Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ජිවිත 12 ක් අහිමි කළ පන්නල 'වෙල්කම්' වැඩිහිටි ගම්මානයේ සිදු වූ ඛේදවාචකය | BBC News සිංහල

Автор: BBC News සිංහල

Загружено: 2025-11-30

Просмотров: 15563

Описание:

මා ඔය පිටාර ගැලීමත් සමග පන්නල - මාකදුර, නාලවලාන ප්‍රදේශයේ පිහිටි 'වෙල්කම්' වැඩිහිටි ගම්මානයේ එක් වැඩිහිටි නිවාසයක සිටි වයස අවුරුදු 70- 90 ත් අතර වැඩිහිටියන් 12 දෙනෙකු ජල ගැල්මට හසුවී මරණයට පත් වී තිබේ.

ඉකුත් 28 වන දා රාත්‍රියේදී ඔවුන් මෙම අනතුරට ගොදුරුවූ අවස්ථාවේ එහි සිරවී සිටි වැඩිහිටියන් බේරා ගැනීමට සහ මළ සිරුරු ඉවත් කර ගැනීම සඳහා දායක වූ සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසියෙකු බීබීසී වෙත සිය අත්දැකීම් විස්තර කළේය. ඔහු කියා සිටියේ ඔවුන් බේරා ගැනීම සඳහා තමන්ට කළ හැකි සියලු දේ කළ අතර අදාළ වැඩිහිටි නිවාසය ජලයෙන් යටවන මොහොතේ එහි කිසිදු භාරකරුවෙකු හෝ ආරක්ෂක නිලධාරියෙකු නොසිටි බවයි.

මෙම වැඩිහිටි නිවාසය 1980 ශ්‍රී ලංකා පවුල් ආධාර වැඩසටහන සහ 1996 නෙදර්ලන්ත වෙල්කම් ගම්මානයේ නිර්මාතෘ හර්මන් තියඩෝර්ස් ස්ටවර් විසින් ඉදිකර පවත්වාගෙන යනු ලැබේ.

අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කිරීම සඳහා මෙතැන ක්ලික් කරන්න 👉🏽 https://bbc.in/42JZJrT
------------------------------------------------------------------------------

මේ බීබීසී සිංහල සේවයේ නිල YouTube නාලිකාව යි.

අපක්ෂපාතී දෘෂ්ටිකෝණයකින් යුත් ශ්‍රී ලාංකික සහ ගෝලීය ප්‍රවෘත්ති පිළිබඳ වීඩියෝ නැරඹීමට ඔබට අවශ්‍ය ද? එසේ නම් ඔබ පිවිස ඇත්තේ, නිවැරදි ම ස්ථානයට යි. ලෝකයේ වඩාත් ම විශ්වසනීය පුවත් මූලාශ්‍රය වන්නේ, බීබීසී පුවත් සේවය යි. මෙහිදී ඔබට දේශපාලනය සහ සමාජමය පුවත්වල සිට විද්‍යාව, සෞඛ්‍යය සහ තාක්ෂණ පුවත් දක්වා ඔබ කැමති ක්ෂේත්‍ර පිළිබඳ වාර්තාමය වැඩසටහන්, ගවේෂණාත්මක පුවත්, සම්මුඛ සාකච්ඡා සහ වීඩියෝ විශ්ලේෂණ සිංහල බසින් නැරඹිය හැකි ය.

අපගේ වීඩියෝ නැරඹීම සහ සබ්ස්ක්‍රයිබ් කිරීම ගැන ස්තුතිවන්ත වෙමු.

ඔබ අපගේ සේවාව ගැන තෘප්තිමත් නම් පහත ලින්ක් ඔස්සේ ද අප සමග සම්බන්ධ වන්න:

බීබීසී සිංහල පුවත් වෙබ් අඩවිය 👉🏽 https://www.bbc.com/sinhala
ෆේස්බුක් 👉🏽   / bbcnewssinhala  
X 👉🏽 https://x.com/bbcsinhala

#BBCNewsSinhala #BBC #SriLanka #GlobalNews

ජිවිත 12 ක් අහිමි කළ පන්නල 'වෙල්කම්' වැඩිහිටි ගම්මානයේ සිදු වූ ඛේදවාචකය | BBC News සිංහල

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සහන සේවාවලදී අනතුරට පත් ගුවන් යානයේ සිටි අනෙක් සිව් දෙනාගේ නවතම තත්ත්වය

සහන සේවාවලදී අනතුරට පත් ගුවන් යානයේ සිටි අනෙක් සිව් දෙනාගේ නවතම තත්ත්වය

🔺ශ්‍රී ලංකාවට රටවල් රැසකින් විදෙස් ආදාර | Rupavahini News

🔺ශ්‍රී ලංකාවට රටවල් රැසකින් විදෙස් ආදාර | Rupavahini News

'හිස එසවීමට පොර බදිමින් සිටි රටකට මේ තත්ත්වය සුළුපටු අභියෝගයක් නොවෙයි' - ජනපති | BBC News සිංහල

'හිස එසවීමට පොර බදිමින් සිටි රටකට මේ තත්ත්වය සුළුපටු අභියෝගයක් නොවෙයි' - ජනපති | BBC News සිංහල

අංගොඩ අද තත්ත්වය   - Hiru News

අංගොඩ අද තත්ත්වය - Hiru News

අයහපත් කාලගුණයේ මරණ 355ක්... 366ක් තවමත් අතුරුදන්... | Ada Derana

අයහපත් කාලගුණයේ මරණ 355ක්... 366ක් තවමත් අතුරුදන්... | Ada Derana

ආපදා තත්ත්වයත් එක්ක එළවළු මිල ඉහළට -

ආපදා තත්ත්වයත් එක්ක එළවළු මිල ඉහළට - "පුද්ගලයෝ තුන් හතර දෙනෙක් කරන ජාවාරමක් තියෙන්නේ" - Hiru News

LIVE 🔴 Weather Update - පවත්නා අයහපත් කාළගුණය ගැන නවතම තතු - Hiru News

LIVE 🔴 Weather Update - පවත්නා අයහපත් කාළගුණය ගැන නවතම තතු - Hiru News

නාගලගම්වීදියේ ජල මාපාංකය ඉහළට : උඩුමහල්වල සිටින ජනතාවත් අවදානම් - Hiru News

නාගලගම්වීදියේ ජල මාපාංකය ඉහළට : උඩුමහල්වල සිටින ජනතාවත් අවදානම් - Hiru News

🔴 LIVE |  News 1st: Lunch Time Sinhala News | (01.12.2025) දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති

🔴 LIVE | News 1st: Lunch Time Sinhala News | (01.12.2025) දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති

කටුනායක ගුවන්තොටුපොළේ අදත් ප්‍රමාදයක්...විදේශිකයින් කෑ ගසයි...

කටුනායක ගුවන්තොටුපොළේ අදත් ප්‍රමාදයක්...විදේශිකයින් කෑ ගසයි..."බලනවා වෙලාව කීයද කියලා..

Extreme Weather | කාළගුණ තත්ත්වයේ නවතම තොරතුරු - 01.12.2025

Extreme Weather | කාළගුණ තත්ත්වයේ නවතම තොරතුරු - 01.12.2025

හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 11:55AM LIVE | 2025-12-01

හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 11:55AM LIVE | 2025-12-01

ඔබ ආදරය කරන කෙනෙකු ඔබට අහිමි වුවහොත් එය ඔබ දරා ගන්නේ කොහොමද?| BBC News සිංහල

ඔබ ආදරය කරන කෙනෙකු ඔබට අහිමි වුවහොත් එය ඔබ දරා ගන්නේ කොහොමද?| BBC News සිංහල

Смешайте ЛАК с КЛЕЕМ ПВА и откройте СЕКРЕТ, о котором мало кто знает! Удивительно!

Смешайте ЛАК с КЛЕЕМ ПВА и откройте СЕКРЕТ, о котором мало кто знает! Удивительно!

🔺සෝමාවතියට ගුවනින් ආහාර අසරණ සතුන් සරණපතා පුදබිමට | Rupavahini News

🔺සෝමාවතියට ගුවනින් ආහාර අසරණ සතුන් සරණපතා පුදබිමට | Rupavahini News

105 НЕВЕРОЯТНЫХ МОМЕНТОВ, СНЯТЫХ НА КАМЕРЫ НАБЛЮДЕНИЯ

105 НЕВЕРОЯТНЫХ МОМЕНТОВ, СНЯТЫХ НА КАМЕРЫ НАБЛЮДЕНИЯ

Три человека, которые тихо разрушают вашу жизнь после пятидесяти!

Три человека, которые тихо разрушают вашу жизнь после пятидесяти!

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]