Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

කතා කළ හැකි එකම සත්ත්ව විශේෂය මිනිසුන් වන්නේ ඇයි? | BBC News සිංහල

Автор: BBC News සිංහල

Загружено: 2025-10-20

Просмотров: 6856

Описание:

අනෙකුත් සතුන්ට නොහැකි වූව ද මිනිසුන්ට සංකීර්ණ කථනයක් නිර්මාණය කළ හැක්කේ ඇයිද යන්න විද්‍යාවේ ශ්‍රේෂ්ඨතම අභිරහස් වලින් එකකි. අපගේ මුතුන් මිත්තන් කතා කිරීමට පටන් ගත්තේ ඇයි යන්න සහ මූල භාෂාව කෙසේ ශබ්ද කරන්නට ඇත්දැයි ගවේෂණය කිරීම සඳහා අපි මෙහිදී කථනයේ මූලාරම්භය සොයා යන්නෙමු.

#evolution #history #human #science

00:00 ආරම්භය
00:37 කථනය හා සම්බන්ධ ජානය
01:20 අපි මුලින්ම කතා කරන්න පටන් ගත්තේ ඇයි?
01.51 ඕපා දූපවල ආරම්භය
03.05 භාෂාව බිහි වූ තැන
03:42 ලෝකයේ පැරණිම භාෂා

අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කිරීම සඳහා මෙතැන ක්ලික් කරන්න 👉🏽 https://bbc.in/42JZJrT
------------------------------------------------------------------------------

මේ බීබීසී සිංහල සේවයේ නිල YouTube නාලිකාව යි.

අපක්ෂපාතී දෘෂ්ටිකෝණයකින් යුත් ශ්‍රී ලාංකික සහ ගෝලීය ප්‍රවෘත්ති පිළිබඳ වීඩියෝ නැරඹීමට ඔබට අවශ්‍ය ද? එසේ නම් ඔබ පිවිස ඇත්තේ, නිවැරදි ම ස්ථානයට යි. ලෝකයේ වඩාත් ම විශ්වසනීය පුවත් මූලාශ්‍රය වන්නේ, බීබීසී පුවත් සේවය යි. මෙහිදී ඔබට දේශපාලනය සහ සමාජමය පුවත්වල සිට විද්‍යාව, සෞඛ්‍යය සහ තාක්ෂණ පුවත් දක්වා ඔබ කැමති ක්ෂේත්‍ර පිළිබඳ වාර්තාමය වැඩසටහන්, ගවේෂණාත්මක පුවත්, සම්මුඛ සාකච්ඡා සහ වීඩියෝ විශ්ලේෂණ සිංහල බසින් නැරඹිය හැකි ය.

අපගේ වීඩියෝ නැරඹීම සහ සබ්ස්ක්‍රයිබ් කිරීම ගැන ස්තුතිවන්ත වෙමු.

ඔබ අපගේ සේවාව ගැන තෘප්තිමත් නම් පහත ලින්ක් ඔස්සේ ද අප සමග සම්බන්ධ වන්න:

බීබීසී සිංහල පුවත් වෙබ් අඩවිය 👉🏽 https://www.bbc.com/sinhala
ෆේස්බුක් 👉🏽   / bbcnewssinhala  
X 👉🏽 https://x.com/bbcsinhala

#BBCNewsSinhala #BBC #SriLanka #GlobalNews

කතා කළ හැකි එකම සත්ත්ව විශේෂය මිනිසුන් වන්නේ ඇයි? | BBC News සිංහල

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සිංහරාජය: පර්යේෂණවලින් අනාවරණය වූ විස්මිත සත්ව චර්යා සහ ඝන වනාන්තරයේ සැඟවුණු රහස් | BBC News සිංහල

සිංහරාජය: පර්යේෂණවලින් අනාවරණය වූ විස්මිත සත්ව චර්යා සහ ඝන වනාන්තරයේ සැඟවුණු රහස් | BBC News සිංහල

ඉතිහාසය, පුරාවෘත්ත සහ වන සතුන් පිරි විල්පත්තු වනය මැදින් කුවේණිගේ මාලිගයට ගිය ගමන | BBC News සිංහල

ඉතිහාසය, පුරාවෘත්ත සහ වන සතුන් පිරි විල්පත්තු වනය මැදින් කුවේණිගේ මාලිගයට ගිය ගමන | BBC News සිංහල

'හිස එසවීමට පොර බදිමින් සිටි රටකට මේ තත්ත්වය සුළුපටු අභියෝගයක් නොවෙයි' - ජනපති | BBC News සිංහල

'හිස එසවීමට පොර බදිමින් සිටි රටකට මේ තත්ත්වය සුළුපටු අභියෝගයක් නොවෙයි' - ජනපති | BBC News සිංහල

Nikola Tesla |

Nikola Tesla | "වර්තමානය ඔබේ, නමුත් අනාගතය මගේ" | ටෙස්ලා ගැන ඔබ නොදන්නා දේ

අනාගතය තීරණය වී අවසන්ද? නිදහස් කැමැත්ත පිළිබඳව විග්‍රහයක්.

අනාගතය තීරණය වී අවසන්ද? නිදහස් කැමැත්ත පිළිබඳව විග්‍රහයක්.

කැනඩාවේදී දරුවන් සිව් දෙනෙකු සමග ඝාතනයට ලක් වූ දර්ශනීගේ මව බීබීසීය සමග කතා කරයි | BBC News සිංහල

කැනඩාවේදී දරුවන් සිව් දෙනෙකු සමග ඝාතනයට ලක් වූ දර්ශනීගේ මව බීබීසීය සමග කතා කරයි | BBC News සිංහල

ඔබේ රුධිර වර්ගය (O, A, B, AB) ඔබේ ජීවිතය වෙනස් කරන්නේ මෙහෙමයි! | ඔබ නොදත් සැඟවුණු අවදානම සහ බලය

ඔබේ රුධිර වර්ගය (O, A, B, AB) ඔබේ ජීවිතය වෙනස් කරන්නේ මෙහෙමයි! | ඔබ නොදත් සැඟවුණු අවදානම සහ බලය

අපි පෙන්වූ ඛේදවාචකය සිදුවෙයි | අම්බුළුවාව ඉවරයි | THARINDU JAYAWARDHANA  MediaLK

අපි පෙන්වූ ඛේදවාචකය සිදුවෙයි | අම්බුළුවාව ඉවරයි | THARINDU JAYAWARDHANA  MediaLK

ඕක් දූපතේ නිධානය සුරකින මුහුදු කොල්ලකරුවන්ගේ ජල උගුල - එක්කෙනෙක් මැරුණොත් සාපය ඉවරයි | Science Watch

ඕක් දූපතේ නිධානය සුරකින මුහුදු කොල්ලකරුවන්ගේ ජල උගුල - එක්කෙනෙක් මැරුණොත් සාපය ඉවරයි | Science Watch

Моменты, Снятые за Секунды до Катастрофы

Моменты, Снятые за Секунды до Катастрофы

දැන් 87යි.27ක් ම මේ ලෙනේ | කහට විතරයි බොන්නේ | දුටුගැමුණු උපන්නෙත් මෙතැන

දැන් 87යි.27ක් ම මේ ලෙනේ | කහට විතරයි බොන්නේ | දුටුගැමුණු උපන්නෙත් මෙතැන

ඇට්ලාන්ටිස් තාක්ෂණය විද්‍යාඥයෝ ඔප්පු කිරීමට සමත් වෙයි? | මෙගලිතික් ඒකකයේ අභිරහස

ඇට්ලාන්ටිස් තාක්ෂණය විද්‍යාඥයෝ ඔප්පු කිරීමට සමත් වෙයි? | මෙගලිතික් ඒකකයේ අභිරහස

ධීවර  වාඩියක රැයක් | Living with Sea Cucumber Farmers in Sri Lanka🇱🇰 A Hidden Ocean Life in Kiranchi

ධීවර වාඩියක රැයක් | Living with Sea Cucumber Farmers in Sri Lanka🇱🇰 A Hidden Ocean Life in Kiranchi

ටයිටනික් නැවේ බොරු ගොඩක් හෙළිකරපු | පළමු වරට කල ස්කෑන් පරීක්ෂණය | Titanic Unveiled

ටයිටනික් නැවේ බොරු ගොඩක් හෙළිකරපු | පළමු වරට කල ස්කෑන් පරීක්ෂණය | Titanic Unveiled

ලංකාවේ ඉතිහාසයේ අපෙන් සැඟවූ අභිරහස් කාලසීමාව | Hidden history of Sri Lanka

ලංකාවේ ඉතිහාසයේ අපෙන් සැඟවූ අභිරහස් කාලසීමාව | Hidden history of Sri Lanka

Как инуиты спят при -64°C без обогрева

Как инуиты спят при -64°C без обогрева

භාෂා හයකින් මාළු විකුණන දෙවටේ මුදලාලි | මගෙ බෝට්ටුවල මාළු මේ  තියෙන්නේ | ගාල්ලෙ ලස්සනම මාළු ලෑල්ල

භාෂා හයකින් මාළු විකුණන දෙවටේ මුදලාලි | මගෙ බෝට්ටුවල මාළු මේ තියෙන්නේ | ගාල්ලෙ ලස්සනම මාළු ලෑල්ල

ආතර් සී ක්ලාක් ලංකාව ගැන කියූ අනාවැකි | Arthur C Clarke’s Prediction About Sri Lanka

ආතර් සී ක්ලාක් ලංකාව ගැන කියූ අනාවැකි | Arthur C Clarke’s Prediction About Sri Lanka

Уникальная немецкая кинохроника штурма Брестской крепости (1941)

Уникальная немецкая кинохроника штурма Брестской крепости (1941)

То, что Влад Цепеш сделал с ОСМАНСКИМИ пленниками, шокировало даже его ВРАГОВ

То, что Влад Цепеш сделал с ОСМАНСКИМИ пленниками, шокировало даже его ВРАГОВ

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]