🐲මඩමකරාට ඔබගේ දැණුම ලබා දෙන්න.
Автор: Nalaka Senadeera
Загружено: 2023-10-09
Просмотров: 9791
🐲මඩමකරා
මඩ කුඹුරු, එරෙන කුඹුරු සී සෑම සඳහා නිර්මාණය කරන ලද මෙම යන්ත්‍රය පිළිබඳ ව අප හඳුනාගත් දුබලතා සහ විශිෂ්ටතා ඇත.
එබැවින් මේ වෙනුවෙන් උදව් ලබා ගැනීමට අප අපේක්ෂා කරන්නේ ලොව පුරා සිටින වැදගත් ඉංජිනේරු සහ කාර්මික දැනුම ඇති ඔබගෙන් ඔබට පුළුවන් මා හිතවත් රෝහණ මහතා අමතා +94777795944 ඔබගේ දැනුම ඔහු හා එකතු කොට ශ්‍රී ලංකාවේ පුරන් කුඹුරු, එරෙන කුඹුරු මඩ කුඹුරු, මඩ කිරිම සඳහා මෙම යන්ත්‍රය වෙනුවෙන් ඔබගේ දැනුම හා උපකල්පන ලබාදීමට එකතු වන්න.
මම @NalakaSenadeera 071 517 5751
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: