EraganX

EraganX is a dedicated space for Sri Lankans who want to learn Game Development in Sinhala. Through this channel, I simplify complex Unity Engine concepts and teach them from the very beginning. Stay tuned, and let's work together to take the Sri Lankan Game Industry forward! Cheers! 🇱🇰✨

////////////////////////////////////////////////////////////

EraganX කියන්නේ සිංහලෙන් Game Development ඉගෙන ගන්න කැමති ශ්‍රී ලාංකිකයින්ටම වෙන් වුනු තවත් තැනක්. Unity Engine එකේ තියෙන සංකීර්ණ දේවල් සරලව, මුල ඉඳලම මම මේ චැනල් එක හරහා කියලා දෙනවා සහ දෙන්න බලපොරොත්තු වෙනවා.

අපි දැනටමත් Car Controller Systems, Tank Games සහ New Input System වගේ මාතෘකා ගැන කතා කරලා තියෙනවා. ඉතින් ඔයා තාම පටන් ගන්න කෙනෙක් වුනත්, දැනටමත් ගේම් ඩිවෙලොප්මන්ට් ගැන දන්න කෙනෙක් වුනත්, හැමෝටම වැදගත් වෙන දේවල් මේ චැනල් එකේ තියෙනවා කියලා මම හිතනවා.

දිගටම රැඳී ඉන්න, අපි එකතුවෙලා ලංකාවේ Game Industry එක ඉස්සරහට ගෙනියමු! ජය වේවා! 🇱🇰✨