Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

7. සලායතන භාවනාව. ඇස - Ven. Hasalaka Seelawimala Thero.

Автор: DHARMA DESHANA - ධර්ම දේශනා

Загружено: 2023-05-31

Просмотров: 53289

Описание:

7. සලායතන භාවනාව - ඇස
පූජනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන්,
නාවින්න රජ මහා විහාරයේ පැවැත්වෙන"ධම්මානුපස්සනා" දේශනා ආරම්භයේදී,
සිදුකෙරෙන භාවනා කර්මස්ථාන - සලායතන භාවනාව.

බුදු සමිඳුගේ නෙතින් - ගලා කරුණා දහර
ඇවිලගිය සිත් සතන් - නිවී සැනසී ගියා
එකම බණ පදයෙනුත් - ගලා නැණ රැස් දහර
අඳුරු ජීවිත පුරා - එලිය විහිදී ගියා
දුගී පැල්පතේ හෝ - බමුණු සිටු කුලේ හෝ
දුකින් මුදවා ගන්ට - බොහෝ දුර වඩිනවා
මහවැස්සෙ තෙමෙනවා - හිරු රැසින් දැවෙනවා
කුස ගිනිද දැනෙනවා - බුදු සමිඳු වඩිනවා
මිහිරි බණ දෙසන විට - අමාගඟ ගලනවා
කන් යොමා අසන විට - සිත සෝක නිවෙනවා
ගුණ නුවණ වැඩෙන විට - සසර දුක ගෙවෙනවා
බුදු ගුණය සිතන විට - නිවන් සුව දැනෙනවා//
වඩින විට පිඬුසිඟා - නෙත් කැලුම් බිම යොමා
බෙදන්නට දන් පිඩක් - අනේ මට බැරි උනා//
බුදු නෙතින් බලා ලොව - සිතේ දුක නිවා දුන්
බුදු මුවින් ගලා ආ - මිහිරි දම් අමා දුන්
බුදු ගුණින් සදා සිත් - සැනසීම ලබා දුන්
බුදු සරණ යමු අපිත් - පිළිසරණ ලබා දුන්///

සලායතන භාවනාව - ඇස
මේ ඇස හේතූන් නිසා හටගත් හෙයින්ද, වහා වෙනස් වන හෙයින්ද, අනිත්‍යයි///
මේ ඇස මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ,
ඇසට පෙනෙන රූපය හේතූන් නිසා හටගත් හෙයින්ද,
වහා වෙන්ස්වන හෙයින්ද, අනිත්‍යයි///
ඇසට පෙනෙන රූප මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ,
ඇසෙහි පහලවන සිත නම් වූ චක්ඛු විඤ්ඤාණය,
හේතූන් නිසා හටගත් හෙයින්ද, වහා වෙනස් වන හෙයින්ද, අනිත්‍යයි///
ඒ චක්ඛු විඤ්ඤාණය නම්වූ ඇසෙහි පහල වන සිත,
මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ,
ඇසද, රූපයද, සිතද, එක්වීම නම්වූ ඇසේ ස්පර්ශය, අනිත්‍යයි///
ඇසද, රූපයද, සිතද, එක්වීම නම්වූ ඇසේ ස්පර්ශය,
මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ,
ඇසද රූපයද, ඇස තුල පහල වන සිතද, එක්වීම නිසා ඇතිවන විඳීම අනිත්‍යයි///
ඇසද රූපයද, ඇස තුල පහල වන සිතද, එක්වීම නිසා ඇතිවන විඳීම,
මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ,
විඳීම නිසා ඇතිවන හඳුනාගැනීම නම්වූ සඥාව,
හේතූන් නිසා හටගත් හෙයින්ද, වහා වෙනස් වී යන හෙයින්ද, අනිත්‍යයි///
විඳීම නිසා ඇතිවන හඳුනාගැනීම නම්වූ සඥාව,
මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ,
ඇසෙහි හඳුනාගත් රූපය අනුව පහලවන චේතනාව,
හේතූන් නිසා හටගත් හෙයින්ද, වහා වෙනස් වී යන හෙයින්ද, අනිත්‍යයි///
ඇසි න් හඳුනාගත් රූපය අනුව පහලවන චේතනාව,
මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ,
ඒ රූපය කෙරෙහි ඇතිවන ආසාව නම්වූ තණ්හාව,
හේතූන් නිසා හටගත් හෙයින්ද, වහා වෙනස් වී යන හෙයින්ද, අනිත්‍යයි///
ඒ රූපය කෙරෙහි ඇතිවන ආසාව නම්වූ තණ්හාව,
මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ,
අනිත්‍යයි, දුකයි, අනාත්මයි, (සියල්ලම අනිත්‍යයි)///
සියල්ලම හේතූන් නිසා හටගෙන ඇත, සියල්ලම වෙනස් වන්නේය,
සියල්ලම මම නොවේ, සියල්ලම මගේ නොවේ, සියල්ලම මගේ ආත්මය නොවේ,
සාධු, සාධු, සාධු!!!

සැම හිත සුව පිණිස,
නිවන් කැමති ඔබ සැමගේ අවධානය යොමුවේවා.
“චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධ සාසනං”

▶️ Link භාවනා:    • භාවනා (Meditation)  
▶️ Link:    • Плейлист  
දායකත්වය සඳහා විමසීම්:
'චක්ඛුං උදපාදී' - 'ධම්මානුපස්සනා' 'ධම්ම දේශනා' මඟින් ඔබවෙත ගෙන එනු
ලබන සියළු දහම් වැඩසටහන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබාදෙන මාධ්‍යයෙන්:
ෆේස්බුක් පිටුව (FB): https://www.facebook.com/profile.php?...
ෆේස්බුක් පිටුව (FB): https://www.facebook.com/hemaka.dias?...
යූටියුබ් නාලිකාව:    / @hdsl6659  
වයිබර් නාලිකාව: https://invite.viber.com/?g=s5rxAVQ7j...
වට්ස්ඇප් සමූහය: https://wa.me/message/BT2S54YZQ24JD1
වට්ස්ඇප් සමූහය: https://chat.whatsapp.com/ChP3lVPnBmn...
විද්‍යුත් තැපෑල; [email protected]
Tel: +94 773 558 666 - +94 712 726 416

7. සලායතන භාවනාව. ඇස - Ven. Hasalaka Seelawimala Thero.

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

රුවන්වැලි මහාසෑය අබියස පැවැත් වු දේශනාව - 1 ධර්ම දේශනාව /වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ @-Asapuwa

රුවන්වැලි මහාසෑය අබියස පැවැත් වු දේශනාව - 1 ධර්ම දේශනාව /වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ @-Asapuwa

බොහෝ දේ එපාවෙන්නෙ ඔබේ හොදටමයි|ven welimada saddhaseela thero

බොහෝ දේ එපාවෙන්නෙ ඔබේ හොදටමයි|ven welimada saddhaseela thero

28. මරණානුස්සති භාවනාව ~ Ven. Hasalska Seelawimala Thero.

28. මරණානුස්සති භාවනාව ~ Ven. Hasalska Seelawimala Thero.

20. චතුරාරක්ෂක භාවනාව ~ Ven. Hasalska Seelawimala Thero.

20. චතුරාරක්ෂක භාවනාව ~ Ven. Hasalska Seelawimala Thero.

ඉපදීමේ දුක හදුනාගන්න පින්වතුනි! එවිට ඔබට නිවනේ දොර ඇරේවි | Hasalaka Seelawimala Thero Bana 2025

ඉපදීමේ දුක හදුනාගන්න පින්වතුනි! එවිට ඔබට නිවනේ දොර ඇරේවි | Hasalaka Seelawimala Thero Bana 2025

4. මෛත්‍රී භාවනාව - Ven. Hasalaka Seelawimala Thero.

4. මෛත්‍රී භාවනාව - Ven. Hasalaka Seelawimala Thero.

සොතාපත්තියේහි පිහිටවු බව දැනගන්න ආකාරය | Hasalaka Seelawimala Thero | #darmadeshana

සොතාපත්තියේහි පිහිටවු බව දැනගන්න ආකාරය | Hasalaka Seelawimala Thero | #darmadeshana

භවය අවසන් කරන විදර්ශනාව | හසලක සීලවිමල හිමි  | Hasalaka seelavimala thero

භවය අවසන් කරන විදර්ශනාව | හසලක සීලවිමල හිමි | Hasalaka seelavimala thero

15. බුදු ගුණ - විදර්ශනා භාවනාව ~ Ven. Hasalska Seelawimala Thero.

15. බුදු ගුණ - විදර්ශනා භාවනාව ~ Ven. Hasalska Seelawimala Thero.

1. බුද්ධානුස්සති භාවනාව - Ven. Hasalaka Seelawimala Thero.

1. බුද්ධානුස්සති භාවනාව - Ven. Hasalaka Seelawimala Thero.

Pattana Sajjayana | සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව | Kiriwaththuduwe Ariyadassana Thero

Pattana Sajjayana | සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව | Kiriwaththuduwe Ariyadassana Thero

කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණකට ආව වැඩිම ගාන මතුගමින් | Kathnoruwe Siridamma himi

කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණකට ආව වැඩිම ගාන මතුගමින් | Kathnoruwe Siridamma himi

2. ධම්මානුස්සති භාවනාව - Ven. Hasalaka Seelawimala Thero.

2. ධම්මානුස්සති භාවනාව - Ven. Hasalaka Seelawimala Thero.

21. පටිච්චසමුප්පාද භාවනාව  ~ Ven. Hasalska Seelawimala Thero.

21. පටිච්චසමුප්පාද භාවනාව ~ Ven. Hasalska Seelawimala Thero.

ඔබ මේ රටාව ඉගන ගත්තොත් සෝවාන් වෙලාමයි නවතින්නෙ | Ven hasalaka seelawimala thero bana 2025

ඔබ මේ රටාව ඉගන ගත්තොත් සෝවාන් වෙලාමයි නවතින්නෙ | Ven hasalaka seelawimala thero bana 2025

ඉන්ද්‍රිය හා බල ධර්ම සරළව.හසලක සීලවිමල හිමි.Hasalaka Seelawimala Thero

ඉන්ද්‍රිය හා බල ධර්ම සරළව.හසලක සීලවිමල හිමි.Hasalaka Seelawimala Thero

විදර්ශනා භාවනා වැඩසටහන 05  HASALAKA SEELAWIMALA THERO

විදර්ශනා භාවනා වැඩසටහන 05 HASALAKA SEELAWIMALA THERO

බුද්ධානුස්සති භාවනාව(සංස්කාර සම්බන්දව)  |  මරණ සතිය  | Hasalaka Seelawimala Thero | Bana new |

බුද්ධානුස්සති භාවනාව(සංස්කාර සම්බන්දව) | මරණ සතිය | Hasalaka Seelawimala Thero | Bana new |

27. අසුභ භාවනාව ~ Ven. Hasalska Seelawimala Thero.

27. අසුභ භාවනාව ~ Ven. Hasalska Seelawimala Thero.

නාමරූප හඳුනාගන්නා ආකාරය.1457Ven Hasalaka Seelawimala Thero

නාමරූප හඳුනාගන්නා ආකාරය.1457Ven Hasalaka Seelawimala Thero

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]