එම්මානුවෙල් | Emmanuel | Dhayan Seneviratne | Nimesh Fernando | Sinhala Naththal Geethika | Luke
Автор: Luke Anandappa
Загружено: 2024-12-19
Просмотров: 5546
#SinhalaNaththalGeethika #NaththalGeethika #christmashymns #christmassongs #SinhalaChristmasSongs
සියලු ගෞරවය සහ මහිමය සර්ව බලධාරී දෙවියන්වහන්සේට
All the Glory and Honor to God Almighty
"ඈ පුත්‍රයෙකු බිහිකරන්නීය; උන්වහන්සේට යේසුස් යන නාමය තබන්න. මක්නිසාද තමන්ගේ සෙනඟ ඔවුන්ගේ පාපවලින් ගළවන්නේ උන්වහන්සේයයි කීවේය"
"බලව, කන්‍යාව ගර්භිණීව පුත්‍රයෙකු බිහිකරන්නීය. උන්වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනවා ඇත. ඒ නාමයේ අර්ථය නම් දෙවියන්වහන්සේ අප සමඟය යනුයි"
(ශු.මතෙව් 1: 21-23)
Vocals - Pastor Dhayan Seneviratne & Brother Nimesh Fernando
Lyrics & Melody - Luke Anandappa
Music Composing | Audio Mix & Master by - Saminda Silva
Backing Vocals - Angelo Gamage
Choir Arrangements - Angelo Gamage
Drums - Thilina Rathnayake
Lead Guitar & Acoustic Guitar - Kamal Perera
Bass Guitar - Saminda Silva
Videography, Set Designed, Post Production by Saminda Silva @singtothelordstudio
Thanks to
Mark Anandappa
Niran Fernando
Harith Fernando
එම්මානුවෙල් එතුම්ගෙ නාමේ
පාපයෙන් ගළවන්නට මෙහි ආවේ
උස්වූ උසස්වු එතුම්ගෙ නාමේ
දෙවිඳුන් අප අතරේ සැමදා වේ
බෙත්ලෙහෙමේ ගවලෙනකදී උපත ලබා
අප මෙන් මිනිසෙකු වූවා
දෙවිඳුන් දුන් පොරොන්දු ඉටුවීලා
සාමයේ කුමරුන් ඉපදීලා
ශුද්ධයි ශුද්ධයි උසස් තැන හී
ශුද්ධයි ශුද්ධයි මහිමය වේ
හාලේලූයියා හාලේලූයියා
නත්තල් සිරියෙන් ලොව නැහැවිලා
මිනිසුනි ඇයි මේ වෙහෙස වෙලා
දෙවිඳුන් කියු දේ අමතක වීලා
නත්තලේ අපි මුලා වෙලා
මනුසත හට ගැලවුම ගෙන දෙන්ටා
යේසුස් තුම් ඉපදුණා
එතුමන් පිළිගන්නාවූ සැවෝමා
මතු සගයේ රජ වෙනා
#DhayanSeneviratne #NimeshFernando #LukeAnandappa #NaththalGeethika #ChristmasSongs #ChristmasHymns
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: