Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

විපක්ෂයේ මන්ත්‍රී චාමර සම්පත් දසනායක ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන කියන්නේ මොනවා ද?| BBC News සිංහල

Автор: BBC News සිංහල

Загружено: 2025-11-20

Просмотров: 696

Описание:

බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුව තුළ පළ කරන අදහස් ගැන සමාජ මාධ්‍ය තුළ විශේෂ අවධානයක් යොමු වී තිබේ.

දේශපාලන ගමන් මග, විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස ඉටු කරන භූමිකාව සහ ආණ්ඩුවේ කටයුතු ගැන දරන ස්ථාවරය ආදී ක්ෂේත්‍ර කිහිපයක් ගැන ඔහු BBC සිංහල සේවය සමග අද (නොවැම්බර් 20) කළ සංවාදයකදී අදහස් පළ කළේය.

එම සංවාදය මෙම වීඩියෝවේ අන්තර්ගත වේ.

#politics #democracy #nugegoda

00:00 නුගේගොඩ රැළිය
02:32 විපක්ෂයේ එකමුතුවක් තිබෙනවා ද?
05:07 හිතුවක්කාර ආණ්ඩුවක්
07:04 විපක්ෂ නායක ගැන චාමරගේ ස්ථාවරය
08:50 ජනතාව පැතූ වෙනස
10:35 චාමර මන්ත්‍රීවරුන්ට දෙන කැබ් රථයක් ගන්නවා ද?
12:30 චාමර පාරේ යන්න බිය වෙන හේතුව
14:39 විදුහල්පතිනියක් දණ ගැස්වීම
20:31 රට බංකොළොත් කළ අයට කළ යුතු දේ
36:53 චාමර සම්පත්ගේ දේශපාලනයේ ගමනාන්තය

අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කිරීම සඳහා මෙතැන ක්ලික් කරන්න 👉🏽 https://bbc.in/42JZJrT
------------------------------------------------------------------------------

මේ බීබීසී සිංහල සේවයේ නිල YouTube නාලිකාව යි.

අපක්ෂපාතී දෘෂ්ටිකෝණයකින් යුත් ශ්‍රී ලාංකික සහ ගෝලීය ප්‍රවෘත්ති පිළිබඳ වීඩියෝ නැරඹීමට ඔබට අවශ්‍ය ද? එසේ නම් ඔබ පිවිස ඇත්තේ, නිවැරදි ම ස්ථානයට යි. ලෝකයේ වඩාත් ම විශ්වසනීය පුවත් මූලාශ්‍රය වන්නේ, බීබීසී පුවත් සේවය යි. මෙහිදී ඔබට දේශපාලනය සහ සමාජමය පුවත්වල සිට විද්‍යාව, සෞඛ්‍යය සහ තාක්ෂණ පුවත් දක්වා ඔබ කැමති ක්ෂේත්‍ර පිළිබඳ වාර්තාමය වැඩසටහන්, ගවේෂණාත්මක පුවත්, සම්මුඛ සාකච්ඡා සහ වීඩියෝ විශ්ලේෂණ සිංහල බසින් නැරඹිය හැකි ය.

අපගේ වීඩියෝ නැරඹීම සහ සබ්ස්ක්‍රයිබ් කිරීම ගැන ස්තුතිවන්ත වෙමු.

ඔබ අපගේ සේවාව ගැන තෘප්තිමත් නම් පහත ලින්ක් ඔස්සේ ද අප සමග සම්බන්ධ වන්න:

බීබීසී සිංහල පුවත් වෙබ් අඩවිය 👉🏽 https://www.bbc.com/sinhala
ෆේස්බුක් 👉🏽   / bbcnewssinhala  
X 👉🏽 https://x.com/bbcsinhala

#BBCNewsSinhala #BBC #SriLanka #GlobalNews

විපක්ෂයේ මන්ත්‍රී චාමර සම්පත් දසනායක ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන කියන්නේ මොනවා ද?| BBC News සිංහල

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ප්‍රවාහන නි. අමාත්‍ය ප්‍රසන්න ගුණසේන: මාලිමා ආණ්ඩුව ප්‍රවාහන ක්ෂේත්‍රයේ කරන වෙනස්කම්| BBC News සිංහල

ප්‍රවාහන නි. අමාත්‍ය ප්‍රසන්න ගුණසේන: මාලිමා ආණ්ඩුව ප්‍රවාහන ක්ෂේත්‍රයේ කරන වෙනස්කම්| BBC News සිංහල

Lakai Sikai - Oththuwa | ලකයි සිකයි - ඔත්තුව 🕵️

Lakai Sikai - Oththuwa | ලකයි සිකයි - ඔත්තුව 🕵️

සිංහරාජයේ අක්කර 5000ක් විනාශ වීමට හේතූ වූ 'සිරිමාවෝ ආණ්ඩුවේ' තීරණයට එරෙහි සටන| BBC News සිංහල

සිංහරාජයේ අක්කර 5000ක් විනාශ වීමට හේතූ වූ 'සිරිමාවෝ ආණ්ඩුවේ' තීරණයට එරෙහි සටන| BBC News සිංහල

Giriraj Kaushalya on Miyuru Kalpana | Rupavahini | Music Chat | Best Clip

Giriraj Kaushalya on Miyuru Kalpana | Rupavahini | Music Chat | Best Clip

'හිස එසවීමට පොර බදිමින් සිටි රටකට මේ තත්ත්වය සුළුපටු අභියෝගයක් නොවෙයි' - ජනපති | BBC News සිංහල

'හිස එසවීමට පොර බදිමින් සිටි රටකට මේ තත්ත්වය සුළුපටු අභියෝගයක් නොවෙයි' - ජනපති | BBC News සිංහල

අසෝක රන්වල: 'ඔය ප්‍රශ්නය ජනතාවට අවශ්‍ය ප්‍රශ්නයක් නෙමෙයි' | BBC News සිංහල

අසෝක රන්වල: 'ඔය ප්‍රශ්නය ජනතාවට අවශ්‍ය ප්‍රශ්නයක් නෙමෙයි' | BBC News සිංහල

අද දෙරණ රාත්‍රී 10.00 පුවත් විකාශය - 2025.12.01 | Ada Derana Late Night News Bulletin

අද දෙරණ රාත්‍රී 10.00 පුවත් විකාශය - 2025.12.01 | Ada Derana Late Night News Bulletin

⚡️ЗАКРИЛИ КОРДОН ДЛЯ ЄРМАКА?😳 У Держприкордонслужбі відповіли | Час новин 19:00 01.12.2025

⚡️ЗАКРИЛИ КОРДОН ДЛЯ ЄРМАКА?😳 У Держприкордонслужбі відповіли | Час новин 19:00 01.12.2025

මැරෙන්න කලින් මට එයාට දෙසීය වතාවක් වඳින්න ඕනිI දුවෙක් ඉන්නම ඕනි සහ බුදුබණ පදයක් ගයන නිහඬ හිරු ස්ටාර්

මැරෙන්න කලින් මට එයාට දෙසීය වතාවක් වඳින්න ඕනිI දුවෙක් ඉන්නම ඕනි සහ බුදුබණ පදයක් ගයන නිහඬ හිරු ස්ටාර්

ජීවිත 12ක් අහිමි කළ පන්නල 'වෙල්කම්' වැඩිහිටි ගම්මානයේ සිදු වූ ඛේදවාචකය | BBC News සිංහල

ජීවිත 12ක් අහිමි කළ පන්නල 'වෙල්කම්' වැඩිහිටි ගම්මානයේ සිදු වූ ඛේදවාචකය | BBC News සිංහල

Арестович & Шелест: День 1377. Сбор на помощь детям👇

Арестович & Шелест: День 1377. Сбор на помощь детям👇

සුජීව මාධ්‍ය කැඳවලා බිමල්ගේ වීඩියෝවක් එළියට දායි

සුජීව මාධ්‍ය කැඳවලා බිමල්ගේ වීඩියෝවක් එළියට දායි

Janai Priyai - Haya Hathara | ජනයි ප්‍රියයි - හතර හය 😂🤭

Janai Priyai - Haya Hathara | ජනයි ප්‍රියයි - හතර හය 😂🤭

Pirimi Lamai (පිරිමි ළමයි) | Episode 272 | 01st December 2025 | Swarnavahini

Pirimi Lamai (පිරිමි ළමයි) | Episode 272 | 01st December 2025 | Swarnavahini

Wife එක්කවත් Argue කරන්න යන්න එපා - Nimal Perera | මතක පද (Mathaka Pada) | Gemunu Wanninayake

Wife එක්කවත් Argue කරන්න යන්න එපා - Nimal Perera | මතක පද (Mathaka Pada) | Gemunu Wanninayake

Dhammika Perera | ධම්මික පෙරේරා | Talk With Chatura

Dhammika Perera | ධම්මික පෙරේරා | Talk With Chatura

Hiru TV Salakuna Live | Chamara Sampath Dassanayake | Episode 506 | 2025-11-24 | Hiru News

Hiru TV Salakuna Live | Chamara Sampath Dassanayake | Episode 506 | 2025-11-24 | Hiru News

💥 Вот почему Ермак намылился на фронт! Федина раскрыла неслыханные ранее детали!

💥 Вот почему Ермак намылился на фронт! Федина раскрыла неслыханные ранее детали!

ИХ ПОГУБИЛА ТУПОСТЬ: 10 САМЫХ ТУПЫХ МАРШАЛОВ СССР, ЧЬИ ПРОВАЛЫ СКРЫВАЛИ ОТ НАРОДА

ИХ ПОГУБИЛА ТУПОСТЬ: 10 САМЫХ ТУПЫХ МАРШАЛОВ СССР, ЧЬИ ПРОВАЛЫ СКРЫВАЛИ ОТ НАРОДА

🤯ЯКОВЕНКО: Гляньте, ЧТО ДОЛОЖИЛИ Путину! Уиткофф СРОЧНО ЛЕТИТ в Москву. В РФ ШОКИРОВАЛИ РЕАКЦИЕЙ

🤯ЯКОВЕНКО: Гляньте, ЧТО ДОЛОЖИЛИ Путину! Уиткофф СРОЧНО ЛЕТИТ в Москву. В РФ ШОКИРОВАЛИ РЕАКЦИЕЙ

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]