පුරාණ ලංකාවේ දැනුම ගැන ලෝකය මවිත කළ සාක්ෂි 12ක් | Next page (Ep 4)
Автор: Next page
Загружено: 2023-11-24
Просмотров: 10216
පුරාණ ලංකාවේ දැනුම ගැන ලෝකය මවිත කළ සාක්ෂි 12ක් | Next page | Isuru prasanga
1. ජ්‍යාමිතික ක්ෂුද්‍ර ශිලා මෙවලම් පිළිබඳ ආසියාවේ පැරණිතම සාධක
2. වසර 13000ක් ඈතට විහිදෙන අපේ කෘෂිකර්මාන්තය
3. විධිමත් රෝහලක් පිළිබඳ ලෝකයේ පැරණිතම නටඹුන් හමුවන මිහින්තලය
4. ලෝකයේ මුල්ම මහල් ගොඩනැගිලි ඉදිකිරීමේ තාක්ෂණයට අයත් ලෝවාමහාපාය
5. ලෝකයේ දෙවැනි විශාලතම ඉදිකිරීම වූ ජේතවනාරාමය
6. ලෝකයේ පැරණිතම අධ්‍යාපන මධ්‍යස්ථාන අතරට අයත් අභයගිරිය
7. බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලීන්ට වසර 1500කට පෙර අකුණු ආරක්ෂණ තාක්ෂණය භාවිත කළ අපේ දැගැබ්
8. කිසිදු ගංගා නිම්න ශිෂ්ටාචාරයක දක්නට නැති අපටම ආවේණික විස්මිත වාරි තාක්ෂණය
9. ක්‍රිස්තු පූර්ව ගණන්වල සිට ලංකාවේ පැවති යකඩ හා වානේ තාක්ෂණය
10. වසර දෙදහසකට වැඩි කාලයක් තිස්සේ පෙරදිග අපරදිග යා කළ අපේ නාවුක ඉතිහාසය
11. ලෝකයේ ඉතා පැරණි, සජීවී හා සාහිත්‍යමය භාෂාවක් වන සිංහලයේ ප්‍රබලතා
12. ලංකාවටම ආවේණික දිය තරිප්පු ඇස් කණ්ණාඩි
මේ වීඩියෝවෙන් අප ඔබ වෙත ගෙන එනුයේ පුරාණ ලංකාවේ දැනුම පිළිබඳ ලෝකය පිළිගත් සාධක 12ක් පිළිබඳ මූලික හැඳින්වීමකි. මේ සෑම කාරණයක්ම පාහේ විධිමත් සාධක හා විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ සනාථ කරන ලද දෑ වන අතර, මේ සම්බන්ධව දෙස් විදෙස් උගතුන් විසින් පළ කරන ලද පර්යේෂණ නිබන්ධන, කෘති හා ලිපි ගණනාවකි. මේ සම්බන්ධව ඔබ දන්නා තොරතුරු හා ඔබේ අදහස් මෙහි පළ කිරීමත්, මේ කරුණුවල වැරදි අඩුපාඩු තිබේ නම් පෙන්වා දීමත්, මේ සංවාදය පොහොසත් කිරීමට මහත් පිටුබලයක් වනු ඇතැයි සිතමු.
Facebook : / nextpage.srilanka
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: