Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

දරුවෝ හීන එක්ක ඉගිලෙද්දී වැඩිපුරම තනිවුණේ අම්මයි තාත්තයි 🥺🤍 | ලංකාවෙන් ආව දවස 🇱🇰🇰🇷

Автор: Nima's Vlogs

Загружено: 2023-05-26

Просмотров: 78435

Описание:

දරුවෝ හීන එක්ක ඉගිලෙද්දී වැඩිපුරම තනිවුණේ අම්මයි තාත්තයි 🥺🤍 | ලංකාවෙන් ආව දවස 🇱🇰🇰🇷#Studentvisa

Hi Buddies..💕
Hope you all are doing great..💛
First of all, Thank you so much for 12,200 subscribers..🥺🌸 1,197,822× Thank you..❤️

දරුවෝ හීන එක්ක ඉගිලෙද්දී වැඩිපුරම තනිවුණේ අම්මයි තාත්තයි කියලා මගේ හිත වදවුණු දවස තමයි මේ. ඒත් එක වචනෙකින්වත් ඒ දෙන්නා ඒක ඇගෙව්වේ නෑ. ඔයාගේ සතුට හොයන් ඔයා යන්න, සතුටින් ඉන්න හිනාවෙලා ආදරෙන් තරිදු එක්ක අලුත් ජීවීතේ විදින්න කියලයි ඒ දෙන්නම කිව්වේ. එහෙම හිටියොත් තමයි එයාලටත් සතුටු කිව්වා 🥺🤍 ඉපදුණු දවසේ ඉදලා අපි දුක් විදලා ඔයාව හැදුවේ ඔයා දැන් අපිට සලකන්න ඕනේ හම්බ කරලා අපිට එවන්න වගේ කතා මගේ රත්තරන් අම්මයි තාත්තයි මට කිව්වේ නෑ තිබ්බ හැමදේමත් දීලා එව්වා ඇරෙන්න අලුත් ජීවිතේ පටන්ගන්න තරිදුට හයියක් විදියට. මොකද මං අනන්ත අහලා දැකලා තියෙනවා එහෙම කියන මිනිස්සු. රට ගියාම සල්ලි විතරක් ලැබුණම ඇති කියලා හිතලා දරුවොන්ව රවට්ටන හිත රිද්දන වගේම යනඑන මං නැති කරන මිනිස්සු. මං වාසනාවන්තයි මගේ දෙමව්පියෝ එහෙම නොවුණු එකට . හිත රිදුණු වගේම වැටුණු තැන් වලදිත් අපි දෙන්නගෙම හෙවණැල්ල වගේ ඉන්න එකම ඇති. මගේ අත් දෙකෙන් මං ගොඩ නගන දේවල් බලන්න ඒවා විදින්න වගේම ඒවා දැකලා සතුටු වෙන ඒ ඇස් මට දකින්න ඒ තුන් දෙනාම පරිස්සමෙන් හිටියොත් ඇති වෙනස් නොවී ඒ දවස වෙනකම්. මං දෙවියන්ගෙන් ඉල්ලන්නේ එච්චරයි. ❤️

ජීවීතේ ඔයා මහන්සියෙන් කැපවීමෙන් දිනන හැම අඩියක් ගැනම ගොඩාක් සතුටු වෙන්න. මොකද මේ හීන වෙනුවෙන් කැපවුණු හැටි දන්නේ ඔයා නිසා. ඒ වගේම ආයේ වැටෙද්දී ඒ දිහා /ඔයා දිහාම බලලා ඔයාට ආපහු නැගිටින්න පුළුවන් 🫶🏻🤍🇰🇷

So watch the video and don't forget to leave a comment.., if you love this video thumbs up and subscribe..🌸💕

So Take care...❤️
see you next week...stay positive✨

Nothing But Love,
Nima~💕🌸

If you enjoy my videos don't forget to subscribe to my channel...🌸
   / @nimasvlogs  

දරුවෝ හීන එක්ක ඉගිලෙද්දී වැඩිපුරම තනිවුණේ අම්මයි තාත්තයි 🥺🤍 | ලංකාවෙන් ආව දවස 🇱🇰🇰🇷

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

දකුණු කොරියාවට ආව දවස💕🇰🇷 | දැකපු ලස්සනම හීනේ හැබෑවක් වුණා 🥺🫶🏻🤍💫 #studentvisa

දකුණු කොරියාවට ආව දවස💕🇰🇷 | දැකපු ලස්සනම හීනේ හැබෑවක් වුණා 🥺🫶🏻🤍💫 #studentvisa

වලාකුළුගේ ගෙදර සති අන්තේ කතා ☁️💗Epi -2

වලාකුළුගේ ගෙදර සති අන්තේ කතා ☁️💗Epi -2

The Bemors is live! Who will win these games tonight? My babies or mom?

The Bemors is live! Who will win these games tonight? My babies or mom?

ՆԱԴԵԺԴԱ ՍԱՐԳՍՅԱՆԻ «ՓԱԿ» ԽՆՋՈՒՅՔՆԵՐԸ. Ինչ էր կատարվում կուլիսներում

ՆԱԴԵԺԴԱ ՍԱՐԳՍՅԱՆԻ «ՓԱԿ» ԽՆՋՈՒՅՔՆԵՐԸ. Ինչ էր կատարվում կուլիսներում

~ කොරියන් කෑමවල රස බලමු💕✨️ | Asian Market in Sri Lanka | Kang's Kitchen 🍜 | University of Colombo ~🍃

~ කොරියන් කෑමවල රස බලමු💕✨️ | Asian Market in Sri Lanka | Kang's Kitchen 🍜 | University of Colombo ~🍃

නීතීඥවරියක් වෙන්න මං තෝරගත්තු ගමන් මග 👩‍💼 | The dream of to be a lawyer | නීතීඥ වෘත්තීය | Lawyer

නීතීඥවරියක් වෙන්න මං තෝරගත්තු ගමන් මග 👩‍💼 | The dream of to be a lawyer | නීතීඥ වෘත්තීය | Lawyer

වචනෙන් පව් පුරවගන්න මිනිස්සු | කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnooruwe siridamma himi |siridamma thero

වචනෙන් පව් පුරවගන්න මිනිස්සු | කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnooruwe siridamma himi |siridamma thero

How to Arrange travel luggagesǀට්‍රැවල් බැග් එකේ ඉඩ ඉතුරු කරගමුǀ Hand Baggage and Main Luggage ǀ

How to Arrange travel luggagesǀට්‍රැවල් බැග් එකේ ඉඩ ඉතුරු කරගමුǀ Hand Baggage and Main Luggage ǀ

ඔයාලත් යමු අපිත් එක්ක කොරියන්✈️🇱🇰🇰🇷#flying  #korea #sri lanka#couple#food

ඔයාලත් යමු අපිත් එක්ක කොරියන්✈️🇱🇰🇰🇷#flying #korea #sri lanka#couple#food

ලස්සන දවස් ඉක්මනටම ගෙවිලා ගියා 💔💫 | He went back to korea 🇰🇷🇱🇰| අන්තිම නිවාඩු දවස 🌵💕

ලස්සන දවස් ඉක්මනටම ගෙවිලා ගියා 💔💫 | He went back to korea 🇰🇷🇱🇰| අන්තිම නිවාඩු දවස 🌵💕

설날 නිවාඩුවේ අක්කයි අයියයි බලන්න ගියා ~ 💗🇰🇷🖇️ | වලාකුළු කොල්ලාගේ අලුත් යාලුවෝ 🌝💗

설날 නිවාඩුවේ අක්කයි අයියයි බලන්න ගියා ~ 💗🇰🇷🖇️ | වලාකුළු කොල්ලාගේ අලුත් යාලුවෝ 🌝💗

කොරියාවේ අපේ පුංචි ගෙදරට ගිය දවස 🇰🇷💕 | Life In Korea 🇰🇷🇱🇰 #studentvisa

කොරියාවේ අපේ පුංචි ගෙදරට ගිය දවස 🇰🇷💕 | Life In Korea 🇰🇷🇱🇰 #studentvisa

Sri Lanka 🇱🇰 to Canada 🇨🇦 | Full journey | My Joy World | සිංහල vlogs

Sri Lanka 🇱🇰 to Canada 🇨🇦 | Full journey | My Joy World | සිංහල vlogs

වලාකුළුගේ කොට්ට කූඩාරමයි සති අන්තේ කතායි 🫶🏻💗☁️🐾

වලාකුළුගේ කොට්ට කූඩාරමයි සති අන්තේ කතායි 🫶🏻💗☁️🐾

එයාව ඉස්සෙල්ලම දැකපු දවස 💕🤍🦕 | Long Distance relationship meeting for the first time ♥️🌸 | Korea

එයාව ඉස්සෙල්ලම දැකපු දවස 💕🤍🦕 | Long Distance relationship meeting for the first time ♥️🌸 | Korea

Ինձ ասեցին, որ հայերին չեն սիրում ու մեր դեմ խաղ չկա․ Քոչարյանները գողացել են Բերբերյանների զարդերը

Ինձ ասեցին, որ հայերին չեն սիրում ու մեր դեմ խաղ չկա․ Քոչարյանները գողացել են Բերբերյանների զարդերը

A day of my student life in Korea / දවස් දෙකක් මෙච්චර දුර ගිහින් මොකද කරේ #studyinkorea

A day of my student life in Korea / දවස් දෙකක් මෙච්චර දුර ගිහින් මොකද කරේ #studyinkorea

Room එක clean කරලා මනස නිදහස් කරගමු ⭐️| Room cleaning vlog 🪠🗑️😉

Room එක clean කරලා මනස නිදහස් කරගමු ⭐️| Room cleaning vlog 🪠🗑️😉

මුලින්ම කොරියාවට කම්කරු වීසාවලින් ඇවිත් තම කැපවීමෙන් කොරියාවේ පුරවැසිභාවය ලබාගත්ත ගමන citizen korea

මුලින්ම කොරියාවට කම්කරු වීසාවලින් ඇවිත් තම කැපවීමෙන් කොරියාවේ පුරවැසිභාවය ලබාගත්ත ගමන citizen korea

මං තනියම |මේ දවස් වල Lap එකෙන් තමයි සල්ලි හොයන්නේ Life In America #lifestyle @maheshimovie

මං තනියම |මේ දවස් වල Lap එකෙන් තමයි සල්ලි හොයන්නේ Life In America #lifestyle @maheshimovie

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]