Mahiru Senarathne x Jayss - Numba Gawin | Official Animation Video
Загружено: 2024-11-21
Просмотров: 501191
Mahiru Senarathne x Jayss - Numba Gawin | Official Animation Video
♪ Artiste - Mahiru Senarathne
♪ Music, Melody - Jayss
♪ Produced - Jayss @ZirenHeadStudios
♪ Lyrics - Buddhi Sandeepa
♪ Mixed and Mastered - Mahiru Senarathne @ZenStudiosColomboOfficial
♪ Label - MREC Entertainment Pvt. Ltd.
♪ Animation Video - Jayss
♪ Arts and illustrations - Jayss
Apple Music/Spotify (Stream Download) -
https://music.mrecentertainment.com/N...
♪ Lyrics -
ඈගේ රතුවී ගිය කම්මුල් ගානේ..
හිතුනේ..
ඇයමයි ඒ සිහිනේ මා දුටුවේ..දුටුවේ...
රෑනේ විහඟුන් හා මා පැටලේවී..
අඳුරේ....
දුටුවත් මේ හසරැල් ආදරයේ...ආදරයේ..
නුබ ගාවින් මං රැඳෙන්නම්.
නුබේ ගීයත් මං ගයන්නම්..
කොහෙදෝ තියා වේදනා
සඳ වාගේ මං හිඳින්නම්..
තුන් යාමේ නුබ මගේ නම්..
කවුරුත් නොදන්නේ වේදනා... //
මේ හිත පාරා දවා...
මිදුනේ ඇය සීමා සදා
නෑ නුබ ඈ හා තියා...
මා සදා ඉන්නවා බව මා දන්නවා ...
ඈගේ රතුවී ගිය කම්මුල් ගානේ..
හිතුනේ..
ඇයමයි ඒ සිහිනේ මා දුටුවේ..දුටුවේ...
රෑනේ විහඟුන් හා මා පැටලේවී..
අඳුරේ....
දුටුවත් මේ හසරැල් ආදරයේ...දරයේ..
නුබ ගාවින් මං රැඳෙන්නම්.
නුබේ ගීයත් මං ගයන්නම්..
කොහෙදෝ තියා වේදනා
සඳ වාගේ මං හිඳින්නම්..
තුන් යාමේ නුබ මගේ නම්..
කවුරුත් නොදන්නේ වේදනා... //
Sprcial Thanks -
Buddhi Sandeepa
Chathum Dulara
Mudriq Ahamed
Rashan Balasooriya
Didula Abhishek
2024 MREC Entertainment Pvt. Ltd.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: