Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ඉගෙනගෙන ඉවරවෙලා ඇමෙරිකාවේ 🇺🇸 settle වෙන්න පුලුවන්ද? | ඇමෙරිකාවේ racism ද? | PhD Talks Episode 07

Автор: Mudith Ekanayake

Загружено: 2023-06-18

Просмотров: 2282

Описание:

Higher studies 🎓 ගැන අතිශයින්ම වැදගත් කරුණු කතා කරන Brand New Thread එකේ අවසන් වීඩියෝවයි මේ. PhD Talks Series එකේ 7වැනි එපිය. මේ thread එකේ අනිත් වීඩියෝ දෙක upload කරලා සෑහෙන කාලෙකට පස්සේ ඒ සෙට් එකේ අන්තිම වීඩියෝ එක දාන්නෙ. තාක්ෂණික දෝෂයක් නිසා වීඩියෝ එක දාලා නැවත ඉවත් කරන්න සිද්ධ වුණා.
Honest opinion & hard truth type එකේ video thread එකක් විදියට තමයි අපි මෙතනදි කරපු වීඩියෝ ටික කළේ. මේ වීඩියෝ වලින් කතා කරපු දේවල් වැඩිය කතා නොවෙන 🤫 ඒත් ඔයගොල්ලො දැනගෙන ඉන්න ඕනැ දේවල්. ඒ නිසා වීඩියෝස් සියල්ල සම්පූර්ණයෙන්ම බලන්න කියලා ආරාධනා කරනවා. වීඩියෝ වල කතා කරපු දේවල් වල නිවැරදි අදහස ගන්න වීඩියෝස් අනිවාර්‍යෙන්ම සම්පූර්ණයෙන් බලන්න. 🔥

Thread එක අවසන් කරන මේ වීඩියෝ එකේදි අපි කතා කළේ මෙන්න මේ වගේ දේවල්. ✌️👨‍🎓✊

ඉගෙන ගෙන ඉවරවෙලා ජොබ් එකක් කරන්න පුලුවන්ද? 👨‍💻👩‍🔬
මොන වගේ ජොබ්ද කරන්න පුලුවන්?
කොහොමද හොයාගන්නෙ?
USA 🇺🇸 වල settle වෙන්නෙ කොහොමද?
USA 🇺🇸 වල racism ප්‍රශ්නයක් වෙනවද?
එළියෙන් දකින life එකට විතරක් කැමතිවෙලා higher studies එන එක හොඳයිද?
එක salary එකකින් දෙන්නෙකුට ජීවත් වෙන්න පුලුවන්ද? 💰
ලොකු city එකකට යනවද? 🏙 නිදහස් නිස්කලංක පොඩි city එකකට යනවද? 🌳

මෙන්න මේ වගේ higher studies යන්න ප්ලෑන් කරන කෙනෙකුට අවශ්‍ය වෙන දැනගෙන ඉන්න ඕනැ වැදගත් කරුණු ගොඩක් අපි සාකච්ඡා කළා. වීඩියෝ එක මඟහැරගන්න එපා. අනිවාර්‍යෙන් බලන්න. බලලා Video එක share කරලා යාලුවන්වත් දැනුවත් කරන්න. ඒකෙන් ගොඩක් දෙනෙකුට උදව්වක් වේවි. 🤩🤞❤️

Boring නැතුව higher studies ගැන කියලා දෙන තවත් වීඩියෝ එකකින් ළගදිම හම්බෙන්නම්. එතකං හැමෝටම good bye! 👋✌️😘

#PhD #Masters #HigherStudies

Watch the previous episodes as well:
==========================
PhD/MSc ගැන හැමදේම | Everything you need to know about PhD/MSc | PhD Talks Episode 1
   • PhD/MSc ගැන හැමදේම | Everything you need t...  

PhD/MSc Life in the US 🇺🇸 | PhD/MSc ගැන හැමදේම | PhD Talks Episode 2
   • PhD/MSc Life in the US 🇺🇸 | PhD/MSc ගැන හැ...  

Couple එකකට Higher Studies එන්න තියෙන හොඳම විදිය | PhD/MSc ගැන හැමදේම | PhD Talks Episode 3
   • Couple එකකට Higher Studies එන්න තියෙන හොඳම...  

3 Year Degree එකෙන් PhD එකක් කරන්න හොඳම විදිය | හීන අතහරින්න එපා | PhD Talks Episode 04
   • 3 Year Degree එකෙන් PhD එකක් කරන්න හොඳම වි...  

Boring නැතිව Higher Studies ගැන දැනගන්න | Brand New Thread | BLOOPERS
   • Boring නැතිව Higher Studies ගැන දැනගන්න | ...  

Higher Studies ගැන වැඩිය කවුරුත් කතා නොකරන ඒත් ඔබ දැනගතයුතුම දේවල් | PhD Talks Episode 05
   • Higher Studies ගැන වැඩිය කවුරුත් කතා නොකරන...  

PhD/MSc එකට Supervisor කෙනෙක් තෝරාගැනීමේදී මේ දේවල් ගැන සැලකිළිමත් වෙන්න | PhD Talks Episode 06
   • PhD/MSc එකට Supervisor කෙනෙක් තෝරාගැනීමේදී...  

Contact Isuru Gunarathna: [email protected]
Contact Prabath Swarna Sri: [email protected]
Contact Pabasara Bandara: [email protected]
Contact Dasun Jayatunga: [email protected]ෂ්

ඉගෙනගෙන ඉවරවෙලා ඇමෙරිකාවේ 🇺🇸 settle වෙන්න පුලුවන්ද? | ඇමෙරිකාවේ racism ද? | PhD Talks Episode 07

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ලංකාවේ හෝ පිටරට Degree එකක් කරනකොට University එකේ Ranking වැදගත්ද? Does University Ranking Matter?

ලංකාවේ හෝ පිටරට Degree එකක් කරනකොට University එකේ Ranking වැදගත්ද? Does University Ranking Matter?

Our F2 Visa Interview Experience | USA 🇺🇸 Dependent Visa | Episode 03

Our F2 Visa Interview Experience | USA 🇺🇸 Dependent Visa | Episode 03

3 Year Degree එකෙන් PhD එකක් කරන්න හොඳම විදිය | හීන අතහරින්න එපා | PhD Talks Episode 04

3 Year Degree එකෙන් PhD එකක් කරන්න හොඳම විදිය | හීන අතහරින්න එපා | PhD Talks Episode 04

American Village Family Time🥰|Blueberry 🫐picking| ඇමරිකාවේ ලංකාවේ වගේම පැත්තකට ගියා🥰|Life in USA

American Village Family Time🥰|Blueberry 🫐picking| ඇමරිකාවේ ලංකාවේ වගේම පැත්තකට ගියා🥰|Life in USA

සල්ලි දීලා පුරවැසිභාවය ගන්න පුලුවන් සුපිරිම රට - අයර්ලන්තය / ireland full documentary in sinhala

සල්ලි දීලා පුරවැසිභාවය ගන්න පුලුවන් සුපිරිම රට - අයර්ලන්තය / ireland full documentary in sinhala

ඔස්ට්‍රියාවේ university තනියම apply කරමු | How to apply for an Austrian University

ඔස්ට්‍රියාවේ university තනියම apply කරමු | How to apply for an Austrian University

5 шедевров: Брайан Джонс - гений Rolling Stones. 7 инструментов, золотые хиты 60-х. Brian Jones

5 шедевров: Брайан Джонс - гений Rolling Stones. 7 инструментов, золотые хиты 60-х. Brian Jones

ලෝකයේ හොඳම Companies වලට නැතුවම බැරි ලංකාවේ Digital Marketer | Sharanyan Sharma with BA

ලෝකයේ හොඳම Companies වලට නැතුවම බැරි ලංකාවේ Digital Marketer | Sharanyan Sharma with BA

Ровшан АСКЕРОВ:

Ровшан АСКЕРОВ: "Вот что произошло". Что с Друзем, где Двинятин, как Поташев, Козлов, ЧГК, Украина

LIVE 🔴 හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - Hiru TV NEWS 9:55 PM LIVE | 2025-12-01

LIVE 🔴 හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - Hiru TV NEWS 9:55 PM LIVE | 2025-12-01

My PhD journey # in Sinhala

My PhD journey # in Sinhala

US  airport එකේදී ඔබෙන් අසන ප්‍රශ්න (visitor  visa)

US airport එකේදී ඔබෙන් අසන ප්‍රශ්න (visitor visa)

PhD, MPhil & Research by Masters අතර වෙනස Understanding research degrees Chameera De Silva

PhD, MPhil & Research by Masters අතර වෙනස Understanding research degrees Chameera De Silva

Grocery shopping in France | ප්‍රංශයේ ග්‍රොසරි ශොපින් සිංහෙලන් | My Taste

Grocery shopping in France | ප්‍රංශයේ ග්‍රොසරි ශොපින් සිංහෙලන් | My Taste

ලොව බලවත්ම රාජ්‍යය ඇමරිකාව ගැන ඔබ නොඇසූ පුදුම දේවල් 10ක් | 10 Things You Didn't Know About America

ලොව බලවත්ම රාජ්‍යය ඇමරිකාව ගැන ඔබ නොඇසූ පුදුම දේවල් 10ක් | 10 Things You Didn't Know About America

ලංකාවේ කැම්පස් වල Special Degress & General Degrees 🎓👨‍🎓 | හොඳම Degree Type එක! 🤷🏻‍♂️

ලංකාවේ කැම්පස් වල Special Degress & General Degrees 🎓👨‍🎓 | හොඳම Degree Type එක! 🤷🏻‍♂️

Важнейшее совещание Лукашенко и его последствия: ничего хорошего | Лойко и Ровдо – ТОК

Важнейшее совещание Лукашенко и его последствия: ничего хорошего | Лойко и Ровдо – ТОК

පොළී රහිත ශිෂ්‍ය ණය පිළිබඳ ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු | Interest Free Student Loan QnA

පොළී රහිත ශිෂ්‍ය ණය පිළිබඳ ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු | Interest Free Student Loan QnA

ඇමරිකාවේ PhD කලොත් ලැබෙන Job 👩‍🎓 What's next after PhD in USA |Sinhala Videos from America #usa

ඇමරිකාවේ PhD කලොත් ලැබෙන Job 👩‍🎓 What's next after PhD in USA |Sinhala Videos from America #usa

අනාගත ලෝකයේ ධනවත්ම රට | Ireland in economy sinhala

අනාගත ලෝකයේ ධනවත්ම රට | Ireland in economy sinhala

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]