Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ලෝකයේ බිහිසුණුම ප්‍රපාතයට නොවැටෙන්නටයි මේ දේශනාව - Mankadawala Sudassana Thero

Автор: Buddhist book

Загружено: 2026-01-18

Просмотров: 434

Описание:

ථේරවාදී බුදු දහම අභියෝගයකට ලක් කරමින් ධර්ම විකෘතිය සිදුකරණ පැවිද්දන් හෙළිදරව් කිරීමත් ඔවුන්ගේ ධර්ම විරෝධී පූකාශයන් හෙළි කිරීමත් අපගේ ඒ්කායන අරමුණයි. ඒහි දී ඒම හිමිවුන්ගේ තරාතිරම හෝ ඔවුන් කවුද යන්න අපට වැදගත් නොවේ. මෙයින් මූලිකම කණ්ඩායම් තුනක් හදුන්වා දිය හැකි අතර, කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි සහ ඊනියා මහමෙව්නා අසපුව ඒයින් ප්‍රධාන තැනක් ගනී. දෙවන කණ්ඩායම පිටිදූවේ හිමියන් සහ කැකිරාවේ සුදස්සන දිවිතුුුරේ සුනීත ප්‍රමුඛ කණ්ඩායමයි. තෙවන කණ්ඩායම වන්නේ වහරක කණ්ඩායමයි. මෙයට මීවනපලානේ ධම්මාලංකාර හදපාංගොඩ නිවාතාප ඇතුලු බුදු හිමියන් ලංකාවේ උපන් බව කියන සියල්ලන් ඇතුලත් වෙයි. අනෙක් කණ්ඩායම හොර රහත් කණ්ඩායමයි. මේ පිළිබද දිගින් දිගටම අනාවරණය කරන අතරම, ධර්ම ධර විනය ධර හිමිවරැන් අනාවරණය කිරීමට ද බලාපොරොත්තු වෙමු.

අවසරයි, පිටිගල ගුණරතන හිමියන්, මාංකඩවල සුදස්සන හිමියන්, පලුගස්වැවේ සධ්ධාතිස්ස හිමියන්, අලව්වේ අනෝමදස්සී හිමියන් කොත්මලේ කුමාර කාශ්‍යප හිමියන්, මාංකඩව නන්දරතන හිමියන්, මාංකඩවල සමාහිත හිමියන්, කිරිවත්තුඩුවේ අරියදස්සන හිමියන්, ඉලුකේගම අත්තදස්සි හිමියන්, බලංගොඩ රාධ හිමියන්, වටගොඩ මග්ගවිහාරි හිමියන්, නා උයන ආරණ්‍ය, පොල්ගස්දූව ආරණ්‍ය, ගල්දූව ආරණ්‍ය, ලබුනෝරුවකන්ද ආරණ්‍ය, නිස්සරණවන ආරණ්‍ය සේනාසනය, ථෙරවාද ධර්මායතනය, ඒසේ ධර්ම විරෝධී නොවන නිවැරදි ධර්ම මාර්ගය දේශනා කරන හිමිවරුන් ලෙස අප හදුනාගෙන තිබේ.

gmail :- suthatvofficial@gmail.com


#sathithatv #budubana #darmaya #amanushyadosha #2025 #sinhala #srilanka

ලෝකයේ බිහිසුණුම ප්‍රපාතයට නොවැටෙන්නටයි මේ දේශනාව - Mankadawala Sudassana Thero

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

මා ඇසූ වටිනාම දේශනවක් - Mankadawala Sudassana Thero

මා ඇසූ වටිනාම දේශනවක් - Mankadawala Sudassana Thero

දැන් වෙන්නේ නිවන අලෙවි කරන එක - කැකිරාවේ සුදස්සන හිමි | POWER HOUR | Gemunu Wanninayake

දැන් වෙන්නේ නිවන අලෙවි කරන එක - කැකිරාවේ සුදස්සන හිමි | POWER HOUR | Gemunu Wanninayake

ලෝකයේ පරම සත්‍යය හේතුන් පටිච්ච සම්භූතං#ven.Meththarama thero#jethavanarama viharaya #pahura

ලෝකයේ පරම සත්‍යය හේතුන් පටිච්ච සම්භූතං#ven.Meththarama thero#jethavanarama viharaya #pahura

ඇමරිකානුවන් බුදුදහම වැළඳ ගනීද? I Tissa Jananayake with Life (EP 213)

ඇමරිකානුවන් බුදුදහම වැළඳ ගනීද? I Tissa Jananayake with Life (EP 213)

කත්නෝරුව හිමිට බැනපු තොටවත්තගේ කණ පලයි..? #kathnoruvesiridammahimi

කත්නෝරුව හිමිට බැනපු තොටවත්තගේ කණ පලයි..? #kathnoruvesiridammahimi

උපාදානස්ඛන්ධ ලෝකය  |  Mankadawala Sudassana Thero

උපාදානස්ඛන්ධ ලෝකය | Mankadawala Sudassana Thero

නිවන් ප්‍රතිපදාව සරලව සහ ඔබට වැටහෙන ලෙසින් - Ven. Kothmale kumarakassapa thero

නිවන් ප්‍රතිපදාව සරලව සහ ඔබට වැටහෙන ලෙසින් - Ven. Kothmale kumarakassapa thero

නාම රූප යනු මොනවාද? | Ven. Mankadawala Sudassana Thero | අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි

නාම රූප යනු මොනවාද? | Ven. Mankadawala Sudassana Thero | අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි

උපාදානයෙන් මිදී - සසරින් නිවෙන්නට මග - Mankadawala Sudassana Thero

උපාදානයෙන් මිදී - සසරින් නිවෙන්නට මග - Mankadawala Sudassana Thero

Kuttikulame Pemalankara Thero l Meth Neth Pamula Discussion l 2026 01 11

Kuttikulame Pemalankara Thero l Meth Neth Pamula Discussion l 2026 01 11

කත්නෝරුවේ හාමුදුරුවෝ නිතර කියන ජාතික රූපවාහිනියේ අසංක අයියා..

කත්නෝරුවේ හාමුදුරුවෝ නිතර කියන ජාතික රූපවාහිනියේ අසංක අයියා..

budu bana (බුදු බණ) සක්කාය දිට්ඨිය Ven Mankadawala Sudassana Thero පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි

budu bana (බුදු බණ) සක්කාය දිට්ඨිය Ven Mankadawala Sudassana Thero පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි

කර්ම විපාකය පිළිබඳ නැවත වරක් සිතා බලන්න - පූජනීය දෙනියායේ උපසම ස්වාමීන් වහන්සේ

කර්ම විපාකය පිළිබඳ නැවත වරක් සිතා බලන්න - පූජනීය දෙනියායේ උපසම ස්වාමීන් වහන්සේ

කාර්යබහුල ජීවිතයක් තුළසෝවාන් වන පහසුම මගmankadawala sudassana thero/mankadawala sudassana thero 2024

කාර්යබහුල ජීවිතයක් තුළසෝවාන් වන පහසුම මගmankadawala sudassana thero/mankadawala sudassana thero 2024

නුවර බඹරගල ගැන පුදුම හෙලිදරව්වක් මේක| ගිය අය යන්න ඉන්න අය අනිවාර්‍යෙන්ම බලන්න සොයන්න #ancient #බඹරගල

නුවර බඹරගල ගැන පුදුම හෙලිදරව්වක් මේක| ගිය අය යන්න ඉන්න අය අනිවාර්‍යෙන්ම බලන්න සොයන්න #ancient #බඹරගල

රහතන් වහන්සේ  නමක් ලෝකය දකින විදිය - Ven Mankadawala Sudassana Thero 2

රහතන් වහන්සේ නමක් ලෝකය දකින විදිය - Ven Mankadawala Sudassana Thero 2

සමන්තභද්‍ර හිමියන්ගේ කළුවර පෝදා සිදුකල අසුර සංහාරය...

සමන්තභද්‍ර හිමියන්ගේ කළුවර පෝදා සිදුකල අසුර සංහාරය...

ධම්මවිජය Vs කැකිරාවේ සුදස්සන හිමි - සම්පූර්ණ  සංවාදය

ධම්මවිජය Vs කැකිරාවේ සුදස්සන හිමි - සම්පූර්ණ සංවාදය

පටිච්චසමුප්පාද දේශනාව | Mankadawala Sudassana Thero  |  2025 06 23 | Sathi TV | Bana | Poson Poya

පටිච්චසමුප්පාද දේශනාව | Mankadawala Sudassana Thero | 2025 06 23 | Sathi TV | Bana | Poson Poya

ඇයි අපි ප්‍රතිරූප නඩත්තු කරන්නෙ 🙃😶‍🌫️❤️

ඇයි අපි ප්‍රතිරූප නඩත්තු කරන්නෙ 🙃😶‍🌫️❤️

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com