Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ගෑස් නැද්ද? රයිස් කුකර් එකේ චිකන් බිරියානියක් හදමු | New Year Special Rice Cooker Chicken Biryani

Автор: Ape M.S Kitchen

Загружено: 2021-12-29

Просмотров: 719645

Описание:

ගෑස් නැද්ද? රයිස් කුකර් එකේ චිකන් බිරියානියක් හදමු | New Year Special Rice Cooker Chicken Biryani
Easy Chicken one pot Biryani in Rice cooker
Subscribe here: https://bit.ly/3xalLla
හැමදාම අලුත් රෙසිපි වීඩීයෝවක් බලන්න අපේ Channel එක Subscribe කරලා තියා ගන්න යහලුවෝ එක්ක Share කරන්න.

#chickenbiryani #biryani #ricecookerbiryani

ගෑස් නැද්ද? රයිස් කුකර් එකේ චිකන් බිරියානියක් හදමු | New Year Special Rice Cooker Chicken Biryani

කුකුල් මස් මැරිනේට් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය

කුකුල් මස් - 1kg
මිරිස් කුඩු - මේස හැඳි 1 1/2
සූදුරු කුඩු - තේ හැඳි 1
බැදපු තුනපහ/ මස්කරි කුඩු - මේස හැඳි 1
ගම්මිරිස් කුඩු - තේ හැඳි 1/2
කහ කුඩු - තේ හැඳි 1/2
මුදවපු කිරි - කෝප්ප 1
බිරියානි මසාලා - මේස හැඳි 2
(බිරියානි මසාලා නැත්නම් අමු තුනපහ මේස හැඳි 1 1/2 + මස්කරි කුඩු මේස හැඳි 2)
ලුණු කුඩු - තේ හැඳි 1 1/2
පොඩි දෙහි - 1/2

බත් සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය

කීරි සම්බා / සූදුරු සම්බා සහල් - 750 g
තලාගත් ඉගුරු සුදුලූනු පේස්ට් - තේ හැඳි 1
කුරුදු පොතු - පොඩි කැබැල්ලක්
එනසාල් ඇට - 2
කරාබු නැටි - 3
රම්ප කැබැලි - 2/3
පොඩි බී ලූනු - ගෙඩි 1
බේ ලීෆ් - 1
තෙල් - මේස හැඳි 1
එළගිතෙල් / ගී - මේස හැඳි 2
ලුණු කුඩු - මේස හැඳි 1
කහ කුඩු - තේ හැඳි 1/4
වතුර - අවශ්‍ය ප්‍රමාණයට

චිකන් කරි සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය

බී ලූනු - ලොකු ගෙඩි 1
ඉගුරු සුදුලූනු පේස්ට් - මේස හැඳි 1 1/2
ලොකු තක්කාලි ගෙඩි - 1
කරපිංචා ඉති - 1
බේ ලීෆ් - 1
රම්ප කැබැලි - 2
ලොකු අල ගෙඩි - 1
කොත්තමල්ලි කොළ මිටක්
මින්චි කොළ මිටක්
කුරුදු පොතු කැබැල්ලක්
එනසාල් ඇට - 2
කරාබු නැටි - 3
එළගිතෙල් / ගී - මේස හැඳි 1
රෝස් එසන්ස් - මේස හැඳි 1
රතු ෆුඩ් කලර් - තේ හැඳි 1/4
තෙල් - මේස හැඳි 1

ගෑස් නැද්ද? රයිස් කුකර් එකේ චිකන් බිරියානියක් හදමු | New Year Special Rice Cooker Chicken Biryani

*********************************
chicken biryani,chicken biryani recipe,Rice Cooker Chicken Biryani,recipe in sinhala,sri lanka curry,ape,how to make chicken biryani,easy chicken biryani recipe,new year recipe,New Year Special Rice,how to make biriyani in rice cooker,chicken biriyani in rice cooker,rice cooker chicken biryani,biryani in rice cooker,biryani,biryani recipe,chicken biryani instant pot,chicken biryani sinhala recipe,චිකන් බිරියානි,one pot chicken biryani,gas,rice recipes, amma, kitchen, Easy Chicken one pot Biryani in Rice cooker
**********************************

ගෑස් නැද්ද? රයිස් කුකර් එකේ චිකන් බිරියානියක් හදමු | New Year Special Rice Cooker Chicken Biryani

Easy Chicken one pot Biryani in Rice cooker

අපේ අනිත් රෙසිපි වීඩියෝස් බලන්න පහළ ඇති Link ක්ලික් කරන්න

Banana Pillows For Evening Snack | හවසට තේ බොන්න ඉක්මණින් හදාගන්න කෙසෙල් පිලෝස්
   • Banana Pillows For Evening Snack | හවසට තේ...  

වෙනස් විදිහට හදන රසම රස බිත්තර කරිය | Egg Curry | Egg Malai Masala | බිත්තර කරිය by Ape M.S Kitchen
   • වෙනස් විදිහට හදන රසම රස බිත්තර කරිය | Egg ...  

Spicy Chicken Curry Recipe | සැර පාටට හදන චිකන් කරිය | Chicken curry By Ape M.S Kitchen
   • Spicy Chicken Curry Recipe | සැර පාටට හදන ...  

රස ගුණ පිරි කාරල්ලන් සුප් | Sri Lankan Style Kaaral Fish Soup Ape M.S Kitchen
   • රස ගුණ පිරි කාරල්ලන් සුප් | Sri Lankan Sty...  

මාළු මිරිස් ලුණු දෙහි මේ විදිහට හදල බලන්න | Capsicum Tempered with Onions by Apé M.S Kitchen
   • මාළු මිරිස් ලුණු දෙහි මේ විදිහට හදල බලන්න ...  

ශ්‍රී ලාංකික ක්‍රමයට කුණිස්සෝ එක්ක අල තෙල් දාලා | Sri Lankan Style Ala & Koonisso thel dala by ape M.S Kitchen
   • ශ්‍රී ලාංකික ක්‍රමයට කුණිස්සෝ එක්ක අල තෙල්...  

Mango Curry | මේ වගේ රස අඹ කරියක් මීට කලින් කාලා තියෙනවද බලන්න | Lankan MangoCurry by Ape M.SKitchen
   • Mango Curry | මේ වගේ රස අඹ කරියක් මීට කලින...  

Music - https://www.bensound.com/

recipesinhala,snacks,howtomake,ala thel dala,ala baduma,ala thel daala,ala themparaduwa,sri lanka ala baduma,ala tel dala,sri lankan tempered potatoes,arthapal,tempered potatoes,spicy potato fry,potato tempered with onions,sri lankan recipe,potato tempered sri lankan style,potato tempered,recipe in sinhala,sinhala cooking recipes,sinhala cooking,sinhala cooking channel,bandi full,biththara curry,potato recipes,අල තෙල් දාලා,ala thel dala sri lanka,ala thel dala sinhala, how,to,make,sri lanka fish curry,ape amma fish curry,ape amma new video,spicy fish curry,pink room,ratta,ada derana,sri lanka hot hot recipe,anoma's kitchen,waruni's kitchen,sangithe,indian fish curry, sri lankan cooking channel,brinjal moju Recipe,බටු මෝජු ගමේ රහට හරියට හදන විදිහ,BATU MOJU HADANA VIDIHA,APE AMMA NEW RECIPE,WAMBATU MOJU,SINHALA NEW RECIPE,NEW RECIPE,VILLAGE STYLE BRINJAL CURRY,BATU CURRY SINHALA,SRI LANKA NEW RECIPES,HINDI NEW RECIPE,APE AMMA BATTU CURRY RECIPE, Simple Chicken, ape amma cake,thisu vlogs new video,recipes sinhala new video,chammi imalka cake recipe new video,aluth lokaya new video,the voice teen sri lanka new video, sri lankan cooking channel,sri lankan recipes m.r kitchen,sri lankan recipes in sinhala, chicken biriyani recipe sinhala,egg biriyani recipe,ape amma new video,bandi full biriyani recipe, sri lanka spicy chichen curry,new sri lanka recipe,ape amma chicken curry,chichen curry without milk,village life spicy chicken curry,mas uyana vidiha,mirisata masa uyana vidiha,ape amma new video,m.r kitchen new video,fried rice,chichen fried rice recipe sinhala

ගෑස් නැද්ද? රයිස් කුකර් එකේ චිකන් බිරියානියක් හදමු | New Year Special Rice Cooker Chicken Biryani

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

✔ චිකන් බිරියානි රයිස් කුකර් එකේ කඩේට වඩා හොඳට  Chicken Biryani in Rice cooker Eng Apé Amma

✔ චිකන් බිරියානි රයිස් කුකර් එකේ කඩේට වඩා හොඳට Chicken Biryani in Rice cooker Eng Apé Amma

අම්මෝ ඒ සුවඳ! 🤤 ගමේ චිකන් බුරියානි හදන හැටි | Village Biryani Secret | Badas Kitchen

අම්මෝ ඒ සුවඳ! 🤤 ගමේ චිකන් බුරියානි හදන හැටි | Village Biryani Secret | Badas Kitchen

Mixed Fried Rice | කඩේට වඩා රසට මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් ගෙදරීම හදමු | Restaurant Style Fried Rice

Mixed Fried Rice | කඩේට වඩා රසට මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් ගෙදරීම හදමු | Restaurant Style Fried Rice

Chettinad Chicken Recipe Sinhala | විශේෂ චෙට්ටිනාඩ් චිකන් | South Indian Chicken By Ape MS kitchen

Chettinad Chicken Recipe Sinhala | විශේෂ චෙට්ටිනාඩ් චිකන් | South Indian Chicken By Ape MS kitchen

"Golden Crunch Fried Chicken Biryani | Kerala Restaurant-Style fried Chicken Biryani | Home made

ගෙදර තියෙන දේවල් වලින් අඩු වියදමින් රසවත් බිරියනියක් හදමුද Biryani

ගෙදර තියෙන දේවල් වලින් අඩු වියදමින් රසවත් බිරියනියක් හදමුද Biryani

වැඩි වැඩ නැතුව රයිස් කුකර් එකේ රසට චිකන් බිරියානි හදමු|rice cooker biryani|❤M.R KITCHEN❤

වැඩි වැඩ නැතුව රයිස් කුකර් එකේ රසට චිකන් බිරියානි හදමු|rice cooker biryani|❤M.R KITCHEN❤

Easy & Tasty Chicken Biryani By Wild Cookbook with ENG SUB | Biryani | Charith N Silva

Easy & Tasty Chicken Biryani By Wild Cookbook with ENG SUB | Biryani | Charith N Silva

වරදින්නේ නැතුව  බිරියානි හදන ඔරිජිනල්ම රෙසපිය Chicken Dum Biryani Recipe

වරදින්නේ නැතුව බිරියානි හදන ඔරිජිනල්ම රෙසපිය Chicken Dum Biryani Recipe

පිටි අනන්නේ නැතුව විනාඩි 10න් ලේසි එලවළු රොටී | elawalu roti hadana hati | vegetable roti sinhala

පිටි අනන්නේ නැතුව විනාඩි 10න් ලේසි එලවළු රොටී | elawalu roti hadana hati | vegetable roti sinhala

හදිස්සියේම ගෙදරට යාලුවෝ එනවා කිව්වම හදපු කෑම🤩BandiFull Biriyani Recipe -Mutton Biryani Cooking Vlog

හදිස්සියේම ගෙදරට යාලුවෝ එනවා කිව්වම හදපු කෑම🤩BandiFull Biriyani Recipe -Mutton Biryani Cooking Vlog

ක්‍රිස්පියට KFC චිකන් ගෙදර හදමු |KFC CHICKEN RECIPE | KFC FRIED CHICKEN Sinhala|How to make KFC

ක්‍රිස්පියට KFC චිකන් ගෙදර හදමු |KFC CHICKEN RECIPE | KFC FRIED CHICKEN Sinhala|How to make KFC

Plov№1

Plov№1

Chicken Biryani Recipe Sinhala | Chicken Biryani recipe😋 | චිකන් බිරියානි හරියටම රසට හදන විදිය

Chicken Biryani Recipe Sinhala | Chicken Biryani recipe😋 | චිකන් බිරියානි හරියටම රසට හදන විදිය

රයිස් කුකර් එකෙන් ලේසියෙන්ම චිකන් බිරියානි හදාගමු ❤ Chicken Biryani in Rice Cooker

රයිස් කුකර් එකෙන් ලේසියෙන්ම චිකන් බිරියානි හදාගමු ❤ Chicken Biryani in Rice Cooker

The recipe that's making the world crazy! The most tender meat ever!

The recipe that's making the world crazy! The most tender meat ever!

Удивите своих гостей на рождественском ужине! Сочная фаршированная свиная вырезка в беконе.

Удивите своих гостей на рождественском ужине! Сочная фаршированная свиная вырезка в беконе.

රයිස් කුකර් එකේ හරි ලේසියෙන් චිකන් බිරියානියක් හදමු  | (ENG sub) Chicken Biriyani in Rice Cooker

රයිස් කුකර් එකේ හරි ලේසියෙන් චිකන් බිරියානියක් හදමු | (ENG sub) Chicken Biriyani in Rice Cooker

රයිස් කුකර් එකේ හදන බිත්තර බිරියානි.. Easy Egg Biryani Recipe in sinhala

රයිස් කුකර් එකේ හදන බිත්තර බිරියානි.. Easy Egg Biryani Recipe in sinhala

⚡️9 МИНУТ НАЗАД! ГУР ворвались на АЭРОДРОМ РФ! Горят самолеты! Танкер в Ростове ПОШЕЛ НА ДНО - НАКИ

⚡️9 МИНУТ НАЗАД! ГУР ворвались на АЭРОДРОМ РФ! Горят самолеты! Танкер в Ростове ПОШЕЛ НА ДНО - НАКИ

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]