පොළී රහිත ශිෂ්‍ය ණය පිළිබඳ ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු | Interest Free Student Loan QnA
Автор: Mudith Ekanayake
Загружено: 2025-11-14
Просмотров: 3361
ශිෂ්‍ය ණය, උසස් අධ්‍යාපන අවස්තාවන්, ඇමෙරිකාවට උසස් අධ්‍යාපනයට යන හැටි ඇතුළු චැනල් එක සම්බන්ධයෙන් සියලුම updates ඉක්මණින්ම දැනගැනීම සඳහා දැන්ම පහත ලින්ක් එකෙන් Whatsapp Channel එකට join වෙන්න.
https://whatsapp.com/channel/0029VaBW...
උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ශිෂ්‍ය ණය පිළිබඳ කරුණු ඇතුළත් වෙබ් පිටුව - www.studentloans.mohe.gov.lk
00:00 Intro
00:03 Watch the previous video
00:17 ප්‍රශ්න වලට උත්තර
00:45 Job වලට government සහ private campus වල පිළිගැනීම
01:18 ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වර්ග
02:24 Private campus ගිහින් රජයේ රැකියා?
03:05 9 වැනි කණ්ඩායමේ පාඨමාලා ආරම්භය
03:39 රජයේ කැම්පස් එකකට select වුණොත් ලෝන් එකට මොකද වෙන්නෙ?
05:17 10th intake පාඨමාලා ආරම්භය
06:23 කලින් ලෝන් එකට apply කරපු කෙනෙකුට මේ පාර apply කරන්න බැරිද?
08:13 Private campus යන කෙනෙකුට apply කරන්න පුලුවන්ද?
09:48 SLIIT එකේ Special කරන්න පුලුවන්ද?
10:49 NVQ Diploma කරනවනම් apply කරන්න බැරිද?
11:39 UGC registration cancel කරන්න ඕනැද loan එකට apply කරද්දි?
12:26 මේ පාර A/L result එකෙන් 11th intake එකට apply කරන්න පුලුවන්ද?
13:14 Stream එක අනුව degrees වලට බලන Z scores වෙනස්ද?
15:15 Government campus එකක postgraduate degrees කරන්න පුලුවන්ද loan එකෙන් පස්සෙ?
16:00 NSBM Commerce degree requirements
17:40 කලින් loan ගෙවලා නැත්තං ශිෂ්‍ය ණය ගන්න බැරිද?
19:15 Vocational Training යන කෙනෙකුට apply කරන්න පුලුවන්ද?
20:05 Bridging Courses (ඈඳුණු පාඨමාලා)
23:19 Private universities UGC Recognized නැද්ද?
26:25 UGC Approved සහ UGC Recognized වෙනස
27:18 Degree එක weekends වල කරන්න බැරිද?
29:06 SLIIT Commerce Degrees
30:53 පළමු කැමැත්තට qualified නැති එකක් දැම්මොත් අනිත්වට තේරෙන්නෙත් නැද්ද?
32:48 තවත් QnA session එකක් ඕනැද?
33:40 අධ්‍යක්ෂකතුමාගෙන් ශිෂ්‍යයන්ට පණිවිඩයක්!
35:08 Outro
#InterestFree #StudentLoans #MinistryofEducation #QnA #Question #Questions #Answers #Q&A
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: