Adding Brakes to Car - Unity Car Controller - Part 05 | Sinhala
Автор: EraganX
Загружено: 2025-12-03
Просмотров: 20
Unity Car Controller Series එකේ 05 වන කොටස! 🛑
අපි කාර් එක හදලා ඉවර වුණාට ඒක නවත්තගන්න ක්‍රමයක් තාම හැදුවේ නැහැ නේද? අද වීඩියෝ එකෙන් අපි බලන්නේ කාර් එකට නිවැරදිව Brake System එකක් හදන්නේ කොහොමද කියලා.
මේකෙදි අපි New Input System එක පාවිච්චි කරලා Space Bar එක (හෝ Brake Button එක) එබුවහම Wheel Colliders වලට විරුද්ධ බලයක් යොදලා කාර් එක නවත්වන හැටි ඉගෙන ගන්නවා.
මේ වීඩියෝ එකේ අන්තර්ගතය:
🛑 Brake Logic: Input System එකෙන් Brake Button එක Detect කිරීම.
⚙️ Brake Torque: රෝද වලට brakeTorque අගයක් ලබා දී වාහනය නවත්වා ගැනීම.
📉 Deceleration: බ්‍රේක් කළාම ස්වභාවිකව වේගය අඩු වෙන විදිහ හැදීම.
දැන් අපේ වාහනය ධාවනය කරන්න වගේම ආරක්ෂිතව නවත්තගන්නත් පුළුවන්.
#UnitySinhala #BrakeSystem #UnityPhysics #GameDevSinhala #CarController #EraganX
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: