𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐂𝐥𝐨𝐮𝐝 𝐂𝐨𝐦𝐩𝐮𝐭𝐢𝐧𝐠 & 𝐒𝐞𝐜𝐮𝐫𝐢𝐭𝐲 + 𝐌𝐢𝐜𝐫𝐨𝐬𝐨𝐟𝐭 𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐞𝐝 𝐌𝐚𝐬𝐭𝐞𝐫 𝐨𝐟 𝐂𝐥𝐨𝐮𝐝 𝐂𝐨𝐦𝐩𝐮𝐭𝐢𝐧𝐠
Автор: NextGen Campus
Загружено: 2024-07-07
Просмотров: 1198
📣- රැකියා ඉලක්ක කරගත් දිවයිනේ වැඩිම පිරිසක් සහබාගි වන සහ වැඩිම පිරිසක් රැකියා සදහා සම්බන්ද වන 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐂𝐥𝐨𝐮𝐝 𝐂𝐨𝐦𝐩𝐮𝐭𝐢𝐧𝐠 & 𝐒𝐞𝐜𝐮𝐫𝐢𝐭𝐲 + 𝐌𝐢𝐜𝐫𝐨𝐬𝐨𝐟𝐭 𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐞𝐝 𝐌𝐚𝐬𝐭𝐞𝐫 𝐨𝐟 𝐂𝐥𝐨𝐮𝐝 𝐂𝐨𝐦𝐩𝐮𝐭𝐢𝐧𝐠 පාඨමාලව.
𝐌𝐢𝐜𝐫𝐨𝐬𝐨𝐟𝐭 𝐀𝐳𝐮𝐫𝐞 + 𝐌𝐢𝐜𝐫𝐨𝐬𝐨𝐟𝐭 𝟑𝟔𝟓 + 𝐀𝐳𝐮𝐫𝐞 𝐂𝐥𝐨𝐮𝐝 𝐒𝐞𝐜𝐮𝐫𝐢𝐭𝐲 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫 | 𝟔 𝐌𝐨𝐧𝐭𝐡𝐬 | 𝟏𝟎𝟎% 𝐏𝐫𝐚𝐜𝐭𝐢𝐜𝐚𝐥 | 𝟏𝟎𝟎% 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐂𝐥𝐚𝐬𝐬𝐞𝐬 | 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐆𝐮𝐢𝐝𝐞𝐝 𝐋𝐚𝐛𝐬 | 𝐖𝐞𝐞𝐤𝐞𝐧𝐝 𝐂𝐥𝐚𝐬𝐬𝐞𝐬 !
📌- 𝐄𝐚𝐫𝐧 𝐃𝐮𝐚𝐥 𝐐𝐮𝐚𝐥𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐢𝐧 𝐎𝐧𝐞 𝐂𝐨𝐮𝐫𝐬𝐞
🎯- 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐂𝐥𝐨𝐮𝐝 𝐂𝐨𝐦𝐩𝐮𝐭𝐢𝐧𝐠 & 𝐒𝐞𝐜𝐮𝐫𝐢𝐭𝐲 (𝐔𝐏 𝐏𝐫𝐨𝐟𝐞𝐬𝐬𝐢𝐨𝐧𝐚𝐥 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚)
🎯- 𝐌𝐢𝐜𝐫𝐨𝐬𝐨𝐟𝐭 𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐞𝐝 𝐌𝐚𝐬𝐭𝐞𝐫 𝐨𝐟 𝐂𝐥𝐨𝐮𝐝 𝐂𝐨𝐦𝐩𝐮𝐭𝐢𝐧𝐠 (𝟎𝟕 - 𝐌𝐢𝐜𝐫𝐨𝐬𝐨𝐟𝐭 𝐏𝐫𝐨𝐟𝐞𝐬𝐬𝐢𝐨𝐧𝐚𝐥 𝐄𝐱𝐚𝐦𝐬)
......................................................................................................................
✅- පාඨමාලාව අවසානයේ ජාත්‍යන්තරව පිළිගත් වටිනා Diploma සහතිකයක් සහ එම සහතිකය British Council සහ Foreign Ministry යන ආයතනය දෙකෙන්ම සහතික කිරීම.
✅- Microsoft Side එකේ Microsoft Cloud Security Engineer කෙනක් වෙන්න ඉන්න හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම කරන්න ඕනේ 𝐌𝐢𝐜𝐫𝐨𝐬𝐨𝐟𝐭 𝐂𝐨𝐮𝐫𝐬𝐞𝐬 𝟕 ක් තමයි අපි මුල ඉදන්ම සරලව පිළිවෙලටම උගන්වන්නේ.
✅- සහතික පත්‍ර 7 ක් මුල සිට සරලව Industry එකේ ඉන්න පළපුරුදුම දෙස්, විදෙස් අචාර්ය මණ්ඩලයක් යටතේ ඉගෙන ගන්න එන්න හරිම තැනට 𝐍𝐞𝐱𝐭𝐆𝐞𝐧 𝐂𝐚𝐦𝐩𝐮𝐬 - 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 | 𝐒𝐢𝐧𝐠𝐚𝐩𝐨𝐫𝐞
......................................................................................................................
📌- ඔබට රැකියාවේ උසස්වීමක් සඳහා සම්පුර්ණ Microsoft Azure + Microsoft 365 , Cloud Security මුල සිට අග දක්වා සරලවම දැනුම අවශ්‍යද ?
📌- ඔබ පරිගණක අංශයේ උපාධියක් හදාරන සිසුවෙක්ද ? උපාධියක් නිම කල නමුත් Job එකක් නොමැතිව පසුතැවෙන සිසුවෙක්ද ?
📌- ඔබට Microsoft Cloud Security අංශයේ රැකියාවක් සඳහා ඉතා අඩු කාලයකින් සම්බන්ධ වීමට කැමතිද ?
📌- BSc (Hons) – Cyber Security උපාධියක් දක්වා මග පෙන්වීම.
📌- IT ක්ෂේත්‍රයේ අන්තර්ජාතික සුදුසුකමක් වන Microsoft Certified Cloud Engineer සහතික 7 දක්වා පියවරෙන් පියවර ඔබව රැගෙන යන දිවයිනේ එකම පාඨමාලාව.
📌- Microsoft Azure + M365 , Azure Cloud Security Industry එකට අදාළ වන සියලුම පාඨමාලා එකම තැනකින්.
📌- කොටස් කොටස් වශයෙන් , තැනින් තැන එහෙන් මෙහෙන් ඉගෙන ගන්නේ නැතිව හරියටම Microsoft Learning Partner Academy එකක් හරහා Microsoft Official Labs එක්ක අවුරුදු 16+ කට වඩා පළපුරුදු ගුරු මණ්ඩලයක් සමඟින් හරියටම ඉගෙන ගන්න ලංකාවේ එකම තැන 𝐍𝐞𝐱𝐭𝐆𝐞𝐧 𝐂𝐚𝐦𝐩𝐮𝐬
......................................................................................................................
📌- පල පුරුදු ගුරුවරුන් 5 දෙනක් යටතේ එක් , එක් විෂයට අදාලව හරියටම ඉගෙන ගන්න.
🎓- 𝐍𝐚𝐥𝐢𝐧 𝐇𝐞𝐭𝐭𝐢𝐚𝐫𝐚𝐜𝐡𝐜𝐡𝐢 (Senior Cloud Security Architect)
🎓- 𝐔𝐝𝐞𝐬𝐡 𝐃𝐚𝐲𝐚𝐫𝐚𝐭𝐡𝐧𝐞 (Manager - Microsoft Cloud Security)
🎓- 𝐆𝐚𝐲𝐚𝐧 𝐀𝐛𝐞𝐲𝐠𝐮𝐧𝐚𝐰𝐚𝐫𝐝𝐚𝐧𝐚 (Cloud Security Architect)
🎓- 𝐃𝐢𝐥𝐚𝐧 𝐖𝐞𝐞𝐫𝐚𝐬𝐢𝐧𝐠𝐡𝐞 (Cloud Security Architect)
🎓- 𝐒𝐚𝐧𝐝𝐮𝐧 𝐁𝐨𝐠𝐚𝐡𝐚𝐰𝐚𝐭𝐭𝐚 (Cloud Security Consultant)
......................................................................................................................
📌- 100 % ප්‍රායෝගික පුහුණුව සමඟ අප Industrial Experience එක (A to Z) සම්පූර්ණයෙන්ම ලබා දෙන්නෙමු.
📌- Job Targeted a Complete Microsoft Cloud Engineer Programme
📌- 2024 ජුලි මස බදවා ගැනීම් සදහා සහ වැඩි විස්තර සඳහා පහත WhatsApp Group එක වෙත සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/DQdrn7VHlTa...
----------- පාඨමාලාව සිංහල සහ English මාධ්‍ය දෙකෙන්ම. -----------
......................................................................................................................
🎯 𝐌𝐢𝐜𝐫𝐨𝐬𝐨𝐟𝐭 𝟑𝟔𝟓 𝐀𝐝𝐦𝐢𝐧𝐢𝐬𝐭𝐫𝐚𝐭𝐨𝐫
1. MS-900 – Microsoft 365 Fundamentals
2. AI-900 – Microsoft AI Fundamentals
3. MS-102 – Microsoft 365 Administrator
🎯 𝐌𝐢𝐜𝐫𝐨𝐬𝐨𝐟𝐭 𝟑𝟔𝟓 𝐄𝐧𝐝𝐩𝐨𝐢𝐧𝐭 𝐀𝐝𝐦𝐢𝐧𝐢𝐬𝐭𝐫𝐚𝐭𝐨𝐫
4. MD-102 – Microsoft Endpoint Administrator
🎯 𝐌𝐢𝐜𝐫𝐨𝐬𝐨𝐟𝐭 𝐀𝐳𝐮𝐫𝐞 𝐀𝐝𝐦𝐢𝐧𝐢𝐬𝐭𝐫𝐚𝐭𝐨𝐫
5. AZ-900 – Microsoft Azure Fundamentals
6. AZ-104 – Microsoft Azure Administrator
🎯 𝐌𝐢𝐜𝐫𝐨𝐬𝐨𝐟𝐭 𝐀𝐳𝐮𝐫𝐞 𝐒𝐞𝐜𝐮𝐫𝐢𝐭𝐲 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫
7. AZ-500 – Microsoft Azure Security Technologies
......................................................................................................................
✅- Microsoft Exam සඳහා 50% ක Discount සහ 100% Exam Pass Guarantee
✅- පාඨමාලා කාලය මාස 6 යි.
✅- පාඨමාලා ආරම්භය ජුලි මස 06 වන දින ප.ව 5.30 - ප.ව 8.30
✅- මාසික ගාස්තුව රු 15,000/- (රුපියල් 60,000/- කට වැඩි වටිනා කමක් යුතු Microsoft Online Labs ද ඇතුලත්ව. | Microsoft Official Labs ( 4 ක්) මාස 6ක් පුරාවටම. )
✅- පාඨමාලාව සාර්ථකව නිම කරන සිසුන්ට විදේශ සහ දේශීය රැකියා අවස්ථා සඳහා යොමු කිරීම්.
✅- 100 % ප්‍රායෝගික පුහුණුව සමඟ Real Time MOC Labs Practical සමඟින්.
✅- Practical 300+ වැඩි ප්‍රමාණයක් පන්තිය තුලදීම ආවරණය කිරීම සමඟ සෑම Module එකක්ම මුල සිට ඔබට Practical මගින් Recap කරගැනීමේ අවස්ථාව.
𝐍𝐞𝐱𝐭𝐆𝐞𝐧 𝐂𝐚𝐦𝐩𝐮𝐬 - 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 | 𝐒𝐢𝐧𝐠𝐚𝐩𝐨𝐫𝐞
www.nextgencampus.edu.lk | [email protected] | 0777 413 313 | 0771 45 00 45
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: