Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

උපකාරයකින් හටගන්නවා නම් මට,මාගේය කියන්නට බැහැ.914පූජ්‍ය තපෝවනයේ අරියධජ හිමි

Автор: Sadaham Asapuwa සදහම් අසපුව

Загружено: 2025-08-25

Просмотров: 1245

Описание:

උපකාරයකින් හටගන්නවා නම් මට,මාගේය කියන්නට බැහැ. සිතත් හටගන්නේ ප්‍රත්‍යයෙන්.914
අසුභානුපස්සිං විහරන්තං – ඉන්ද්‍රියේසු සුසංවුතං
භෝජනම්හි ච මත්තඤ්ඤුං – සද්ධං ආරද්ධවීරියං
තං වේ නප්පසහති මාරෝ – වාතෝ සේලං’ව පබ්බතං

රාගය දුරුවෙලා යන විදිහට අශුභ දෙය අශුභ වශයෙන්ම දකිමින් ඉන්නවා නම්, ඇස් කණ් ආදී ඉන්ද්‍රියන් සංවර කරගෙන නම්, දන් වැළඳීමේ අර්ථය දන්නවා නම්, ඔහු ශ‍්‍රද්ධාවන්ත කෙනෙක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන, පටන්ගත් වීරිය ඇති කෙනෙක්. මාරයාට ඔහුව සොළවන්ටවත් බැහැ. කොයි තරම් හුළං හැමුවත් සොළවන්නට බැරි ගල් පර්වතයක් වගෙයි.
(සේතව්‍ය නුවරදී චූලකාල, මහාකාල භික්ෂූන් අරභයා වදාළගාථාවකි෴)
#thapowanayeariyadajathero
#sadahamasapuwa
#සදහම්අසපුව

උපකාරයකින් හටගන්නවා නම් මට,මාගේය කියන්නට බැහැ.914පූජ්‍ය තපෝවනයේ අරියධජ හිමි

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සිත මාර්ග ඥානයට වැටෙන්නේ කොහොමද?915පූජ්‍ය තපෝවනයේ අරියධජ හිමි

විඤ්ඤාණය කොහොමද නිරුද්ධ වෙන්නේ.32පූජ්‍ය තපෝවනයේ අරියධජ හිමි

අද පාර්ලිමේන්තුවේදී නාමල් රාජපක්ෂගෙන් ආණ්ඩුව  අභියෝගක් #npp  #namal_rajapaksha

⚡️ Кремль экстренно созвал Совбез || Путин принимает условия США

හේතූන්ගෙන් සකස් වෙනවා කියන එක දැක්කොත් මාර්ග ඥානය.900පූජ්‍ය තපෝවනයේ අරියධජ හිමි

වර්තමාන මොහොතේ සැඟවුණු නිවන  Part 05 | The Hidden Nirvana in the Now පූජ්‍ය අරණ ධම්ම ස්වාමීන් වහන්සේ

අලි ඉන්න කැලේ සැගවුනු නටබුන් හමු වේ | Isiwara Adawiya | Hela herbals Heritage | History Of Sri Lanka

අරමුණු ඔස්සේ දුවන සිත නවත්තන්න නම් විතර්ක විචාර නවත්වන්න ඕන.858පූජ්‍ය තපෝවනයේ අරියධජ හිමි

නාම රූප ධර්මයන්ගේ යථාර්ථය සහ පරමාර්ථ දේශනය | පූජ්‍ය තපෝවනයේ අරියධජ ස්වාමීන් වහන්සේ | 1008

ප්‍රජනනය පාඩම මම නැතුව කවුද කරන්නෙ 😅 #dineshmuthugala

ස්පර්ශ ආයතන හයේ නිරෝධය නිවනයි.831පූජ්‍ය තපෝවනයේ අරියධජ හිමි

හැමදාම රෑට වතුර වීදුරුවකට මේකෙන් ටිකක් දාලා තියලා උදේම බොන්න! - බලන් ඉද්දී පටස් ගාලා ඇගේ සීනි බහිනවා

සිත මේ ගාම්භීර ධර්මය අරමුණු නොකරන තාක් කල් සසරට වැටෙනවා.924පූජ්‍ය තපෝවනයේ අරියධජ හිමි

සසරින් මිදෙන්නට ලැබෙන වටිනාම ඔවදන් - Ven. Mankadawala Sudassana thero

මොළයේ ධාරිතාවය මතු කිරීමේ රහස්  (Part 1)  | Dr. Chaminda Weerasiriwardane

ධම්‌මචක්‌කප්‌පවත්‌තන සූත්‍රය.01පූජ්‍ය තපෝවනයේ අරියධජ හිමි

සංස්කාර ගොඩ නැගෙන්නෙ ඇයි? කොහොමද ඒක වෙන්නේ? | Hasalaka Seelawimala Thero Bana 2025

සුරතල් දරු දෙදෙනා සහ සුරූපී බිරිඳ හැරදමා පැවිදි වූ ටැටූ හාමුදුරුවො| එදා දැනුණ වේදනාව මට කියාගන්න බෑ

Вы никогда не должны были узнать это… Тайна Бехтерева, которая объясняет Бога и жизнь

ඔබට නොපෙනී ඔබේ ජීවිතයට ලැබෙන මහා රැකවරණය | Koralayagama Saranathissa Thero | Bana Asamu 255

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: infodtube@gmail.com