Maintain Nutrition Of The Client 🥬 Practical 18 | පෝෂණය| Sinhala | Caregiver 👩⚕️
Автор: Miss Madumi
Загружено: 2024-10-11
Просмотров: 2574
Albumin Drink
• Practical 13 | පිළිස්සුම් තුවාල ඉක්මනින් ස...
පිළිස්සුම් තුවාල සහ අනිකුත් තුවාල වලට හොඳම ඖෂධයක් තමයි මේ බිත්තර සුදු මදය භාවිතා කරමින් හදන දොඩම් යුෂ පානය .දොඩම් යුශ වල විටමින් සී අන්තර්ගත වෙනවා. ඒ වගේම කෙඳිති අන්තර්ගත වෙනවා. බිත්තර සුදු මදයේ බහුලවම තියෙන්නේ ප්‍රෝටීන. තුවාලයක් ඉක්මනින්ම සුව කර ගන්න වගේම කෑම කන්න අකැමැති අයගේ දෛනික ප්‍රොටින අවශ්‍යතාවය සපුරා ගන්නත් පුළුවන්. වැඩිහිටියෙකුට දිය යූතු ඖෂධීය ගුණයකින් යුක්ත දෙයක් තමයි ඇල්බියුමින් පානය.
Egg white protein drink (albumin) is considered the best remedy for burns and other injuries. It contains vitamin C and fiber. The most abundant nutrient in egg white is protein. It can quickly heal injuries and also meet the daily protein needs of those who dislike eating food. For adults, a drink enriched with albumin is recommended. This program provides understanding about it.
Therapeutic Diet :👇
Diabetic Diet
Renal Diet
Cardiac Diet
Low fat Diet
Low sodium Diet
Semi Solid Diet
Liquid Diet
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: