ආරඤ්ඤකනාගොපම සූත්‍රය - Ven Aluthgama Pagngnasara Thero
Автор: Kasun Vindana
Загружено: 2021-05-31
Просмотров: 1153
මෙම උතුම් ධර්ම දේශනා මාගේත්,සියලුලෝකවාසින්ගේත් සසර ගමන බිහිවූ දා පටන් මෙම ආත්මය දක්වා දෙමාපියන්, ආචර්ය වරයාණන් වහන්සේලාටත්,ශක්‍ර දිව්‍ය රාජයාණන් ,සතර වරම් දෙවියන්ටද සියලු බ්‍රහ්ම,දිව්‍ය,මනුෂ්‍ය,යමරජු, අවීචියේ පටන් භවාග්‍රය දක්වා සියලු සත්වයින්ට සියතින් කරගත් පිනක් මෙන් මෙම ධර්ම දානමය අනිශංසය මාර්ග ඵල නිවන් ලැබීම පිණිසම හේතු වසනා වේවා....! මෙම උතුම් ධර්ම දේශනා වල පූර්ණ අයිතිය බෞද්ධයා නාලිකාව සතුයි. අප කරනුයේ ඉතා සද් භාවයෙන් එම දේශනාවන් පටිගත කර ලෝවාසී ධර්ම ශ්රවනලාහී පින්වතුන්හට නැවත ශ්රවනය කරන්නට සැලැස්වීම පමණි.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: