රයිස් කුකර් එකෙන් ලේසියෙන්ම චිකන් බිරියානි හදාගමු ❤ Chicken Biryani in Rice Cooker
Автор: Cooking With Wife
Загружено: 2021-07-21
Просмотров: 71460
😍චිකන් බිරියානි - Chicken Biryani in Rice Cooker 😍
*****@Cooking With Wife ******
බාස්මතී හාල් ක්‍රිලෝ ග්‍රෑම් 750 - 750g Basmati rice
කුකුල් මස් ග්‍රෑම් 750 - 750g Chicken
ඉඟුරු - Ginger
සුදු ලූනු - Garlic
අමුමිරිස් 3- 3 Green chilli
ලූණු ගෙඩි 2 - 2 onion
තක්කාලි ගෙඩි 2 - 2 Tomato
පොල් තෙල් - Coconut oil
මී කිරි හෝ යෝගට් ග්‍රෑම් 180 -180g Curd or yogurt
බේ ලීෆ් කොල - Bay Leaf leaves
බිරියානි මල් 3 - 3 Biryani flower (Star Anise)
රම්පේ - Rampe (pandan leaves)
එනසාල් 4 - 4 cardamom
කරාබු නැටි 5 - 5 Cloves
කුරුඳුපොතු -Cinnamon stick
කොත්තමල්ලි කොල - Coriander leaves
කජු - Cashew nut
මුද්දරම්පලම් - Raisins
සූදුරු මේස හැඳි 1 -1 tbsp cumin
බිරියානි මසාලා පවුඩර් මේස හැඳි 3 - 3 tbsp Biryani masala powder
තුනපහ මේස හැඳි 1 -1 tbsp Curry powder
ගම්මිරිස් මේස හැඳි 1 - 1 tbsp Black pepper powder
මිරිස් මේස හැඳි 2 - 2 tbsp Chilli powder
කහ - Turmeric powder
එළඟි තෙල් ග්‍රෑම් 100 - 100g Ghee
රස පදමට ලුණු - Salt To Taste
------------------------------------------------------------------------------------------------------------------------------------------------
🍮 මෙන්න තවත් රසවත් බත් වර්ග පෙළක් 🍮
************** @Cooking With Wife **************
👉 Simple Rice Cooker Recipes / විනාඩි 30 න් රයිස් කුකර් එකේ ව්‍යංජන නැතුව කන්න, බත් උයන්න පුලුවන්ද
• Simple Rice Cooker Recipes / විනාඩි 30 න් ...
👉 බත් වලින් රසම බත, සුවඳ එළවළු කජු බත් ♥️ Vegetable and Cashew nut rice
• බත් වලින් රසම බත, සුවඳ එළවළු කජු බත් ♥️ Ve...
👉 චිකන් ෆ්‍රයිඩ් රයිස් කෘතිම රස කාරක නැතිව ❤ CHICKEN FRIED RICE
• චිකන් ෆ්‍රයිඩ් රයිස් කෘතිම රස කාරක නැතිව ❤...
👉 Vegetable Color Rice ❤ ව්‍යංජන අවශ්‍යම නැති එළවළු වර්ණ බත්
• 🍚 ලොකු පොඩි හැමොටම ආසාවෙන් කන්න Vegetable ...
👉 ඇට්ට කුනා වෙන්නෙ නැතිව මුං කිරි බතක් රයිස් කුකර් එකේ / Mung kiribath (Mung bean milk rice)
• ඇට්ට කුනා වෙන්නෙ නැතිව මුං කිරි බතක් රයිස්...
👉 ඉඹුල් කිරිබත් හදමු අපේ ගමේ විදිහට ❤ Village food Imbul kiribath
• ඉඹුල් කිරිබත් හදමු අපේ ගමේ විදිහට ❤ Villa...
------------------------------------------------------------------------------------------------------------------------------------------------
✴️Cooking with wife අපගේ YouTube නලිකාව සමග ඔබත් එක්වන්න
☞ Comment ,☞ Like, ☞ Share කරන්න. SUBSCRIBE කරන්න✴️
Contact me on - @Cookingwithwife
Facebook : / cookingwithwife
Instagram: / cooking_with_wife
twitter : / cookingwithwife
#Chicken_Biryani #Biryani #බිරියානි
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: