Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

සසරින් මිදෙන්නට ලැබෙන වටිනාම ඔවදන් - Ven. Mankadawala Sudassana thero

Автор: Buddhist book

Загружено: 2025-08-30

Просмотров: 3405

Описание:

ථේරවාදී බුදු දහම අභියෝගයකට ලක් කරමින් ධර්ම විකෘතිය සිදුකරණ පැවිද්දන් හෙළිදරව් කිරීමත් ඔවුන්ගේ ධර්ම විරෝධී පූකාශයන් හෙළි කිරීමත් අපගේ ඒ්කායන අරමුණයි. ඒහි දී ඒම හිමිවුන්ගේ තරාතිරම හෝ ඔවුන් කවුද යන්න අපට වැදගත් නොවේ. මෙයින් මූලිකම කණ්ඩායම් තුනක් හදුන්වා දිය හැකි අතර, කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි සහ ඊනියා මහමෙව්නා අසපුව ඒයින් ප්‍රධාන තැනක් ගනී. දෙවන කණ්ඩායම පිටිදූවේ හිමියන් සහ කැකිරාවේ සුදස්සන දිවිතුුුරේ සුනීත ප්‍රමුඛ කණ්ඩායමයි. තෙවන කණ්ඩායම වන්නේ වහරක කණ්ඩායමයි. මෙයට මීවනපලානේ ධම්මාලංකාර හදපාංගොඩ නිවාතාප ඇතුලු බුදු හිමියන් ලංකාවේ උපන් බව කියන සියල්ලන් ඇතුලත් වෙයි. අනෙක් කණ්ඩායම හොර රහත් කණ්ඩායමයි. මේ පිළිබද දිගින් දිගටම අනාවරණය කරන අතරම, ධර්ම ධර විනය ධර හිමිවරැන් අනාවරණය කිරීමට ද බලාපොරොත්තු වෙමු.

අවසරයි, පිටිගල ගුණරතන හිමියන්, මාංකඩවල සුදස්සන හිමියන්, පලුගස්වැවේ සධ්ධාතිස්ස හිමියන්, අලව්වේ අනෝමදස්සී හිමියන් කොත්මලේ කුමාර කාශ්‍යප හිමියන්, මාංකඩව නන්දරතන හිමියන්, මාංකඩවල සමාහිත හිමියන්, කිරිවත්තුඩුවේ අරියදස්සන හිමියන්, ඉලුකේගම අත්තදස්සි හිමියන්, බලංගොඩ රාධ හිමියන්, වටගොඩ මග්ගවිහාරි හිමියන්, නා උයන ආරණ්‍ය, පොල්ගස්දූව ආරණ්‍ය, ගල්දූව ආරණ්‍ය, ලබුනෝරුවකන්ද ආරණ්‍ය, නිස්සරණවන ආරණ්‍ය සේනාසනය, ථෙරවාද ධර්මායතනය, ඒසේ ධර්ම විරෝධී නොවන නිවැරදි ධර්ම මාර්ගය දේශනා කරන හිමිවරුන් ලෙස අප හදුනාගෙන තිබේ.

gmail :- suthatvofficial@gmail.com

සසරින් මිදෙන්නට ලැබෙන වටිනාම ඔවදන් - Ven. Mankadawala Sudassana thero

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සතිය - සිහිය පිලිබඳ පැහැදිලි කෙරෙන වටිනාම දේශනාවකි. Ven. Mankadawala Sudassana thero

ධර්ම දේශනාව | Mankadawala Sudassana Thero | 2025 11 30 | Sathi TV | Bana | Dharma Deshana

නිවන් ප්‍රතිපදාව පැයකින් Most Ven Mankadawala Sudassana Thero

අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි / සම්මා දිට්ඨි සූත්‍රය / කම්මපථ වාරය

මේ පව් ටික කරලා නැත්නම් බේරෙන්න පුලුවන් / Ven Hanwelle Medhankara  Thero

සතරසතිපට්ඨානය කොච්චර ඇහුවත් තෙරුනේ නැද්ද මෙන්න සරලව | Hasalaka Seelawimala Thero | #darmadeshana

නිවන් මාර්ගය පිළිබඳ වටිනාම දේශනාව - Ven. Mankadawala Sudassana thero

සෝවාන් වෙන්න කළයුතු දේ සරලවම | Ven Mankadawala Sudassana Thero අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි

ලෝකයේ බිහිසුණුම ප්‍රපාතයට නොවැටෙන්නටයි මේ දේශනාව - Mankadawala Sudassana Thero

දින හතෙන් උතුම් සෝවාන් ඵලයට පත්වීම?  | Ven. Meemure Dhammawansha Thero | මීමුරේ ධම්මවංශ හිමි

කාර්යබහුල ජීවිතයක් තුළසෝවාන් වන පහසුම මගmankadawala sudassana thero/mankadawala sudassana thero 2024

සසරින් මිදෙන බුදු බණ පදයක් අහමු. Ven. Mankadawala Sudassana thero

ඒකාන්ත වශයෙන් සෝවාන් ඵලයට Ven. Mankadawala Sudassana thero

සවණීය | EP 144 | 2025 10 05 | Mankadawala Sudassana Thero | Sawaneeya

කසාද බදින්නම ආදරේ කරනවානම් බැඳපු අය දුකින් ඉන්නවානම් මේ දේශණාව ඔයාටමයි | කත්නෝරැවේ සිරිධම්ම හිමි

රූප නිරෝධයෙන් විදර්ශනාව වඩා නිවන් දකින ක්‍රමය.. Most Ven. Mankadawala Sudassana Thero

අදටත්, නිම්මාණරති දෙව්ලොව වැඩ සිටින විශාකා සිටු දියණිය | Galigamuwe Gnanadeepa Thero Bana 2025

සියලු සංස්කාරයෝ අනිත්‍ය යි. | Most Ven.Na Uyane Ariyadhamma Maha Thero

වර්තමාන මොහොතේ සැඟවුණු නිවන  Part 04 | The Hidden Nirvana in the Now පූජ්‍ය අරණ ධම්ම ස්වාමීන් වහන්සේ

කාමයත් කරුණාවත් හඳුනාගෙන නිවී සැනසෙන්න | Kelaniye Sasanawansa Thero | Dharmadeshana 134

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: infodtube@gmail.com