Ven.Madihe Sugathasiri Thero | එන්. ජී. ඩී. සමන් චන්ද්‍රකාන්ත මහතා | EP 229 | Dl0225
Автор: TV Didula Buddhist
Загружено: 2022-09-29
Просмотров: 446
දානයන් අතරින් වඩාත්ම පිං සිදුවන්නේ ධර්ම දානමය පිංකම බව " සබ්බදානං ධම්මදානං ජිනාති" යන පාලි පාඨයෙන් මනාව පැහැදිලි වේ. ලොව්තුරු ශ්‍රී සද්ධර්මය දේශනා කිරීම, ඉගැන්වීම, ලිවීම, ලියවීම, ධර්ම පුස්තක පූජා කිරීම, ධර්ම ප්‍රචාරයට අනුබලදීම් ආදිය ධර්ම දානය ලෙසින් හැදින්විය හැකිය. ආහාර වේලක් දුන්නාම වරුවක් ගතවීමෙන් පසු නැවත ආහාර අවශ්‍ය වේ. එහෙත් බණ පදයක් ඉගෙන ගතහොත් එය මෙලොව ජීව්තයට පමණක් නොව පරලොව ජීවිතයටද වැදගත් වේ. දෙලොව ජීවිතයම සුවපත් කරයි. එම නිසා බොහෝ ධර්ම දානමය පිංකම් අපට කල හැකි වේ.
දිදුල බෞද්ධ හා ළමා නාලිකාව ආරම්භ කිරීමට මුල් වූයේ මේ සසුන් කෙතත් දරු පරපුරත් ආරක්ෂා කිරීම පිණිසමය. ඔබත් අපත් යම් දිනක මෙලොව හැර යනවිට සිදුකල පින්කම් වල ශක්තිය ඔබ අප පසුපසින් පැමිණෙනු ඇත. ඔබෙත් අපෙත් පරම යුතුකම වන්නේ මේ උදාර සසුන් මග ආරක්ෂා කරමින් දරු පරපුර රැක ගැනීමය. ඒ වෙනුවෙන් මේ උතුම් ධර්ම දානය බෙදා දීමට ඔබත් අප සමග එකතු වන්න. අපගේ උත්සාහය සම්බුදු සසුන වෙනුවෙන්මය. ඔබ සැමට තෙරුවන් සරණයි...!
අපට කතා කරන්න
කොළඹ කාර්යාලය 011 2 56 36 36
බණ්ඩාරවෙල 0777 844 044
ගාල්ල කාර්යාලය 091 4 944 237
කුරුණෑගල කාර්යාලය 037 4 948 934
මහනුවර කාර්යාලය 081 4 954 934
සියලූ විමසීම් 0777 844 044
#didulabuddhist #TvDidulaBuddhist #tvdidula #buddhist #programs
SUBSCRIBE US
/ @tvdidulakids
/ @tvdidulabuddhist
/ @didularadio
#didulabuddhist #TvDidulaBuddhist #tvdidula #buddhist #programs
Like Us
https://www.facebook.com/didulabuddhi...
/ didularadio
/ tvdidula
#didulabuddhist #TvDidulaBuddhist #tvdidula #buddhist #programs#tvdidulabuddhist #DayakathwaDarmadeshana
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: