පිටි 150g න් ලොකුම ලොකු ස්නැක් 10ක් 😲😋 | snacks recipe sinhala | snacks recipe easy at home
Автор: My Easy Recipe
Загружено: 2023-10-23
Просмотров: 64470
snacks recipe sri lanka
බිත්තර මස් මාළු නැතුව හදපු අඩු වියදම් ස්නැක් එක උඩින්ම ලාබයි මෙහෙම හදා ගත්තම
නූඩ්ල්ස් එකක්
බිරියානි පවුඩර් තේ හැදි 1/4 විතර නැත් නම් තුනපහ කුඩු තේ හැදි 1/4ක්
තෙල් මේස හැදි 1,1/2
සුදුලූනූ බික් එකක්
ලූනූ ගෙඩියකින් 1/4
අමුමිරිස් කරලක්
කරපිංචා
ලීක්ස් කොලයක්
තක්කාලි ගෙඩියකින් 1/4
ලුණු තේ හැදි 1/4
කහ කුඩු තේ හැදි 1/8
පාන් පිටි 150g
ලුණු තේ හැදි 1/4
බටර් හෝ පොල්තෙල් මේස හැන්දක්
වතුර
පාන් පිටි පුරවල මේස හැදි 2
ලුණු තේ හැදි 1/8
වතුර
පාන් කුඩු
බැදිමට තෙල්.,
*********************
snacks recipe sri lanka,snacks recipe sinhala,tea time snacks,easy snacks recipe,my easy recipe snacks,how to make snacks recipe,new snacks recipe,new recipes,tea time recipe,tea time recipe sinhala,vegetarian recipe,how to make vegetarian snacks,sancks,@myeasyrecipe
#snacks
#easysnacks
#teatimesnacks
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: