Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

රහතන් වහන්සේ නමක් ලෝකය දකින විදිය - Ven Mankadawala Sudassana Thero 2

Автор: Buddhist book

Загружено: 2026-01-05

Просмотров: 2059

Описание:

ථේරවාදී බුදු දහම අභියෝගයකට ලක් කරමින් ධර්ම විකෘතිය සිදුකරණ පැවිද්දන් හෙළිදරව් කිරීමත් ඔවුන්ගේ ධර්ම විරෝධී පූකාශයන් හෙළි කිරීමත් අපගේ ඒ්කායන අරමුණයි. ඒහි දී ඒම හිමිවුන්ගේ තරාතිරම හෝ ඔවුන් කවුද යන්න අපට වැදගත් නොවේ. මෙයින් මූලිකම කණ්ඩායම් තුනක් හදුන්වා දිය හැකි අතර, කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි සහ ඊනියා මහමෙව්නා අසපුව ඒයින් ප්‍රධාන තැනක් ගනී. දෙවන කණ්ඩායම පිටිදූවේ හිමියන් සහ කැකිරාවේ සුදස්සන දිවිතුුුරේ සුනීත ප්‍රමුඛ කණ්ඩායමයි. තෙවන කණ්ඩායම වන්නේ වහරක කණ්ඩායමයි. මෙයට මීවනපලානේ ධම්මාලංකාර හදපාංගොඩ නිවාතාප ඇතුලු බුදු හිමියන් ලංකාවේ උපන් බව කියන සියල්ලන් ඇතුලත් වෙයි. අනෙක් කණ්ඩායම හොර රහත් කණ්ඩායමයි. මේ පිළිබද දිගින් දිගටම අනාවරණය කරන අතරම, ධර්ම ධර විනය ධර හිමිවරැන් අනාවරණය කිරීමට ද බලාපොරොත්තු වෙමු.

අවසරයි, පිටිගල ගුණරතන හිමියන්, මාංකඩවල සුදස්සන හිමියන්, පලුගස්වැවේ සධ්ධාතිස්ස හිමියන්, අලව්වේ අනෝමදස්සී හිමියන් කොත්මලේ කුමාර කාශ්‍යප හිමියන්, මාංකඩව නන්දරතන හිමියන්, මාංකඩවල සමාහිත හිමියන්, කිරිවත්තුඩුවේ අරියදස්සන හිමියන්, ඉලුකේගම අත්තදස්සි හිමියන්, බලංගොඩ රාධ හිමියන්, වටගොඩ මග්ගවිහාරි හිමියන්, නා උයන ආරණ්‍ය, පොල්ගස්දූව ආරණ්‍ය, ගල්දූව ආරණ්‍ය, ලබුනෝරුවකන්ද ආරණ්‍ය, නිස්සරණවන ආරණ්‍ය සේනාසනය, ථෙරවාද ධර්මායතනය, ඒසේ ධර්ම විරෝධී නොවන නිවැරදි ධර්ම මාර්ගය දේශනා කරන හිමිවරුන් ලෙස අප හදුනාගෙන තිබේ.

gmail :- suthatvofficial@gmail.com

#sathithatv #budubana #darmaya #amanushyadosha #2025 #sinhala #srilanka

රහතන් වහන්සේ  නමක් ලෝකය දකින විදිය - Ven Mankadawala Sudassana Thero 2

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ලෝකයේ බිහිසුණුම ප්‍රපාතයට නොවැටෙන්නටයි මේ දේශනාව - Mankadawala Sudassana Thero

සතිය - සිහිය පිලිබඳ පැහැදිලි කෙරෙන වටිනාම දේශනාවකි. Ven. Mankadawala Sudassana thero

ඉන්දික තොටවත්ත සමග නිවන ගැන ව්ස්තරාත්මක සාකච්ඡාවක්.

සිත ඇලෙන රූපයේ ඇත්ත දකින්න | Hasalaka Seelawimala Thero | Vipassana | 2997

සසරින් මිදෙන බුදු බණ පදයක් අහමු. Ven. Mankadawala Sudassana thero

මේ පව් ටික කරලා නැත්නම් බේරෙන්න පුලුවන් / Ven Hanwelle Medhankara  Thero

කාර්යබහුල ජීවිතයක් තුළසෝවාන් වන පහසුම මගmankadawala sudassana thero/mankadawala sudassana thero 2024

චම්පෙය්‍ය නාගරාජ ජාතකය | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින් වහන්සේ

බුද්ධා ඩිලයිට් රෙස්ටුරන්ට් එකේ නිර්වාණ වතුර බෝතල් Athkandhawaka Saddhajeewa Thero #pansilmaluwa

කර්ම විපාකය පිළිබඳ නැවත වරක් සිතා බලන්න - පූජනීය දෙනියායේ උපසම ස්වාමීන් වහන්සේ

සෝවාන් වෙන්න කළ යුතු දේ.  Ven. Mankadawala Sudassana thero

ඒකාන්ත වශයෙන් සෝවාන් ඵලයට Ven. Mankadawala Sudassana thero

කෙලෙස් ධර්ම | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ

කලහා විවාද සුත්‍රය | ජිවිතයේ ප්‍රශ්න ගැටලුවලට විසදුමක් | Ven Kothmale Kumara Kassapa Thero

පින්පව් සහ කර්මය ගැන මෙතෙක් නොඇසූ ගැඹුරු දහම | සම්මාදිට්ඨි සූත්‍රය | Ven Wanduramba Sangananda Thero

ගිහිව සිටිින ඔබ බුදු සසුනේ සැබෑම පණ්ඩිතයෙක් වෙන ක්‍රමය..  Ven. Mankadawala Sudassana Thero #thero

ධර්ම දේශනාව | Mankadawala Sudassana Thero | 2025 11 30 | Sathi TV | Bana | Dharma Deshana

මමත්වයේ  මුලාවෙන් ගැලවීම උදෙසා | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ#maggavihari

රූප නිරෝධයෙන් විදසුන් වඩා නිවන් දකිමු. Ven. Mankadawala Sudassana Thero #thero #bana #බණ #deshana

විද්‍යාවටත් නොපෙනෙන සිතේ රහස් │පරමාර්ථ ධර්මය සහ රූප කලාප සරලව │පූජ්‍ය තපෝවනයේ අරියධජ හිමි

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: infodtube@gmail.com