Car Movement & Steering Logic - Unity Car Controller - Part 03 | Sinhala
Автор: EraganX
Загружено: 2025-11-29
Просмотров: 14
Unity Car Controller Series එකේ තුන්වන කොටසින් අපි අද කාර් එක ධාවනය කරන්න පටන් ගමු! 🚗💨
පසුගිය වීඩියෝ එකෙන් අපි අවශ්‍ය මූලික පසුබිම සකස් කරගත්තා. අද අපි C# Script එකක් ලියලා New Input System එක හරහා කාර් එක ඉස්සරහට යන්න (Acceleration) සහ හරවන්න (Steering) හදාගන්නවා.
මේ වීඩියෝ එකේ අන්තර්ගතය:
⌨️ Input Reading: New Input System එකෙන් යතුරු පුවරුවේ inputs ගන්න හැටි.
⚡ Motor Torque: Wheel Colliders වලට බලය යොදලා වාහනය ගමන් කරවන හැටි.
🔄 Steering Angle: රෝද හරවලා වාහනය හැරවෙන විදිහ හදන හැටි.
🛑 Important Note: අද අපි හදන්නේ වාහනයේ Physics කොටස විතරයි. ඒ කියන්නේ වාහනය ගමන් කළාට රෝද කැරකෙනවා ඇසට පේන්නේ නැහැ (Wheel Meshes won't rotate visually yet). අපි ඒ කොටස ඊළඟ වීඩියෝ එකෙන් (Part 04) සම්පූර්ණයෙන්ම හදනවා.
කෝඩ් එක හරියටම ගහලා කාර් එක මූව් කරගන්න හැටි ඉගෙන ගන්න දිගටම රැඳී සිටින්න.
#UnitySinhala #CarMovement #UnityScripting #GameDevSinhala #WheelCollider #EraganX
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: