Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Puthune Me Ahaganna Karaoke (Without Voice) පුතුනේ මේ අහගන්න කැරෝකේ

Автор: Honeybirds Karaoke

Загружено: 2022-10-24

Просмотров: 195325

Описание:

🎧🎤 Artist : Sujatha Aththanayaka
📜✍️ Lyrics : Karunarathne Abeysekara
🎼🎶 Melody : Shelton Perera

ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායනය කිරීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබට අවශ්‍ය ගීතය ගායනා කිරීමට කැරෝකේ ට්‍රැක්ස් අවශ්‍ය නම් කරුණාකර එම ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅SUBSCRIBE කර ගීත ඔබේ මිතුරන්ට ✅SHARE කරන්න.

🟢Whatsapp Group :
👉 https://chat.whatsapp.com/LEC2LfyYrox...
🔵Face Book :
👉   / honeybirdskaoke  

පුතුනේ මේ අහගන්න පුතුනේ
පුතුනේ මේ අහගන්න
පුතුනේ මේ අහගන්න පුතුනේ
පුතුනේ මේ අහගන්න
මං පොඩි කාලේ හඳ මාමා කිව්
කතාව මේ අහගන්න පුතුනේ
පුතුනේ මේ අහගන්න පුතුනේ
පුතුනේ මේ අහගන්න

පුංචි කූඩුවක කැලයේ
සැළලිහිණි ජෝඩුවක් උන්නා
ලස්සන සිංදු කියාලා
පොඩි පුතා නැලෙව්වා දෙන්නා
හිටි හැටියෙම දවසක් දා
මොර සූරන වැස්සක් වැස්සා
ඇල දොළ ගංගා පිරිලා
වැහි වතුර ගල ගලා බැස්සා
ලොකු සැඩ සුළඟක් හමලා හෝ ගා
ගස් මුල් දෙදරා ඇද හැලුනා
පුතුනේ මේ අහගන්න පුතුනේ
පුතුනේ මේ අහගන්න

අම්මයි අප්පයි දෙන්නා
හත් දෙයියනෙ දෙයියනෙ කියලා
චුටි කුරුල්ලා ඉඹලා
මහ හයියෙන් විලාප දුන්නා
කොයි කාගෙත් සැප දුක බලනා
මේ මුළු තුන් ලෝකෙට ලොක්කා
සුදු පුතා බදාගෙන හඬනා
ඒ මවගේ දරු දුක දැක්කා
හිත උණු වීලා අනුකම්පා වෙන්
වැහි බිඳු අහසට ඇද ගත්තා
පායා හිරු පෙර වාගේ දිලුනා
වන මල් පිපිලා නැටුවා
ඉන් පසු අම්මයි අප්පයි චුට්ටයි
සතුටින් කල් ගෙව්වාලු සුවසේ

පුතුනේ මේ අහගන්න පුතුනේ
පුතුනේ මේ අහගන්න

sinhala karaoke songs without voice new
new sinhala karaoke songs without voice 2021
new sinhala karaoke songs mp3 free download
sinhala karaoke new songs
new sinhala songs 2021 karaoke
sinhala without voice songs
most populer karaoke
youtube karaoke sinhala songs with lyrics
Sinhala karaoke
Live Band music track
karaoke sl
sinhala karaoke without voice
sinhala songs karaoke
karoke sri lanka
live karoke
nonstop karoke
sinhala karoke
sri lanka karaoke channel
karoke srilanka
live karoke
without voice song
sinhala song without voice karaoke
sinhala karoke songs
Without Voice Music Tracks Live band | SL Track
karaoke sri lanka,live karaoke,sinhala karaoke,karaoke srilanka,sinhala karaoke songs,Honey Birds Karaoke,most populer karaoke,puthune me ahaganna karaoke,puthune me ahaganna song,puthune me ahaganna lyrics,puthune me ahaganna without voice,puthune me ahaganna karaoke without voice,puthune me ahaganna live,sujatha aththanayaka karaoke,sujatha aththanayaka,sujatha aththanayaka sinhala songs karaoke,sujatha aththanayaka sinhala songs without voice

Puthune Me Ahaganna Karaoke (Without Voice) පුතුනේ මේ අහගන්න කැරෝකේ

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

අම්මලා දුක් ගන්නේ | Ammala Duk Ganne Karaoke | Without Voice

අම්මලා දුක් ගන්නේ | Ammala Duk Ganne Karaoke | Without Voice

#Onchilla_Thotili Purple Range Live Karaoke Song With Lyrics.[ඔන්චිල්ලා තොටිලි කොයින්දෝ]

#Onchilla_Thotili Purple Range Live Karaoke Song With Lyrics.[ඔන්චිල්ලා තොටිලි කොයින්දෝ]

Sada Kalum Galana Karaoke (Without Voice) සඳ කැළුම් ගලන කැරෝකේ

Sada Kalum Galana Karaoke (Without Voice) සඳ කැළුම් ගලන කැරෝකේ

Re Pal Rakina Kurahan CLEAN KARAOKE - Abeywardana Balasuriya Thyaga N Edward | රෑ පැල් රකින කුරහන්

Re Pal Rakina Kurahan CLEAN KARAOKE - Abeywardana Balasuriya Thyaga N Edward | රෑ පැල් රකින කුරහන්

Durakathanayakin  Sinhala Karaoke Without Voice. Mr.H.R.Jothipala

Durakathanayakin Sinhala Karaoke Without Voice. Mr.H.R.Jothipala

pura poya handata karaoke | පූර පෝය හදට කැරෝකේ

pura poya handata karaoke | පූර පෝය හදට කැරෝකේ

Mama Deviduni Devolata Awe Karaoke (Without Voice)

Mama Deviduni Devolata Awe Karaoke (Without Voice)

Nokiyama Eda Asala Mahe | karaoke | Wasantha Sandanayaka | without voice

Nokiyama Eda Asala Mahe | karaoke | Wasantha Sandanayaka | without voice

ඔන්චිල්ල තොටිලි කොයින්දො | Onchilla thotili koindo Rock Version | Sujatha Aththanayaka

ඔන්චිල්ල තොටිලි කොයින්දො | Onchilla thotili koindo Rock Version | Sujatha Aththanayaka

Dunukeiya Malak Wage - Sujatha Aththanayaka (Karaoke version without voice)

Dunukeiya Malak Wage - Sujatha Aththanayaka (Karaoke version without voice)

Mavakage Unusuma Nolaba Karaoke with Lyrics (Without Voice)

Mavakage Unusuma Nolaba Karaoke with Lyrics (Without Voice)

Senehasa Puda Ammawarun Wage Karaoke With Lyrics | Malani Bulathsinhala | Without Voice Track

Senehasa Puda Ammawarun Wage Karaoke With Lyrics | Malani Bulathsinhala | Without Voice Track

Piyapath Sala - Milton Mallawaarachchi Karoke Without Voice

Piyapath Sala - Milton Mallawaarachchi Karoke Without Voice

Onchilla Thotili Koindo Karaoke with Lyrics (Without Voice)

Onchilla Thotili Koindo Karaoke with Lyrics (Without Voice)

Gaya Geethayan - Sisira Senarathna Karaoke Without Voice

Gaya Geethayan - Sisira Senarathna Karaoke Without Voice

Seethala Pinne (සීතල පින්නේ) | Kasun Kalhara & Kanchana Anuradhi | මා නොවන මම On Stage

Seethala Pinne (සීතල පින්නේ) | Kasun Kalhara & Kanchana Anuradhi | මා නොවන මම On Stage

Ragapana oba kawuda Karoke / V.Wardha Raja / #karoke #sinhalasongs #sinhalaoldhit #backingtrack

Ragapana oba kawuda Karoke / V.Wardha Raja / #karoke #sinhalasongs #sinhalaoldhit #backingtrack

pokuru pokuru mal/පොකුරු පොකුරු මල් සැනකෙලි/karaoke/latha walpola/without voice/wishwa music.lk

pokuru pokuru mal/පොකුරු පොකුරු මල් සැනකෙලි/karaoke/latha walpola/without voice/wishwa music.lk

ජය සිරි මා හාමුදුරුවනේ Original Karaoke song / Jayasiri ma hamuduruwane Original Karaoke / music

ජය සිරි මා හාමුදුරුවනේ Original Karaoke song / Jayasiri ma hamuduruwane Original Karaoke / music

Punchi Kale Api Sindu Kiyapu Hati Karaoke | Without Voice | Ashen Music Pro

Punchi Kale Api Sindu Kiyapu Hati Karaoke | Without Voice | Ashen Music Pro

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]