Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

1. බුද්ධානුස්සති භාවනාව - Ven. Hasalaka Seelawimala Thero.

Автор: DHARMA DESHANA - ධර්ම දේශනා

Загружено: 2022-11-29

Просмотров: 195536

Описание:

1. බුද්ධානුස්සති භාවනාව.

පූජනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන්,
නාවින්න රජ මහා විහාරයේ පැවැත්වෙන"ධම්මානුපස්සනා" දේශනා ආරම්භයේදී,
සිදුකෙරෙන භාවනා කර්මස්ථාන - බුද්ධානුස්සති භාවනාව.

~ බුද්ධානුස්සති භාවනාව ~

රාග ද්වේශ මෝහ නොමැති - සිතකින් යුතු වන්නේ
සිල් සමාධි ගුණ නුවණැති - නිවන් රසය දන්නේ
තුන්ලොව වැඳුමන් ලැබුමට - නිතියෙන් හිමි වන්නේ
අරහං යන ගුණයෙන් යුතු - මුණිඳු සරණ යන්නේ
සාදු සාදු මම සම්බුදු - මුණිඳු සරණ යන්නේ

ගුරු උපදෙස් කිසිවක් නැති - ඍජු ගමනකි යන්නේ
පෙරුම් පුරාගෙන ආ බල - රැකවරණෙට එන්නේ
දසබල බුදු නුවණ ඇතිව - තුන්ලොව ජයගන්නේ
සම්මාසම්බුදු ගුණ යුතු - මුණිඳු සරණ යන්නේ
සම්මාසම්බුදු ගුණ යුතු - මුණිඳු සරණ යන්නේ

කෙලෙසුන් තොර නුවණ ඇතිව - පෙර භවයන් දන්නේ
ඉපදෙන මැරෙනා සසරේ - ඇති තතු වැටහෙන්නේ
හිරු සඳු ලෙස නුවණ ඇතිව - දහමේ හැසිරෙන්නේ
විජ්ජාචරණින් යුතුවූ - සමිඳුන් නමදින්නේ
සාදු සාදු මම සම්බුදු - සමිඳු සරණ යන්නේ

සුන්දර වූ නිවන් මඟෙහි - සොඳින් වැඩමවන්නේ
අමා නිවන් සුවය විඳින - සිතකින් යුතු වන්නේ
සිත කය වචනය හැමවිට - සොඳුරුව පවතින්නේ
සුගත ගුණෙන් යුතු ගෞතම - මුනිඳුන් නමදින්නේ
සාදු සාදු මම සම්බුදු - මුණිඳු සරණ යන්නේ

දෙව් ලොව බඹු ලොව මනු ලොව - සතර අපා දන්නේ
කල කම් පල දෙමින් සතුන් - ඒ ඒ තැන යන්නේ
ලොව ඉපදෙන ලොවින් මිදෙන - මග මැනවින් දන්නේ
ලෝක විදූ ගුණයෙන් යුතු - සමිඳුන් නමදින්නේ
සාදු සාදු මම සම්බුදු - සමිඳුන් නමදින්නේ

මහා කාරුණික ගුණ ඇති - බුදුනෙත යොමු වන්නේ
දෙසනා විට සිරි සදහම් - ලොව දමනය වන්නේ
සසරේ සැරි සරන සතුන් - ඒ ඒ තැන යන්නේ
අනුත්තරෝ පුරිස දම්ම - සාරති නම් වන්නේ
අනුත්තරෝ පුරිස දම්ම - සාරති නම් වන්නේ

දෙව් ලොව බඹ ලොව දෙවිවරු - බණ අසන්ට එන්නේ
මනුලොව නුවණැති මිනිසුන් - නිවන් මඟෙහි යන්නේ
දෙව් මිනිසුන්ගේ උත්තම - ගුරු දෙවිඳුන් වන්නේ
සත්ථා දේව මනුස්සානං - බුදුහිමි නමදින්නේ
සත්ථා දේව මනුස්සානං - බුදුහිමි නමදින්නේ

ලෝ සත විඳිනා දුක ගැන - පැහැදිලි කරමින්නේ
දුකෙන් මිදෙන නිවන් ලබන - මඟ ගැන පහදන්නේ
චතුරාර්ය සත්‍යය ගැන - අව්බෝධය දෙන්නේ
බුද්ධ ගුණෙන් යුතු ගෞතම - මුනිඳු සරණ යන්නේ
බුද්ධ ගුණෙන් යුතු ගෞතම - මුනිඳු සරණ යන්නේ

අප මුනිඳුගෙ බුදු නුවණට - හිරු සඳු පරදින්නේ
සීල සමාහිත ගුණයට - ලොවම වසඟ වන්නේ
දියෙන් උඩට විත් විහිදුන - පියුමක් විලසින්නේ
භගවා යන ගුණයෙන් යුතු - බුදුහිමි නමදින්නේ
සාදු සාදු මම සම්බුදු - සමිඳුන් නමදින්නේ.

සැම හිත සුව පිණිස,
නිවන් කැමති ඔබ සැමගේ අවධානය යොමුවේවා.
“චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධ සාසනං”

▶️ Link භාවනා:    • භාවනා (Meditation)  
▶️ Link:    • Плейлист  
දායකත්වය සඳහා විමසීම්:
'චක්ඛුං උදපාදී' - 'ධම්මානුපස්සනා' 'ධම්ම දේශනා' මඟින් ඔබවෙත ගෙන එනු
ලබන සියළු දහම් වැඩසටහන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබාදෙන මාධ්‍යයෙන්:
ෆේස්බුක් පිටුව (FB): https://www.facebook.com/profile.php?...
ෆේස්බුක් පිටුව (FB): https://www.facebook.com/hemaka.dias?...
යූටියුබ් නාලිකාව:    / @hdsl6659  
වයිබර් නාලිකාව: https://invite.viber.com/?g=s5rxAVQ7j...
වට්ස්ඇප් සමූහය: https://wa.me/message/BT2S54YZQ24JD1
වට්ස්ඇප් සමූහය: https://chat.whatsapp.com/ChP3lVPnBmn...
විද්‍යුත් තැපෑල; [email protected]
Tel: +94 773 558 666 - +94 712 726 416

1. බුද්ධානුස්සති භාවනාව - Ven. Hasalaka Seelawimala Thero.

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

20. චතුරාරක්ෂක භාවනාව ~ Ven. Hasalska Seelawimala Thero.

20. චතුරාරක්ෂක භාවනාව ~ Ven. Hasalska Seelawimala Thero.

4. මෛත්‍රී භාවනාව - Ven. Hasalaka Seelawimala Thero.

4. මෛත්‍රී භාවනාව - Ven. Hasalaka Seelawimala Thero.

Balangoda Radha Thero | Buddhanussathi | බුද්ධානුස්සතිය 1 | Bhawanawa | @dharmashalawa

Balangoda Radha Thero | Buddhanussathi | බුද්ධානුස්සතිය 1 | Bhawanawa | @dharmashalawa

පරිස්සම් වෙන්න | Hasalaka Seelawimala Thero | හසලක සීලවිමල හිමි | #hasalakaseelawimalathero

පරිස්සම් වෙන්න | Hasalaka Seelawimala Thero | හසලක සීලවිමල හිමි | #hasalakaseelawimalathero

2. ධම්මානුස්සති භාවනාව - Ven. Hasalaka Seelawimala Thero.

2. ධම්මානුස්සති භාවනාව - Ven. Hasalaka Seelawimala Thero.

තුන් සූත්‍රය | Thun Suthra | ඒකායන මග්ග | Ekayana Magga #buddha  #pirith  #motivation #mindfulness

තුන් සූත්‍රය | Thun Suthra | ඒකායන මග්ග | Ekayana Magga #buddha #pirith #motivation #mindfulness

සර්වසම්පුර්ණ ආරක්ෂාව සලසන ජ්වර පිරිත | #nauyane_ariyadhamma_thero #piritha #ජ්වරපිරිත |#jvarapirita

සර්වසම්පුර්ණ ආරක්ෂාව සලසන ජ්වර පිරිත | #nauyane_ariyadhamma_thero #piritha #ජ්වරපිරිත |#jvarapirita

16. බුද්ධානුස්සති විදර්ශනා භාවනාව ~ Ven. Hasalska Seelawimala Thero.

16. බුද්ධානුස්සති විදර්ශනා භාවනාව ~ Ven. Hasalska Seelawimala Thero.

මෛත්‍රී භාවනාව සම්පුර්ණයෙන්ම.Hasalaka Seelawimala Thero. හසලක සීලවිමල හිමි

මෛත්‍රී භාවනාව සම්පුර්ණයෙන්ම.Hasalaka Seelawimala Thero. හසලක සීලවිමල හිමි

ස්වර්ණමාලි සෑයේ අසිරිමත් බලය | Hasalaka seelavimala thero | හසලක සීලවිමල හිමි

ස්වර්ණමාලි සෑයේ අසිරිමත් බලය | Hasalaka seelavimala thero | හසලක සීලවිමල හිමි

28. මරණානුස්සති භාවනාව ~ Ven. Hasalska Seelawimala Thero.

28. මරණානුස්සති භාවනාව ~ Ven. Hasalska Seelawimala Thero.

ඔබට මට ගිහි ජීවිතය තුළ පැන නගින බොහෝ ප්‍රශ්නවලට මේ බණ ටිකේ උත්තර තියෙනවා.| hasalaka seelawimala himi

ඔබට මට ගිහි ජීවිතය තුළ පැන නගින බොහෝ ප්‍රශ්නවලට මේ බණ ටිකේ උත්තර තියෙනවා.| hasalaka seelawimala himi

බුද්ධානුස්සති භාවනාව සම්පුර්ණයෙන්ම Hasalaka Seelawimala Thero හසලක සීලවිමල හිමි

බුද්ධානුස්සති භාවනාව සම්පුර්ණයෙන්ම Hasalaka Seelawimala Thero හසලක සීලවිමල හිමි

15. බුදු ගුණ - විදර්ශනා භාවනාව ~ Ven. Hasalska Seelawimala Thero.

15. බුදු ගුණ - විදර්ශනා භාවනාව ~ Ven. Hasalska Seelawimala Thero.

පටිච්සමුප්පාදය (පළමු කොටස) ‍| පූජ්‍ය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ

පටිච්සමුප්පාදය (පළමු කොටස) ‍| පූජ්‍ය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ

බුද්ධානුස්සති භාවනාව - Buddhanussathi Bhawanawa Sinhala

බුද්ධානුස්සති භාවනාව - Buddhanussathi Bhawanawa Sinhala

ඔබ ඇත්තටම සෝවාන් වෙන්න ලඟ බව පෙන්වන ඉඟි | හසලක සීලවිමල හිමි  | Hasalaka Seelawimala Thero |

ඔබ ඇත්තටම සෝවාන් වෙන්න ලඟ බව පෙන්වන ඉඟි | හසලක සීලවිමල හිමි | Hasalaka Seelawimala Thero |

සතරසතිපට්ඨානය කොච්චර ඇහුවත් තෙරුනේ නැද්ද මෙන්න සරලව | Hasalaka Seelawimala Thero | #darmadeshana

සතරසතිපට්ඨානය කොච්චර ඇහුවත් තෙරුනේ නැද්ද මෙන්න සරලව | Hasalaka Seelawimala Thero | #darmadeshana

විශ්මිත බල ඇති විශේශ භාවනා වැඩසහටන අනිවාරයෙන් පුරුදු කරන්න   | Ven hasalaka seelawimala thero bana

විශ්මිත බල ඇති විශේශ භාවනා වැඩසහටන අනිවාරයෙන් පුරුදු කරන්න | Ven hasalaka seelawimala thero bana

බුද්ධානුස්සති භාවනා සජ්ඣායනාව  (Buddhanussathi) - The infinite praise of Lovuthuru Buddha

බුද්ධානුස්සති භාවනා සජ්ඣායනාව (Buddhanussathi) - The infinite praise of Lovuthuru Buddha

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]