පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය පිළිබඳ ඔබ දැනගතයුතුම දේවල් | Interest Free Student Loan Scheme 2026
Автор: Mudith Ekanayake
Загружено: 2025-10-31
Просмотров: 23387
ශිෂ්‍ය ණය, උසස් අධ්‍යාපන අවස්තාවන්, ඇමෙරිකාවට උසස් අධ්‍යාපනයට යන හැටි ඇතුළු චැනල් එක සම්බන්ධයෙන් සියලුම updates ඉක්මණින්ම දැනගැනීම සඳහා දැන්ම පහත ලින්ක් එකෙන් Whatsapp Channel එකට join වෙන්න.
https://whatsapp.com/channel/0029VaBW...
උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ශිෂ්‍ය ණය පිළිබඳ කරුණු ඇතුළත් වෙබ් පිටුව - www.studentloans.mohe.gov.lk
00:00 Intro
00:03 වීඩියෝ එකේ අරමුණ
00:34 වීඩියෝවේ අන්තර්ගතය
02:54 ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය ගැන හැඳින්වීමක්
06:33 වැඩසටහනේ මෙතෙක් ප්‍රගතිය
08:48 මෙවර සම්බන්ධ උසස් අධ්‍යාපන ආයතන (Universities)
10:15 FAQ වෙබ් පිටුව
10:58 මෙවර උපාධි ප්‍රදානය කරන ආයතන මොනවාද?
13:36 උපාධි පිරිනමන විශය ධාරා (Streams) සහ පාඨමාලා ප්‍රමාණයන්
15:03 උපාධි පාඨමාලාවන්ට අයදුම් කරන්නේ කොහොමද?
15:20 අයදුම් කිරීමට අවශ්‍ය සුදුසුකම් (Eligibility)
17:39 දැනට උපාධියක් හදාරන හෝ රැකියාවක් කරන අයටත් apply කරන්න පුලුවන්ද?
19:00 Apply කළයුතු ආකාරය
20:00 ඉංග්‍රීසි සහ පොදු පරීක්ෂණය
21:11 උපාධි පාඨමාලාවන් සඳහා තෝරාගැනීම් සිදුකරන ආකාරය
25:10 Streams කිහිපයකින් Apply කිරීමේදි Z එක බලන්නෙ කොහොමද?
25:50 Z score එකේ බලපෑම සහ කැමැත්තේ අනුපිළිවෙල
26:16 තමන් ඉල්ලන පාඨමාලාවම ලැබෙනවද?
27:31 අභියාචනා (Appeal)
28:11 එක් උපාධි පාඨමාලාවකට Streams කිහිපයකින් ගද්දි Z එක බලන විදිය
29:44 Branches වලට තෝරාගන්නෙ කොහොමද?
31:59 ගෙවීම් කරන්නෙ කොහොමද?
33:15 ඇපකරුවන්
34:30 ණය ගෙවීමට ලැබෙන කාලසීමාවන්
35:29 ශිෂ්‍යාධාර (Financial Scholarships)
36:09 ශිෂ්‍යයා උපාධි පාඨමාලාව කරගෙන යායුතු විදිය
37:32 පාඨමාලාවෙන් හදිසියේ ඉවත් වුණොත් මොකද වෙන්නෙ?
38:36 ණය නොගෙවා සිටියොත් මොකද වෙන්නෙ?
39:20 ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ Timeline එක
40:20 අභියාචනා (Appeal)
41:53 මෙවර ශිෂ්‍යයන් කීයක් බඳවාගන්නවද?
43:27 ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු (ඊළඟ වීඩියෝවෙන්)
43:35 Outro
#InterestFree #StudentLoans #MinistryofEducation
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: