𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐍𝐞𝐭𝐰𝐨𝐫𝐤 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫𝐢𝐧𝐠 𝐰𝐢𝐭𝐡 𝐒𝐞𝐜𝐮𝐫𝐢𝐭𝐲 (𝐃𝐍𝐄) | 𝟓 𝐇𝐎𝐔𝐑 | 𝐒𝐚𝐭𝐮𝐫𝐝𝐚𝐲 𝟏.𝟑𝟎 𝐏𝐌 – 𝟓.𝟑𝟎 𝐏𝐌 (𝐎𝐧𝐥𝐢𝐧𝐞)
Автор: NextGen Campus
Загружено: 2024-07-10
Просмотров: 3171
📣- රැකියා ඉලක්ක කරගත් දිවයිනේ වැඩිම පිරිසක් සහබාගි වන සහ වැඩිම පිරිසක් රැකියා සදහා සම්බන්ද වූ 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐍𝐞𝐭𝐰𝐨𝐫𝐤 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫𝐢𝐧𝐠 𝐰𝐢𝐭𝐡 𝐒𝐞𝐜𝐮𝐫𝐢𝐭𝐲 (𝐃𝐍𝐄) "ඩිප්ලෝමා" පාඨමාලව.
✅- පාඨමාලාව අවසානයේ ජාත්‍යන්තරව පිළිගත් වටිනා Diploma සහතිකයක් සහ එම සහතිකය British Council සහ Foreign Ministry යන ආයතනය දෙකෙන්ම සහතික කිරීම.
✅- පාඨමාලා කාලය මාස 6 යි.
✅- පාඨමාලා ආරම්භය ජුලි මස 20 වන දින.
✅- සම්පූර්න පාඨමාලා ගාස්තුව 39,000 යි. මාසිකව රු 6,500*6 වාරික වශයෙන් ගෙවිය හැක.
𝟎𝟔 𝐌𝐨𝐧𝐭𝐡𝐬 | 𝟏𝟎𝟎% 𝐏𝐫𝐚𝐜𝐭𝐢𝐜𝐚𝐥 | 𝐖𝐞𝐞𝐤𝐞𝐧𝐝 𝐂𝐥𝐚𝐬𝐬𝐞𝐬 | 𝐒𝐚𝐭𝐮𝐫𝐝𝐚𝐲 𝟏.𝟑𝟎 𝐏𝐌 – 𝟓.𝟑𝟎 𝐏𝐌 (𝐎𝐧𝐥𝐢𝐧𝐞)
......................................................................................................
📌- SMB / Enterprise Office එකක වෙන Windows Server / Network / Security / Cisco / Cyber Security වැඩ ටික මුල සිට සරලව ඉගෙන ගන්න කැමති ඔබ සදහාමයි.
📌- Microsoft Side එකේ හෝ Networking , Cyber Security Side එකේ Computer Engineer කෙනක් වෙන්න ඉන්න හැමෝම අනිවාර්යයෙන්ම කරන්න ඕනේ 𝐂𝐨𝐮𝐫𝐬𝐞 එකක් තමයි Diploma in Network Engineering with Security කියන්නේ,
📌- මුල සිට සරලව Industry එකේ ඉන්න පළපුරුදුම දෙස්, විදෙස් අචාර්ය මණ්ඩලයක් යටතේ ඉගෙන ගන්න එන්න හරිම තැනට “𝐍𝐞𝐱𝐭𝐆𝐞𝐧 𝐂𝐚𝐦𝐩𝐮𝐬 𝐌𝐢𝐜𝐫𝐨𝐬𝐨𝐟𝐭 𝐋𝐞𝐚𝐫𝐧𝐢𝐧𝐠 𝐏𝐚𝐫𝐭𝐧𝐞𝐫 𝐀𝐜𝐚𝐝𝐚𝐦𝐲 | 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚”
......................................................................................................
🎯- පාඨමාලව කා සදහාද ?
📌- ඔබ A/L අවසන් කර Degree එකකට සම්බන්ද වීමට කැමැත්තන් සිටින සිසුවෙක්ද ?
📌- ඔබ පරිගණක අංශයේ උපාධියක් හදාරන සිසුවෙක්ද? උපාධියක් නිම කල නමුත් තවමත් Job එකක් නොමැතිව පසුතැවෙන සිසුවෙක්ද ?
📌- ඔබ Windows Server & Network Security / Cyber Security / Cloud Technologies අංශයේ රැකියාවක් සඳහා සම්බන්ධ වීමට කැමතිද?
📌- BSc (Hons) In Computing / Cyber Security / Networking උපාධියක් සම්පූරණ කිරීමට කැමැත්තෙන් සිටින සිසුවෙක්ද ?
......................................................................................................
📍 - තැනින් තැන එහෙන් මෙහෙන් ඉගෙන ගන්නේ නැතිව හරියටම Microsoft Learning Partner Academy එකක් හරහා අවුරුදු 16+ කට වඩා පළපුරුදු ගුරු මණ්ඩලයක් සමඟින් හරියටම ඉගෙන ගන්න ලංකාවේ එකම තැන 𝐍𝐞𝐱𝐭𝐆𝐞𝐧 𝐂𝐚𝐦𝐩𝐮𝐬.
📍 - පාඨමාලාව සිංහල සහ English මාධ්‍ය දෙකෙන්ම.
📍 - පල පුරුදු ගුරුවරුන් 6 දෙනක් යටතේ හරියටම මුල සිට ඉගෙන ගන්න.
📍 - පාඨමාලා මෙහයවිම ගයාන් අබේගුනවර්දන.
📍- 100 % ප්‍රායෝගික පුහුණුව සමඟ අප Industrial Experience එක (A to Z) සම්පූර්ණයෙන්ම ලබා දෙන්නෙමු.
📍- සෙනසුරාදා - 1.30 PM - 5.30 PM - Online
......................................................................................................
📌- 2024 දෙවන වාරය සදහා බදවා ගැනීම් සහ සම්පූරණ පාඨමාලාවේ වැඩි විස්තර සඳහා පහත WhatsApp Group එක වෙත සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/Dqx0Sikr74l...
🎯- Core Course Contents
🔹 Module 01 - IT Support Technical Skills Bootcamp (6 Core Modules)
🔹 Module 02 - Introduction to Network Devices & Servers (6 Core Modules)
🔹 Module 03 - Microsoft Windows Server Installation & Administration (12 Core Modules)
🔹 Module 04 - Windows Domain Migration (2 Core Modules)
🔹 Module 05 - Installing & Configuring E-Mail Server (4 Core Modules)
🔹 Module 06 - Securing Your Network (6 Core Modules)
🔹 Module 07 - CISCO Router and Switch / Security Configuration (4 Core Modules)
🔹 Module 08 - Kali Linux (8 Core Cyber Security & Ethical Hacking Modules)
🔹 Module 09 - Enterprise Client Monitoring Systems (2 Core Modules / SCCM - Desktop Central)
🔹 Module 10 - Installing & Configuring Microsoft SQL Server (2 Core Modules)
🔹 Module 11 - Managing Cloud Infrastructure | Microsoft Azure / Microsoft 365 (12 Core Modules)
🔹 Module 12 - Implementing Business Continuity with Disaster Recovery Site (2 Core Modules)
🔹 Module 13 - VMware and Hyper-V Virtualization (6 Core Modules)
🔹 Module 14 - Service Level Agreements (SLA) and Agreement Scopes (2 Core Modules)
🔹 Module 15 - Project Management Fundamentals (2 Core Modules)
🔹 Module 16 - Interview Facing Skills and IT Job Market (2 Core Modules)
🔹 Module 17 - Final Project & Exam
......................................................................................................
✅- පාඨමාලාව අවසානයේ ජාත්‍යන්තරව පිළිගත් වටිනා සහතිකයක්.
✅- පාඨමාලාව සාර්ථකව නිම කරන සිසුන් රැකියා අවස්ථා සඳහා යොමු කිරීම් සහ Internship සදහා යොමු කිරීම්.
✅- 100 % ප්‍රායෝගික පුහුණුව සමඟින්.
✅- ඔබගේම Lab එකක් තුල සියලුම Practical මුල සිට සරලව.
✅- Practical 100+ කට වඩා වැඩි ප්‍රමාණයක් පන්තිය තුලදීම ආවරණය කිරීම.
NextGen Campus - Sri Lanka | Singapore
www.nextgencampus.edu.lk | [email protected] | 0777 413 313 | 0771 45 0045
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: