BBC News සිංහල
ආයුබෝවන් !
BBC News සිංහල නිල Youtube නාලිකාවට පිවිසි ඔබ,
සාදරයෙන් පිළිගනිමු.
මේ අප ඔබත් සමග ඉදිරියට යන සුවිශේෂී ගමනක්.
මෙම නාලිකාව හරහා පැය 24 පුරා නොනවතින පුවත් ප්‍රවාහයක් සපයන්නට අපි අදහස් නොකරමු.
ඒ වෙනුවට,
ශ්‍රී ලංකාව සහ ඉන් එපිට ලෝකයේ අතිශය තීරණාත්මක සංධිස්ථාන;
ඔබේ ජීවිතවලට බලපෑමක් ඇති කළ හැකි;
ඔබේ ජීවන තත්ත්වය උසස් කළ හැකි;
ඔබේ දැනුම වර්ධනය කළ හැකි;
වීඩියෝ පුවත්, සම්මුඛ සාකච්ඡා, කෙටි වාර්තා චිත්‍රපට;
බීබීසී ප්‍රමිතිගත අඛණ්ඩ විශ්වසනීත්වය මෙන් ම
පැහැදිලි සහ අපක්ෂපාතීබව සමග
ඔබට මෙහිදී නැරඹීමට හැකි වනු ඇත.
එන්න, අපත් සමග ඔබේ ජීවන කතන්දර බෙදා ගන්න.
ඔබේ අදහස්, යෝජනා අපිට ලියන්න.
BBC News සිංහල වෙබ් අඩවියට පිවිසීමෙන් මෙන් ම Facebook සහ X ඔස්සේ ද පහත ලින්ක් ක්ලික් කර අප සමග වැඩිදුරටත් සම්බන්ධ විය හැකියි.
ඔබ ආදරය කරන කෙනෙකු ඔබට අහිමි වුවහොත් එය ඔබ දරා ගන්නේ කොහොමද?| BBC News සිංහල
ජීවිත 12ක් අහිමි කළ පන්නල 'වෙල්කම්' වැඩිහිටි ගම්මානයේ සිදු වූ ඛේදවාචකය | BBC News සිංහල
'හිස එසවීමට පොර බදිමින් සිටි රටකට මේ තත්ත්වය සුළුපටු අභියෝගයක් නොවෙයි' - ජනපති | BBC News සිංහල
සිංහරාජයේ අක්කර 5000ක් විනාශ වීමට හේතූ වූ 'සිරිමාවෝ ආණ්ඩුවේ' තීරණයට එරෙහි සටන| BBC News සිංහල
හුරු පුරුදු නිවස හැර යාමට සිදු වුවහොත් ඊට ඔබ මුහුණ දෙන්නේ කෙසේ ද?| BBC News සිංහල
පාස්කු ප්‍රහාරය: කතෝලික සභාව ජනාධිපතිගෙන් කළ ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාර | BBC News සිංහල
විපක්ෂයේ මන්ත්‍රී චාමර සම්පත් දසනායක ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන කියන්නේ මොනවා ද?| BBC News සිංහල
ත්‍රිකුණාමල වෙරළේ පන්සලක් ඉදි කිරීම ගැන ජනපති අනුර පාර්ලිමේන්තුවේදී කිව්වේ කුමක් ද?| BBC News සිංහල
ජනතා ප්‍රසාදයෙන් අගමැති වීමේ සිට මරණ දඬුවම දක්වා ෂෙයික් හසීනා පැමිණි ගමන්මග| BBC News සිංහල
ඊශ්‍රායලයේදී ඝාතනයට ලක් වූ තරිඳු ශානකගේ බිරිඳ කියන කථාව | BBC News සිංහල
කැනඩාවේදී දරුවන් සිව් දෙනෙකු සමග ඝාතනයට ලක් වූ දර්ශනීගේ මව බීබීසීය සමග කතා කරයි | BBC News සිංහල
ශීඝ්‍රයෙන් ගිලෙමින් යන ජාවා හි නිවාස ආරක්ෂා කරගැනීමට සටන් කරන ජනතාව | BBC News සිංහල
«Я не думаю о сожалениях» — Малала Юсуфзай, самый молодой лауреат Нобелевской премии мира | BBC N...
කවාලි: සූෆී සාන්තුවරයන්ගේ සිද්ධස්ථාන හරහා දෝංකාර දෙන දිව්‍යමය රිද්මය| BBC News සිංහල
'මම කවුද කියලා හොයාගෙන තමයි මම කොළඹට ආවේ' | BBC News සිංහල
අක්ෂි දියරයක් නිසා පෙනීම අහිමි වූ රෝගීන්ගේ අද ජීවන තත්ත්වය කෙබඳු ද?| BBC News සිංහල
'Psychedelic ෂාමන්වරුන්': මානසික රෝග සුව කිරීමේ විකල්ප මාධ්‍යයක් ලෙස දකුණු අප්‍රිකාවේ හිස ඔසවන හැටි
ගාසා ඉදිරි පෙළ වෛද්‍ය කණ්ඩායමක සේවය කළ ලාංකිකයෙකුගේ අත්දැකීම් | BBC News සිංහල
කතා කළ හැකි එකම සත්ත්ව විශේෂය මිනිසුන් වන්නේ ඇයි? | BBC News සිංහල
‘හීනය තමයි Formula 1' - යෙවාන් ඩේවිඩ් | Yevan David | BBC News සිංහල
ආර්ක්ටික් ප්‍රදේශය පාලනයට රටවල් අතර තරගයක් ඇති වී තිබෙන්නේ ඇයි?| BBC News සිංහල
'මට නෙවෙයිනේ ඒ අපහාස කළේ, ලංකාවට. මං හිතාගත්තා දෙන්නම් ඔක්කොට ම දවසක කියලා’ - ඩිලන්ත මාලගමුව
ඔබේ හැඟීම් ඔබ තේරුම් ගන්නේ කොහොමද?| BBC News සිංහල
ශ්‍රී ලංකාවේ අලි: අලින්ට පාර මාරු වෙන්න ස්වේච්ඡාවෙන් උපකාර කරන ගැටදිවුලේ කුමාර| BBC News සිංහල
අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායකගේ පත් වීම ගැන ආන්දෝලනයක් ඇති වී ඇත්තේ ඇයි?
දෙපා අහිමි වුව ද බලාපොරොත්තු අත් නොහළ මෝටර් රථ කාර්මිකයෙකුගේ කතාව | BBC News සිංහල
හිජාබ් විරෝධතාවලින් පසු: ඉරානයේ බන්ධනාගාරයක ගෙවුණු කාන්තාවන් තිදෙනෙකුගේ ජීවිත කතාව | BBC News සිංහල
ජනපති අනුර UN මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය අමතමින් කිව්වේ මොනවාද? | BBC News සිංහල
Cryptocurrency වලට මහ බැංකුවෙන් කරන්න යන්නේ මොකක් ද? | BBC News සිංහල
මහ බැංකු අධිපතිට භාණ්ඩාගාර බැඳුම්කර තිබීම ළබැඳියාවන් අතර ගැටුමක් ද? | BBC News සිංහල