සිංහරාජය: පර්යේෂණවලින් අනාවරණය වූ විස්මිත සත්ව චර්යා සහ ඝන වනාන්තරයේ සැඟවුණු රහස් | BBC News සිංහල
Автор: BBC News සිංහල
Загружено: 2025-08-14
Просмотров: 223926
වසර මිලියන 150කට අධික කාලයක සිට පරිණාමය වෙමින් පවතින, මිනිසුන්ගේ පහස නොලද 'නොයිඳුල් වනාන්තරය' ලෙස හඳුන්වන සිංහරාජයේ ඝන වනාන්තරයට බොහෝ දෙනෙකු තවමත් ගමන් කර නොමැති අතර, ඒ තුළ බොහෝ රහස් සැඟව ඇතැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය වසර 100ක කාලය සැලකීමේ දී ශ්‍රී ලංකාවෙන් සොයා ගත් එකම නව පක්ෂියා වූ පඬුවන් බස්සා (රුපියල් 20 නෝට්ටුවේ දක්නට ලැබෙන) පක්ෂී විද්‍යාඥ දීපාල් වරකාගොඩ පළමු වරට නිරීක්ෂණය කර තිබුණේ ද සිංහරාජ වැසි වනාන්තරය තුළ දී ය.
සිංහරාජයේ ජීවත්වන සතුන්ගේ විශ්මිත චර්යා රටාවන් කිහිපයක් දැනට හඳුනාගෙන අතර ඉදිරියේ දී අනාවරණය කර ගැනීමට තවත් බොහෝ දේ ඇති බව විද්‍යඥයෝ පෙන්වා දෙති.
සිංහරාජයේ වැදගත්කම සහ සැඟවුණු රහස් සොයා BBC ය ගිය ගමනක තොරතුරු මේ වීඩියෝවේ අන්තර්ගත වේ.
නිෂ්පාදනය සහ ඉදිරිපත් කිරීම : ෂර්ලි උපුල් කුමාර
කැමරාකරණය : කල්ප අංජිත ගමඇතිගේ
ඩ්‍රෝන දර්ශන : මලීෂ ගුණරත්න සහ කවීෂ ගුණරත්න
00:00 පසුගිය සියවස තුළ ලංකාවෙන් සොයාගත් එකම පක්ෂියා සිංහරාජයෙන් හමුවීම
01:09 සොබාදහමේ ගීතය
01:30 ලංකාවේ සිටින කුලෑටිම පක්ෂියා
01:44 කුරුලු නඩයක් ලෙස එකම වෙලාවක ආහාර සොයා යන ගමන
03:23 ගැමියන් කුඹුරු කළ අතීතය
04:20 ලෝක උරුමයට පා තැබීම සහ සිංහරාජයේ අලි
05:30 මගුරු වල අසල විවේකයක්
05:43 යෝධ නවද ගහ සොයා යෑම
07:45 මුලාවැල්ල කන්ද තරණය
08:21 සිංහරාජයේ ගස්වල විශේෂ ලක්ෂණය
09:43 මාර්ග බාධක
11:36 නොයිඳුල් වනයට ඇතුළු වීම
13:15 මුලාවැල්ල කඳු මුදුනේ සිට දිස්ත්‍රික්ක පහක් නිරීක්ෂණය
#forest #nature #naturelovers #natural #naturephotography #naturesounds #environment #environmentalawareness #environmentalscience #travel #tourism
අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කිරීම සඳහා මෙතැන ක්ලික් කරන්න 👉🏽 https://bbc.in/42JZJrT
------------------------------------------------------------------------------
මේ බීබීසී සිංහල සේවයේ නිල YouTube නාලිකාව යි.
අපක්ෂපාතී දෘෂ්ටිකෝණයකින් යුත් ශ්‍රී ලාංකික සහ ගෝලීය ප්‍රවෘත්ති පිළිබඳ වීඩියෝ නැරඹීමට ඔබට අවශ්‍ය ද? එසේ නම් ඔබ පිවිස ඇත්තේ, නිවැරදි ම ස්ථානයට යි. ලෝකයේ වඩාත් ම විශ්වසනීය පුවත් මූලාශ්‍රය වන්නේ, බීබීසී පුවත් සේවය යි. මෙහිදී ඔබට දේශපාලනය සහ සමාජමය පුවත්වල සිට විද්‍යාව, සෞඛ්‍යය සහ තාක්ෂණ පුවත් දක්වා ඔබ කැමති ක්ෂේත්‍ර පිළිබඳ වාර්තාමය වැඩසටහන්, ගවේෂණාත්මක පුවත්, සම්මුඛ සාකච්ඡා සහ වීඩියෝ විශ්ලේෂණ සිංහල බසින් නැරඹිය හැකි ය.
අපගේ වීඩියෝ නැරඹීම සහ සබ්ස්ක්‍රයිබ් කිරීම ගැන ස්තුතිවන්ත වෙමු.
ඔබ අපගේ සේවාව ගැන තෘප්තිමත් නම් පහත ලින්ක් ඔස්සේ ද අප සමග සම්බන්ධ වන්න:
බීබීසී සිංහල පුවත් වෙබ් අඩවිය 👉🏽 https://www.bbc.com/sinhala
ෆේස්බුක් 👉🏽 / bbcnewssinhala
X 👉🏽 https://x.com/bbcsinhala
#BBCNewsSinhala #BBC #SriLanka #GlobalNews
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: