිටි 60g
වතුර කෝප්ප 1 (අඩු වැඩි විය හැකියි)
එනසහල් කුඩු ටිකක් හෝ වැනිලා තේ හැදි 1
Cooking Made Simple පහසුයි රසයි facebook පේජ් එකෙනුත් කැවිලි ඔක්කොම ඇල්බම් බලාගන්න පුලුවන් ..
  / jananigurusinghe2015  
ඔයාලගේ අදහස් ලියන්න , Like, Comment , Share කරන්න
ස්තූතියි හැම කමෙන්ට් එකකටම ලයික් එකකටම
මම, ජනනි ගුරුසිංහ

පිටරට ඉන්න අයට ලේසියෙන්ම සීනි වලින් කොන්ඩ කැවුම් ( Sri Lankan oil cake, Konda kawum, Konda kavum)

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

රසට මෙලකට කොන්ඩ කැව්ම්, තාමත් හදල නැතිනම් මෙහෙම හදමු.konda kawm.

දිනපොත  Ep 06

දිනපොත Ep 06

පිටරට ඉන්න ඔයාලටත් රුලං අලුවා, ඉතාලියේ මම පාවිච්චි කරන රුලං ගැන මේ සමගත් සදහන් කලා (Rulan aluwa)

Kokis / කොකිස් හදන විදිහ සහ කොකිස් අච්චුව පදම් කරගන්න විදිහ

කොන්ඩ කැවුම් හදමු 👌

කොන්ඩ කැවුම් හදමු 👌

කොණ්ඩ කැවුම් පැණි වලින් Sri Lankan oil cake , Konda kawum , Pani kawum

1984 දි හවුස්මේඩ් රස්සාවට අබුඩාබි ආපු සරූකා අම්මගෙ පවුලෙ හැමෝම අද සතුටින් 🇦🇪🇱🇰

С тех пор как я купил АЭРОФРИТЕР, я больше не покупаю хлеб! Каждый может сделать этот домашний хлеб!

ජිවිතේ කාපු රසම තොසේ එක 😊(  සම්බාරු එක්ක කලවම් හොද්ද ) If you want to eat, here you go. 😋👀

ඉඳිආප්ප කොත්තුද  ඕනි ඉඳිආප්ප තම්බන්න එපා. මෙන්න ක්‍රමය

තමන්ට ඇස්වහ තියනවාද නැද්ද කියලත් මේකෙන් බලන්න පුලුවන් 🤭||vlogs with grandma || Tips for simple life

අලුත් අවුරුදට කැවුම් හදමුKonda Kavum Recipe | How to make konda kevum  | Easy Method | කොන්ඩ කැවුම්

konda kaum  Recipe | මෙලෙකට කොණ්ඩ කැවුම් හදන්නේ මෙහෙමයි

නිම්සර පුතා පළවෙනි වතාවට මගේ පුතාලත් එක්ක මුණගැහුනා…

කොණ්ඩ කැවුම් | පැණි වලින් කොණ්ඩ කැවුම් හදමු | Konda Kawum|How to Make Sri Lankan Oil Cake| UDFlavors

ආප්ප හදනවනම් මෙන්න අලුත්ම ක්‍රමයක්

ආප්ප හදනවනම් මෙන්න අලුත්ම ක්‍රමයක්

කඩේ පිටි වලිනුයි සීනි වලිනුයි ලේසියෙන්ම කොන්ඩ කැවුම් හදමු / konda kavum- Srilankan oil cake

පැණි අලුවා, මීගමු අලුවා,තෙත හාල් පිටි ඕනෙ නෑ,කඩේ හාල් පිටි වලින් හොඳට හදන්න පුළුවන්. Pani Aluwa

කඩේ හාල්පිටි වලින් අවුරුද්දට මම හදපු කැවුම්,කොකොස්/konda kawum/Srilankan oil cake/kokis recipe

අවුරැදු කෑම මේසෙට ඕනැම කෙනෙක්ට ආස්මී හදාගන්න පුළුවන් රහස් නැති ලේසිම විදිහ  | Easy Aasmi Recipe

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: infodtube@gmail.com