වැල් බෝග වගාව සදහා මාලු දැල යොදාගන්නා ආකාරය - How to use fishing net for Long been cultivation
Автор: Kawuluwa Agro කව්ළුව ඇග්‍රො
Загружено: 2022-09-11
Просмотров: 2542
වැල් බෝග වගාව සදහා මාලු දැල යොදාගන්නා නිවැරැදි ආකාරය - How to use fishing net for Long been cultivation
ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදයක් ඉදරියේදී ඇතිවෙයි කියල ලොකු කතිකාවක් මේ දිනවල පවතිනව. මේ ආහාර අර්බුදයට හොදම විසදුම තමයි ඒකක ක්ෂේත්‍රඵලයකින් උපරිම අස්වැන්නක් ලබාගැනීමේ තාක්ෂණික ක්‍රම ඔස්සේ වගාකරල වැඩි අස්වැන්නක් ලබාගන්න එක.
ඉතින් අද අපි කථා කරමු ආහාර අර්බුදයට හොදම තාක්ෂණික විසදුමක් ගැන. සාමාන්‍ය තත්ව යටතේ අක්කර 04ක් වගාකරල ගන්න අස්වැන්නම, අක්කරයක් වගාකරල ගන්න පුළුවන් නම් එහෙමත් නැත්නම්, සාමාන්‍ය අස්වැන්න වගේ හතර ගුණයක අස්වැන්නක් ලබාගන්න පුළුවන් නම් වගේම, අඩු වියදමකින් වැඩි අස්වැන්නක් ගන්න පුළුවන් ක්‍රමයක් ඔස්සේ වගා කරන්න, අත්හදා බලන්න අපි කව්රුත් කැමතියි.
ඉතින්, මේ වීඩියෝ එකෙත් හතර ගුණයක අස්වැන්නක් ලබාගන්න පුළුවන් තාක්ෂණික ක්‍රමයක් වගේම ඒ ක්‍රමය මගින් වාණිජ වගාවක්විදිහට ප්‍රායෝගිකව දේශීය මස් මෑ බෝගය යොදාගනිමින් වගාවක් සිදුකරන්නේ කොහොමද කියල. අපි කථා කරනව.
Special Thanks - Bathalagoda Agro (Pvt.) Ltd.
Kawuluwa Agro - Agriculture EPISODE 07
𝕷𝖎𝖐𝖊 𝖆𝖓𝖉 𝕾𝖍𝖆𝖗𝖊
👉 Like Us on Facebook - / kawuluwaagro
👉 Subscribe Us on YouTube - / @kawuluwaagro
👉 Follow Us on Tiktok - https://www.tiktok.com/@kawuluwaagro?...
👉 Follow Us on Instagram - https://www.instagram.com/kawuluwaagr...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: