මෙය නොබලා ජර්මනියේ Vocational Training එකට Apply නොකරන්න | Sicilian (No.164)
Автор: German with Niel
Загружено: 2022-09-24
Просмотров: 8838
මෙය නොබලා ජර්මනියේ Vocational Training එකට Apply නොකරන්න | Die Ausbildung (No.164)
ඔබ ඩිප්ලෝමාවක් කරත් නැතත් VT එකට යෑමට හැකිය. ඔබට අවශ්‍ය වන්නේ, ජර්මන් භාෂාව පමණි. ඔබ විසින් A1,A2,B1 & B2 සමත් වීමෙන් වීස ලැබේ.
ඔබේ වයස් සීමාව,තෝරා ගන්නා ලද වුර්තිය අනුව වෙනස් වේ.
අවරුදු 26 ඉක්මවා ගිහින් තිබුනත්, බොහෝ වුර්තීන් ඉඟන ගැනීමට හැකියාවක් ඇත.
Vocational Training = die Ausbildung (ඩී අවුස්-බිල්-ඩුන්ග්)
ජර්මනියේ Vocational Training එක ගැන, ඔබ විසින් අසපු ප්‍රශ්න 20 කට පිළිතුරු.
මෙම වීඩියෝවෙන් බලාපොරොත්තු වන්නේ විටින් විට ඔබ ඇසූ ප්‍රශ්න පිළිබඳව පිළිතුරු ලබාදීමටයි.
Vocational Training යනු කුමක්ද? (Vocational Training = VT)
VT පටන් ගැනීම උදෙසා ප්‍රථමයෙන් සිදුවිය යුතු කාරණාවන්.
VT සඳහා අවශ්‍යවන ලිපිලේඛන මොනවාද?
VT කරන අතරතුර, ජොබ් එකක් කිරීමට තිබෙන අවස්ථාවන්.
රක්ෂණයක් අවශ්‍යද? එය කරන්නේ කෙසේද?
ජර්මනියේ පදිංචි සහතිකයක් අවශ්‍යද? එක කරගන්නේ කුමන ආයතනයේද?
වීසා වලට අවශ්‍ය ලිපිලේඛන මොනවාද?
VT වලදී, Duales System යනු කුමක්ද?
විවාහයක් කිරීමට අවශ්‍ය ලිපිලේඛන මොනවාද?
විවාහයෙන් පසුව ඇතිවන ගැටළු මොනවාද?
මුදලක් දී විවාහවීමෙන් ඇතිවන විවිධාකාර ගැටළු.
VT එකෙන් පසුව කුමක් සිදුවේද? ඉදිරි අනාගතය ගැන සිතීමට අවශ්‍යද? VT පසුව රැකියාවකට සම්බන්ධ වීමට ඇති අවස්තාවන්.
සංචාරක කර්මාන්තය වෘත්තීය පුහුණුවක්:
https://www.touristikfachschule.de/um...
ඔබේ සොයන වෘත්තීය පුහුණුව නගරය සමග තෝරාගන්න:
https://www.ausbildung.de/
ඔබ සොයන හොස්ටල් එක:
https://www.wg-suche.de/?gclid=CjwKCA...
ජර්මන් එබසියේ ලින්ක් එක:
https://colombo.diplo.de/
ජර්මන් භාෂාව සහ අවසාන විභාගය:
https://www.goethe.de/ins/lk/en/index...
බ්ලොක් Account by Deutsche bank in Coilombo:
https://colombo.diplo.de/lk-en/sperrk...
Thank you for:
Watching my Videos!
LIKE & Comments!
#GermanWithNiel
I am Niel
ජර්මන් භාෂාව සිංහලෙන්
German with Niel
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: