Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Poonagala makaldeniya camping ⛺ පූනාගල මකල්දෙණිය කඳු මුදුනේ සුන්දරම රැය✨

Автор: Travel With T DUBS

Загружено: 2025-08-09

Просмотров: 1112

Описание:

🏍රෝද දෙකෙන් සොඳුරු ඉසව් සොයා අලින්ගේ රාජ්‍යට🐘☘

🔘 2025 ජූලි

➡මකල්දෙනිය Sri Lanaka 🇱🇰 😍

සඹරගමු පලාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ සුන්දර පූනාගල නම් ග්‍රාමයේ පිහිටා ඇති කුඩා දුශ්කර ගම්මානයක් වන මකල්දෙනියේ ඉහලම ස්තානයයි මේ ඔබලා දකින්නෙ. මුහුදු මට්ටමේ සිට මීටර 1300කට වඩා උසින් පිහිටි ,වන අලින්ගේ නිජබිමක් වන පූනාගල හා මකල්දෙනිය වෙන් වෙන්ම මාර්ග ඇති නමුත් පා ගමනින් එකිනෙක තරනය කල හැකිය.
වියලි කාලයන් වල අලින් දැකීම දුශ්කර උවත් අනෙකුත් කාල වල නිරන්තර කන්දේ හා ගම්මානයේ සැරිසරයි. මේ වන තෙක් ජීවිත හානි 12කට පමන සිදු කර ඇති බවයි අපට දැනගන්න හැකි ඌයේ. අපට නම් මකල්දෙනි කදු මුදුනෙහි ටිකක් පැරනි අලි වසුරු දැකගැනීමට හැකි විය. ගම්මුන් වන්දනාමාන කරන කුඩා කෝවිලක් එහි දක්නට ඇත. එම ස්තානයට වම් පසින් ඉහලින් මිලේනියම් නැරඹුම් ස්තානයත් දකුනු පසින් මකල්දෙනිය නිම්නයක් පිහිටා ඇත. යතුරු පැදියකින් එහි අවසානය දක්වා ගමන් කල හැකි උවත් ප්‍රවේසම් විය යුතුයි. මන්ද ලිස්සාගියහොත් කදු පාමුල නතර විය හැකි නිසාය.

👣 ගමන් මාර්ගය
අවිස්සාවේල්ලේ සිට බලන්ගොඩ ↗ බෙරගල ↘ වැල්ලවාය මාර්ගයෙන් කොස්ලන්දට ↗ පූනාගල මාර්ගයෙන් මකල්දෙනියට (වංගුවත් සමග දකුනු පසට වැලි පාරෙන් එම ස්තාමයේ කෝවිලක්ද පිහිටා ඇත) එතැන් සිට දුශ්කර මාර්ගයකි

🌺🍀🍁🌳❤💚🌿
————————————————

☘සුන්දර ඉසව් විදගන්න,පා සටහන් පමනක් ඉතිරිකර එන්න🦶
රෝද දෙකෙන් සොඳුරු ඉසව් සොයා" චාරිකා දින පොතේ ඊලග පිටුවෙන් මුන ගැහෙමු.... 🥰

Poonagala makaldeniya camping ⛺  පූනාගල මකල්දෙණිය කඳු මුදුනේ සුන්දරම රැය✨

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Pilkington view point & Millennium view point Poonagala | පූනාගල  🐘 පට්ටම Off Road Ride එක 🏍️

Yakdessagala|Kuwenigala ⛰️ යක්දෙස්සාගල සහ කුවේණිගල තරණය Kuwenigala is Dangerous hike in sri lanka.🇱🇰

Poland 4K Winter Aerial Film ❄️ Tatra Peaks, Zakopane Slopes & Snowy Highlands

කඳුකර අලි 1500ක් මරපු සැමුවෙල් බේකස් කාලකන්ණියා  | Tissa Jananayake with Life ( EP 56)

කැලේ කඩාගෙන බයික් එකේ 😮 𝙇𝙤𝙨𝙩 𝙞𝙣 𝙩𝙝𝙚 𝙁𝙤𝙧𝙚𝙨𝙩  Adventure camping in ගලේ කන්ද mountain 🇱🇰⛰️🏍️

(village tour Ep01) කැලේ වාඩියේ. රා කට්ටක් ගහමු 😎

මහ මුහුදේ ක්‍රිකට් තරගාවලිය | Playing Cricket Inside Cargo-hold | #thesailor #guinea

Poonagala Camping Vlog | ශ්‍රී ලංකාවේ අමතක වුණු සුන්දරත්වය | Traveler Anjana ft.@TravelRonde

Beef Mutton Chicken Vegetable soup බඩ පිරෙන්න දෙන්නේ  😍🍽බාබත් එකත් සෙට් තමයි රෝස් පාන් එකට 👍

Чукчи начали ПРОПАДАТЬ один за одним. Какие ТАЙНЫ скрывает глушь Чукотки?

වන අලි 🐘 වටකරගත් පැලක ගෙවී ගිය බිහිසුණු රැය 😮  ආලංකුලම  Alankulama 🏕

කොහොමද ගල් ගුහාවක කෑම්පින් කරන්නේ | දොලුකන්ද කදවුරු රාත්‍රිය| HOW  CAMPING IN A CAVE.

Karagahathenna Mini World's End මොරගහකන්ද ජලාශය බලන්න පුලුවන් ලස්සනම camping site එක #travelweekend

මහ වැස්සෙ කන්දක තනි වුනා | හුලංගල | matale | friends | @TheFootprints

පූනාගල 🌿⛺ කඳවුරු රැයක් | POONAGALA CAMPING | SRI LANKA | Ft @DineshAPathum | Ride vlog 27

අප්පට සිරි මෙන්න පැල | රෑ අලි ඇත්තු වැට ළඟ | මයෙ පුතා වැට කඩන් එන්න නම් එපා

ඔක්කම්පිටිය හරහා කැබිලිත්ත වන්දනා 2025 |

අඩවියේ සුන්දර ඉසව්වක් සොයා | කලු ගඟේ මුල්දිය දිගේ ඉහලට | Peak Wilderness Sanctuary | Part II

තනියම කැලයේ ජීවත්වෙන ආදරනීය මිනිසාගේ අපූරු ගෙදර | Story 003

Poonagala Survival Camping! 🤯| මිනීමරු තනියාගේ ඉසව්වේ කඳවුරු බැඳීම 🐘 ft  @traveleranjana

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]